----> මිරිවැඩි යනු මිරිසවැටියයි (රට කුනුහර්ප)

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ----> මිරිවැඩි යනු මිරිසවැටියයි (රට කුනුහර්ප)

    17955.jpg


    මිරිසවැටිය , ධාතුසේන රජයතුමා අඳුරන්නෙ නැති මෙයාල ශාරුක් ඛාන්ගෙ අසූචි පිඬක සන්යුතිය පවා හොඳින් හඳුනයි, මේව දකිද්දි තනි ඇහැට අඬෙන්නේ අපිටය. රූප පෙට්ටියෙ විරිත්තන විරිත්තිල්ල තරම් ඉතිහාස දැනුම පොහොසත් නැත
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බලපන් අපේ අය ජනප්‍රිය කරගෙන ඉන්නේ මොනවගේ පට්ටි වැස්සියොද කියල.
    වැරදිච්ච අනිත් ප්‍රශ්න උනත් බලන්න. කෙල්ල ක්‍රිස්තියානි සහ ලංකාවේ ඉතිහාසය නොදන්නවා වෙන්නත් පුළුවන්.



    Cow%20face.jpg
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    :shocked::shocked::shocked::shocked:
    බලපන් අපේ අය ජනප්‍රිය කරගෙන ඉන්නේ මොනවගේ පට්ටි වැස්සියොද කියල.
    වැරදිච්ච අනිත් ප්‍රශ්න උනත් බලන්න. කෙල්ල ක්‍රිස්තියානි සහ ලංකාවේ ඉතිහාසය නොදන්නවා වෙන්නත් පුළුවන්.



    Cow%20face.jpg
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්කුඩට දත්මිටි කනවා කිව්ව කෙල්ලනෙ බන්.. ඔකුන් ශ්‍රි ලාන්කික උනාට ශ්‍රි ලාන්කික නෙමෙයි..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    me geeni mehema hari answer karala thiyanawa, ooka gihilla ape amathi kenek gen ahapanko.. kohomada den uththara tika kiyala balanna..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මිරිසවැටිය , ධාතුසේන රජයතුමා අඳුරන්නෙ නැති මෙයාල ශාරුක් ඛාන්ගෙ අසූචි පිඬක සන්යුතිය පවා හොඳින් හඳුනයි, මේව දකිද්දි තනි ඇහැට අඬෙන්නේ අපිටය. රූප පෙට්ටියෙ විරිත්තන විරිත්තිල්ල තරම් ඉතිහාස දැනුම පොහොසත් නැත
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :lol: අර මෙලෝ රහක් නැති සිංදුවක් කියන එකිත් ලොරි ටෝක් දුන්නට මෙච්චර තමා....... :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙචන කොමෙන්ට් කරපු කීදෙනෙකුට ඔය ප්‍රශ්න වලට හරිය උත්තර දෙන්නේ පුලුවන්නද දන්නේ නෑ. ඒ නිසා අනුන්ගේ දැනුමට හිනාවෙන්න එපා......
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙල්ල ක්‍රිස්තියානි සහ ලංකාවේ ඉතිහාසය නොදන්නවා වෙන්නත් පුළුවන්.

    ඇයි ක්‍රිස්තියානි උනාම ඉතිහාසේ අමතක වෙනවද?

    බෞද්ද උනාම විතර රට ගැන ඉතිහාසේ ගැන ඉගෙන ගන්න කට්ටිය පෙලබෙන්නේ?
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පෙනුම විතරයි මොළේ නෑ. මුන් වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිං නැද්ද අම්මප?

    පැලෝපීය නාල වල පුවක් හිර වෙන්න නම් ඉතිං පුවක් අරං අහවල් එකේ ඔබා ගන්න ඕන, :lol: