මිරිහාන විරෝධතාවයේ මහා මොළකරු JVP 💥

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.

    ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මම කිව්වෙ ඕකුන් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල..ලාල්කාන්තය ඔතනින් ගිහින් තියෙනව කියල අැසින් දුටු සාක්ෂි තියෙනව..:yes:
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
    :lol::lol::lol::lol::lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    හරි දැනුවත් උනා 😂

    236395389_2986523778292026_4309611858181526634_n.jpg
     
    MidAgeS

    Member
    Jun 29, 2015
    11
    1
    3
    ලාල් කාන්ත ලගින් ගිය නිසා උං ප්ලෑන් කරල නම්, ගෝටා ලඟ පදිංචිවෙලා ඉන්න හින්ද ඔය උද්ගෝශනය ඌ කොහොම ප්ලෑන් කරන්න ඇත්ද .? සමහරවිට ඌ ප්ලෑන් කරල වැඩේ හරියට කෙරෙනවද බලන්න ලාල් කාන්තව එව්ව වෙන්න බැරිද.?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ප්‍රසන්නයගේ ආසනේ නේද බිත්තර ගහලා මාට්ටු උනේ...🧐🧐
    ගිනි තියපු එකා අනිවා අල්ලාන්න ඔනේ අල්ලන්නෙ නෑ කියන්නේ ඇවන්ගාඩ් එකෙක්.
    කෝ රටේ ආරක්ශාව, බුද්දිඅන්ශ නිදිද
     
    • Like
    Reactions: waca and Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    jeppage nama kiyanna barida ayye ? :)

    අැයි මම ඔය කියල තියෙන්නෙ උඹේ අැස් පොට්ටද?

    Ignore this bada thadi cheena wal ura
    චීන නැත්නම් තොපි අද හයිවේ වල යයිද..උන් හදපු හයිවේ වල ගිහින් උන්ටම අපහාස කරනව..අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි..ලොල්
    ------ Post added on Apr 2, 2022 at 7:37 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.

    ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මම කිව්වෙ ඕකුන් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල..ලාල්කාන්තය ඔතනින් ගිහින් තියෙනව කියල අැසින් දුටු සාක්ෂි තියෙනව..:yes:

    ඕකා ඔය බයිලා කියන්නෙ මේ පින්තූරෙ දැකලා. හයියෝ සාන්ත. 🤣🤣🤣🤣