මිරිහාන බස් කාරයා ගෙනත් නටපු හිරු හැත්තගෙ ස්‍ක්‍රිප්ට් එක හාන්සියි නේද? 🤣 🤣

hitter

Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    හිරු එකෙන් ද ගිනි තියලා තියෙන්නෙ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හිඟන නන්දේ චාටර් වෙලවා බාල නලුවෝ දම්මලා ෆිල්ම් පෙන්නන් ගිහින්... අයියෝ නන්දේ....
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    හයියෝ සාන්ත. හොර ගෙඩියා රැවුල මාරු කරලා බේරෙන්ඩ හැදුවෙ. 🤣🤣


    Didn't watch Moonknight neh :lol:
    Ado this is a distinct personalities disorder (dissociative identity disorder)
    MCU have Steven Grant/Mark Spector
    And we have Mirihana bus ayya 1 & 2 :yes:
    moon-knight-steven-grant.gif