මිල්ලන්ගොඩ හස්ති රාජයාව බලන්න ගියා.

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මිල්ලන්ගොඩ හස්ති රාජයාව බලන්න ගියා.

    එලකිරි එකේ යාලුවෙක් දාපු නූලක් දෑකලයි, රූපවාහිනියේ වෑඩසටහනක දෑක්කටයි පස්සෙ මටත් ලොකු ආසාවක් තිබ්බ දකුනු ආසියාවෙ දිගම දල ඈතාව බලන්න. ඒ වෙන සතෙක් නෙමේයි අපිටම සම්පතක් වෙච්ච මිල්ලන්ගොඩ හස්ති රාජා. හබෑයි දන්නම් ගොඩක් වයස පාටයි. ඈත් ගොව්ව කියන විදියටනම් අවුරුදු 80ක් වත් වයසයිලු. ඉතින් අපේ යාලුවන්ටත් බලන්න කියල මම පින්තූර වගේකුත් ගත්ත. කෞරුහරි බනීවි කියල බයට ඉක්මනට ඉක්මනට ගත්තෙ. පින්තූර එච්චරම හොද නෑත්තන් සමාවෙනන ඔනෙ.:)

    7

    මේ ඉන්නෙ හස්ති රාජයා තමයි

    7

    එයාව නාවන අවස්තාවක්..

    7

    මම හිතන විදියට මිල්ලන්ගොඩ මහත්මයාගෙ නිවස

    7

    තවත් එක් ඉරියව්වක්

    7

    තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වාසනාව මිල්ලන්ගොඩ හස්ති රාජයාට ලෑබෙත්වා කියල මම නූල නෑවෑත්තුව එහෙනම්...
    හමොටම සුබ දවසක්....
    බුදු සරණ්යි..:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න පින්තූරත් එක්ක පෝස්ට් එක :
    එලකිරි එකේ යාලුවෙක් දාපු නූලක් දෑකලයි, රූපවාහිනියේ වෑඩසටහනක දෑක්කටයි පස්සෙ මටත් ලොකු ආසාවක් තිබ්බ දකුනු ආසියාවෙ දිගම දල ඈතාව බලන්න. ඒ වෙන සතෙක් නෙමේයි අපිටම සම්පතක් වෙච්ච මිල්ලන්ගොඩ හස්ති රාජා. හබෑයි දන්නම් ගොඩක් වයස පාටයි. ඈත් ගොව්ව කියන විදියටනම් අවුරුදු 80ක් වත් වයසයිලු. ඉතින් අපේ යාලුවන්ටත් බලන්න කියල මම පින්තූර වගේකුත් ගත්ත. කෞරුහරි බනීවි කියල බයට ඉක්මනට ඉක්මනට ගත්තෙ. පින්තූර එච්චරම හොද නෑත්තන් සමාවෙනන ඔනෙ.:)

    50qg5g.jpg

    මේ ඉන්නෙ හස්ති රාජයා තමයි

    149bof5.jpg

    එයාව නාවන අවස්තාවක්..

    30ro468.jpg

    මම හිතන විදියට මිල්ලන්ගොඩ මහත්මයාගෙ නිවස

    34qpkxc.jpg

    තවත් එක් ඉරියව්වක්

    2rpd9oh.jpg

    තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වාසනාව මිල්ලන්ගොඩ හස්ති රාජයාට ලෑබෙත්වා කියල මම නූල නෑවෑත්තුව එහෙනම්...
    හමොටම සුබ දවසක්....
    බුදු සරණ්යි..:)
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මෙන්න පින්තූරත් එක්ක පෝස්ට් එක :

    බොහොම ස්තුත්යි මිත්‍රයා. හෑබෑයි මම හිතන්නෙ මම අතින් වෑරදිල තව නූලක් වෑටුන. සොරි වෙන්න ඔනෙ:(
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වාසනාව මිල්ලන්ගොඩ හස්ති රාජයාට ලෑබෙත්වා......
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ගල්පාත මහත්තයා;10617671 said:
    niyamai saho, godak wayasa patai, chiran jiwathu

    wayasapatainam thamai saho. duka hithenawa dakkama. kegalle pahu karala tikak dura yaddi inne.e paththen yanawanam puluwan welawak awoth balalama yanna.:)