මිරිස් දැමු කෑම කන්න බෑ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිරිසට හදපු ව්‍යාංජන කන්න බැරි අමාරුව ගැන මොනවද උඹලා දන්නේ?

    සුද්දන්ට මිරිස් කන්න බැරි එක ගැන නෙමෙයි , කාලයක් තිස්සේ ලංකාවේ විදියට කාපු කෙනෙකුට එක පාරටම මිරිස් දාපු කෑම කන්න බැරි සීන් එකක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කටටද අමාරුව ? බඩටද?

    හේතුව? දිව පැලිලාද? ගෑස්?
    නෑ බන්.

    විටමින් අඩුවක් හින්දා වෙන දෙයක්ලු.ඒ අමාරුවම තිබ්බ කෙනෙක් කියලා තියෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කලින් සිගරට් බීලා, බුලත් විට කාපු එකෙක්ට නන් , එව නැවැත්තුවොත් ටික දවසක් යද්දි ඔහොම වෙනව

    ඕක හොදයි
    මිරිස්, ලුනු හොද නෑ වැඩිය, ලාවට කන්න ඕනෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් සිගරට් බීලා, බුලත් විට කාපු එකෙක්ට නන් , එව නැවැත්තුවොත් ටික දවසක් යද්දි ඔහොම වෙනව

    ඕක හොදයි
    මිරිස්, ලුනු හොද නෑ වැඩිය, ලාවට කන්න ඕනෙ
    ඒවා පාවිච්චි කරන්නේ නෑ කරලත් නෑ

    You have a vitamin deficiency

    Vitamins and minerals are very important to maintain the healthy integrity of your oral tissues. Vitamin B12 is very important vitamin with very few vegetarian food sources. It is available mostly in non-vegetarian foods. Hence vegetarians are more likely to feel spicy food sensitivity due to vitamin B12 deficiency. Take vitamin supplements and eat more greens.

    අර ඩයල් එක කිව්ව කතාව ඇත්ත වගේ.විටමින් අඩුවක් වෙන්න ඇති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිරිසට හදපු ව්‍යාංජන කන්න බැරි අමාරුව ගැන මොනවද උඹලා දන්නේ?
    උයන කෙනා වෙනස්වූනාමත් කෑම කන්න බැරිවෙන්න පුළුවන්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අාමාශයේ තුවාල අැති.ඒක තමා ඵකම හේතුව.අැල්කොහොල් ගන්නවනම් වහාම නවත්තපන්..Endoscopy test ඵකක් කරල බෙහෙත් ගනින්.
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මිරිසට හදපු ව්‍යාංජන කන්න බැරි අමාරුව ගැන මොනවද උඹලා දන්නේ?

    සුද්දන්ට මිරිස් කන්න බැරි එක ගැන නෙමෙයි , කාලයක් තිස්සේ ලංකාවේ විදියට කාපු කෙනෙකුට එක පාරටම මිරිස් දාපු කෑම කන්න බැරි සීන් එකක්.
    වෙනදට වඩා සැර වැඩිද..? මිරිස් වල අවුලක් ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අාමාශයේ තුවාල අැති.ඒක තමා ඵකම හේතුව.අැල්කොහොල් ගන්නවනම් වහාම නවත්තපන්..Endoscopy test ඵකක් කරල බෙහෙත් ගනින්.
    No alcohol

    එක හේතුව ඒකම කියන්නේ කොහොමද

    වෙනදට වඩා සැර වැඩිද..? මිරිස් වල අවුලක් ..
    මිරිස්වල අවුලක් වෙන්න බෑ බන්.එහෙනම් අනික් අයටත් දැනෙන්න එපායේ
    ------ Post added on Mar 11, 2023 at 7:20 PM
     
    • Like
    Reactions: BadAlucard

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මිරිස්වල අවුලක් වෙන්න බෑ බන්.එහෙනම් අනික් අයටත් දැනෙන්න එපායේ
    ------ Post added on Mar 11, 2023 at 7:20 PM
    හැබැයි මටත් එහෙමයි තව කීප දෙනෙකුත් කිව්වා මේ දවස් වල මිරිස් සැර වැඩී කියලා...
     
    • Wow
    Reactions: Dr.Amdan