මිලා ටෙලි නිළිය යලිත් අත්අඩංගුවට - මෙවර පි&#35

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මිලා ටෙලි නිළිය යලිත් අත්අඩංගුවට - මෙවර පි&#35

    මිලා ටෙලි නිළිය යලිත් අත්අඩංගුවට - මෙවර පියාගෙන් කප්පම් ගත් නිසා

    poojani.jpg


    තම පියාගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක් උඩ ටෙලි නාට්‍ය නිලියක් වන අනුෂ්කා සොනාලි සායක්කාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
    අනුෂ්කා සොනාලි තවත් පිරිසක් සමග කොම්පඥ්ඥ විදියේ පිහිටි ඇයගේ පියාගේ කාර්යාලයට ගොස් පියාගෙන් රුපියල් පනස්දහසේ සිට ලක්ෂය දක්වා විටින්විට කප්පම් මුදල් ඉල්ලා ඇත.


    මෙම කප්පම් මුදල් ලබා නොදෙන්නේනම් පාතාල සාමාජිකයන්ට කියා පියාව ඝාතනය කරන බව නිළිය විසින් තර්ජනය කර ඇත.

    මෙයට සතියකට පමණ පෙර ඇය පියාගෙන්ලක්ෂයක පමණ මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇත.මෙම සිදුවීම ඉවසාගත නොහැකි තැන ඇයගේ පියා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත පොලිසිය මගින් ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ පියාගෙන් පනස් දහසක මුදලක් රැගෙන ඒමට ආ අවස්ථාවේදීය.

    අධිකරණය විසින් අදාළ ටෙලි නිළිය රුපියල් හාර දාහක මුදල් හා රුපියල් 25000ක ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝගකර ඇත.

    අනුෂ්කා සායක්කාර වඩා ප්‍රසිද්ධ වුයේ මිලාහි රඟපෑ චරිතයක් හේතුවෙනි.පසුගිය ජුලි මාසයේ 08 වනදා ඇය ගණිකා වෘතියේ දී සිටියේදී පොලිස් අත් අඩංගුවට පත්විය.තර්ජනය කරමින් මුදල් ඉල්ලීම නිසා ඇගේ පියාට ආතතිය හැදී ඇතැයි ද කියයි.


    via:Hot and fast news
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    mamanam kiyanne tele nishpadakayo metawada salakilimath wenna ona ....Minihek ta ragapan puluwan paliyata tele dramas walata gatoth ..kudukarayo marayo patale un okkama ragapawi !
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Lankaweth balan giyahama maara niliyone ban inne,Ekiyak ganika madam karanawa,Thawa ekaiyak ODEL eken redi ussnawa,Thawa aya deshapalane karanawa,Dan me gani kappan gannawalu.
     

    Similar threads