මිරිකිලා බං මිරිකලා නෙවෙයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    teaser telugu GIF
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ පන්සලේ අල්ලපු ඉඩමෙ ගෑනියක් හාමුදුරුවන්ට ඔහොම කේස් එකක් දැම්ම ඉඩම් අවුලකට බොරුවට. හාමුදුරුවෝ හරිම සිල්වත් හාමුදුරුකෙනෙක් බොරුව මාට්ටු උනා අන්තිමට. අපිට පන්සල් 2ක් තියෙනව අනිත් පන්සලේ හාමුදුරුවොනම් කොල්ලො ගියාම සීන් දාන පොරක් වීල් පර්ක් එකේ කොල්ලො එහෙම යනවලු ෆිනෑන්ස් ගෙවාගන්න බැරි උනාම හාමුදුරුවොන්ගෙ වැඩ ක්‍රල දීල සල්ලි කීයක් හරි අරන් එන්න. :rofl::P
     
    • Haha
    Reactions: ewijesekara