අප්පද බොල ඊයෙ මේකිව highway එකේ දි දැක්ක. බලන්නෙපෑ වටේට පඩ වැක්කෙරෙන වැක්කිරිල්ල හා හා ඔහොමද බෝල තෝ අපේ පළාත් සභා මන්ත්රී තුමියට ආමන්ත්රණය කරන්නේ..? ප්රභූ වරියකට ගරු නම්බු දීල කතා කරපිය... මට දුන්නොත් මමත් දෙනවා... :rofl::rofl::rofl: