මිල්ටන්ගේ මුනුපුරා කළ තර්ජනය

Jun 5, 2017
68
5
0
අර මොකෙක්ද බිජ්ජෙක් කියලා තිබ්බා නේද සවනි මගේ මං සවනිගෙ"" කියලා.. මට මූ කියලා තියෙන දි දැක්කම මතක් උනේ ඒක ,දැක්ක ගමන් බකස් ගාලා හිනාගියා.. නෙදකින් ඊයෙ පෙරේදා ජාතක වෙච්ච ඇට්ටෙක් නෙ මූ.. මූ සීයගෙ සින්දු අහලවත් තියෙනවද දන් නැහැ.

මූ ගැන වැඩක් නැහැ..මුගෙ අම්ම ඒ කියන්නෙ රනිල් මල්ලවයගෙ ගෑනි දැකලා තියෙනවද? පට්ට භාණ්ඩෙ ආ..ඒකි කොටට ඇඳගෙන පෙන්නගෙන ඉන්නමයි දඟලන්නෙ, හෙණම අමාරුවක් තියෙනවා වගෙයි පේන්නෙ.දුන්නැහැකි පුක පැලෙන්න.


https://www.instagram.com/nirashamall/?hl=en
 
Last edited:

lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    තමන්ගෙ කියල එක සිංදුවක්වත් කරගන්න බැරුව තාත්තලා සීයලගෙ සිංදු ටිකම විකුණන් කන හිගන මල් පොන්නයො

    උබෙ තාත්තා කරෙත් සීයගෙ සින්දු විකුනගෙන කාපූ එක තමා පොන්නයො,..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,072
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පවන්ගෙ පුතාල කියයි කිරි ආතගෙ සිංදු කියල අහුවෙන්ඩ එපා කියල..පරම්පරා ගානක් කියල ජීවත් වෙන්ඩ පුලුවන් සිංදුනෙ. :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ මොන සිපයියෙක්ද
    මූ දැන්මම මෙහෙමනම් යකෝ තව ටිකක් ලොකු උනාම මොනවගේ පාට් දායිද
    මට මූ සින්දු කියන එක එපා උනේ පහල සින්දුවෙන්
    මු නම් ලොවෙත් මිල්ටන් මල්ලවාරච්චිගේ නම කනවා



    kali talk karanna muge wayasa kiyada bn?
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    නීති ගැන නම් දන්නේ නැහැ ඒත් අපි අහල තියෙන පරණ සින්දු ටික වෙන උන් කියන එක නම් කුජිත වැඩක් ,අහන්න පුළුවන් පුළුවන් දෙකට ඉතුරු වෙලා තියෙන්නෙත් එච්චරය් ඒවා ඒ විදියටම තියෙනවනම් හොඳය් කන්නේ නැතිව

    :yes::yes::yes:
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මූයි මුගේ තාත්තයි දෙන්නම රට පඩියෝ . පොඩි ඇටයා හිතන් ඉන්නේ උ හෙන පොර කියලා. මුන් ශෝ වලට ආවහම හු කියලා චෝර කරලා දාන්න ඕනේ.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පවන්ගේ පෝස්ට් එකේ හැමෝම හෙන ගැම්මෙන් කමෙන්ට් කරලා තියෙන්නේ. පෝස්ට් එක පබ්ලික් නැති නිසා අපිට කමෙන්ට් කරන්න බෑ :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    කතු අයිතිය තනු අයිතිය නිසා සුප්‍රසිද්ධ ගායකයෙකුට ගීතයන් ගායනා කිරීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා .....දන්නවද මොකද්ද ගීතය කියලා ????:dull::dull:


    පුතා තාත්තව කැවා

    මු මුළු හත්මුතු පරම්පරාවම කන්න හදන්නේ :P:P:P
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කතු අයිතිය තනු අයිතිය නිසා සුප්‍රසිද්ධ ගායකයෙකුට ගීතයන් ගායනා කිරීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා .....දන්නවද මොකද්ද ගීතය කියලා ????:dull::dull:

    ඇනස්ලි මාලේවනට ඔහොම තහනමක් දාල තිබ්බා ශිලා විජේවර්ධන (ක්ලැරන්ස්ගේ වයිෆ්),පස්සෙ නඩු කියලා ඇනස්ලි දිනුවා.අදටත් ඇනස්ලි,ඉන්ද්‍රානි,මරියසෙල් වගේ කලාකරුවෝ එක්ක ක්ලැරන්ස්ගේ වයිෆ් තරහයි,ක්ලැරන්ස්ගේ නමට ලොකු කැලලක් ඇති කලා එයාල හැසිරුන විදියෙන් කාලයක්.දැන් ටික කාලයකට කලින් ක්ලැරන්ස්ගේ ගීත ගොන්නක් විජේවර්ධන පවුල මහරාජා අයතනයට පැවරුවා,දැන් ඔන්න එ ගීත සිරසේ රියැලිටි වල කනවා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කතු අයිතිය තනු අයිතිය නිසා සුප්‍රසිද්ධ ගායකයෙකුට ගීතයන් ගායනා කිරීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා .....දන්නවද මොකද්ද ගීතය කියලා ????:dull::dull:


    පුතා තාත්තව කැවා

    මු මුළු හත්මුතු පරම්පරාවම කන්න හදන්නේ :P:P:P


    kolla me account ekenuth awith:P:P

    priya sooriyasenage
    atha ran wiman