මිරිහාන විරෝධතාවයේ මහා මොළකරු JVP 💥

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    චීන නැත්නම් තොපි අද හයිවේ වල යයිද..උන් හදපු හයිවේ වල ගිහින් උන්ටම අපහාස කරනව
    හදපු නිසා යනවා යකෝ.. අපි කිව්වද ණය වෙළා ඕවා හදාපන් කියලා.. නෙලුම් කුලුන වුණත් කවදාහරි හදපු නිසා වැඩකට ගන්නවා මිසක් ගන්නේ ඕනෑකමකට නෙවෙයි..
     
    • Like
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හදපු නිසා යනවා යකෝ.. අපි කිව්වද ණය වෙළා ඕවා හදාපන් කියලා.. නෙලුම් කුලුන වුණත් කවදාහරි හදපු නිසා වැඩකට ගන්නවා මිසක් ගන්නේ ඕනෑකමකට නෙවෙයි..
    හයිවේ හැදුවට ඒකට ණය ගෙවන්න හයිවේ ඵකට ඵන අාදායමෙන් නේ යකෝ.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    පාස්කු ප්‍රහාරයේ මහාමොළ කරු හොයාගත්තද? මේක පැය 24 යන්න කලින් හොයාගෙනනේ! lol
     
    • Like
    Reactions: siri_ayya

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,116
    2,359
    113
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.

    ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මම කිව්වෙ ඕකුන් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල..ලාල්කාන්තය ඔතනින් ගිහින් තියෙනව කියල අැසින් දුටු සාක්ෂි තියෙනව..:yes:
    කවුද වෙසියෙ prasanna කියන දේවල් පිළිගනේ. ඔකා කරන එකම රාජකාරිය අනූන්ගෙ ඉඩම් ගන්න එකනේ.
    අනික උද්ඝෝෂණය කරපුන්ගෙ මොකක්ද හුත්තො වැරැද්ද. උන් කිව්ව දේවල් හරි නෙ.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.

    ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මම කිව්වෙ ඕකුන් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල..ලාල්කාන්තය ඔතනින් ගිහින් තියෙනව කියල අැසින් දුටු සාක්ෂි තියෙනව..:yes:
    Apoi Thawma siya puka dena NAKAMURA??????
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144

    රාජ පක්ශ ගූ කාලා උගුරම ආවත් පුක දීම ඉවර නෑ මේ වගෙ පොන්න වේස බයි පකයන්ට. තොලෝංචී වෙලා පල හුත්තො
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම කලිනුත් කිව්වේ සක්කිලි ජෙප්පෝ තමා ඕක කරේ. ගිනි තියන්න කඩාකප්පල් වැඩ කරන්න උපන් හපන් දක්ෂතා තියෙන්නෙ කාටද.. ප්‍රේමයව මතක් වෙනවා 😂😂
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    1648878738716.png
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

    විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.

    ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මම කිව්වෙ ඕකුන් තමා ඕක පිටිපස්සෙ ඉන්නෙ කියල..ලාල්කාන්තය ඔතනින් ගිහින් තියෙනව කියල අැසින් දුටු සාක්ෂි තියෙනව..:yes:

    කියල කියන්නත් පුලුවන්....

    but Ignored