Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මිලිටරි පාලනයක් හදන්න - දයාන් ජයතිලක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලිටරි පාලනයක් හදන්න - දයාන් ජයතිලක

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි.

ඒ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටී.

[QUOTE="supunmalkanthi, post: 23298497, member: 560852"] [b]මිලිටරි පාලනයක් හදන්න - දයාන් ජයතිලක[/b] [SIZE="5"]හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි. ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි. ඒ අනුව පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom