මිලින්ද මොරගොඩ ජාතිය පාවා දෙයි.

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මිලින්ද මොරගොඩ ජාතිය පාවා දෙයි.

    MilindaM.jpg

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ විසින් ඊයේ දින (19) සිය ප්රතිපත්ති ප්රකාශයට ඇතුලත් කර ඇති, මුස්ලිම් සමාජය සම්බන්ධයෙන් බලපාන ගැටළු විසඳීම වෙනුවෙන් සැලසුම් කළා යැයි පවසන වගන්ති 10ක් එලි දක්වා ඇත.

    10%කට අඩු සුළුතරයක් ලෙස සිටින මුස්ලිම් වරැන්ට තවත් වසර ගණනාවක් ගතවී හෝ සපුරාගත නොහැකි කරැණු කිහිපයක් ඉටු කර දීම වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබා දැනීම උදෙසා මෙම පුද්ගලයා ඉතා නිර්ලජ්ජිත ලෙස සිංහල ජාතිය මහා පාවා දීමකට ලක් කර ඇත. විමතියට කරැණ නම් මිලින්ද මොරගොඩ විසින් ඔහුගේ ජයග්රහණයෙන් අනතුරැව මුස්ලිම් වරැන්ට ලබා දීමට යන යන මෙම වරප්රසාද වලින් සමහරක් රටේ බහුතරය වන සිංහල ජනතාව හෝ අනෙක් කිසිම ජන කොට්ඨාශයක් බුක්ති නොවිදින වරප්‍රසාද වීමයි.

    තවද මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු මුස්ලිම් අපේක්ෂකයෙකු විසින් හෝ මේ ආකාරයේ අන්තවාදී පොරොන්දු මුස්ලිම් ඡන්දදායකයන් වෙත ලබා දී නොමැත. යම් හෙයකින් මිලින්ද මොරගොඩ කොළඹ නගරාධිපති තනතුරට පත්වී ඔහු විසින් මෙම පොරොන්දු ක්රියාවට නැගීමට කටයුතු කළහොත් සිංහලයා ඇතුළු අන් සියළු ජාතීන් අභිබවා මුස්ලිම් වරැන් මේ රටේ ඉහලම වරප්රසාද බුක්තිවිදින ජනතාව බවට නීත්‍යානුකූලවම පත් වනු ඇත.

    මෙය නිකම්ම නිකම් ඡන්ද ගුණ්ඩුවක් ලෙස නොසලකා බැහැර කල යුතු කරැණක් නොවේ, මන්ද යත් ඔහුගේ ජයග්රහණයෙන් අනතුරැව මේ කරැණු 10 ක්රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුට ඡන්දය දුන්, නොදුන් සියලුම මුස්ලිම්වරැන්ගෙන්, රජයට සහයෝගය දෙන සියළුම මුස්ලිම් මැති ඇමති වරැන්ගෙන්, මුස්ලිම් දේශපාලන පක්ෂ වලින්, පුද්ගලිකව ඔහුට සහ පොදුවේ රජය වෙත දැඩි බළපෑමක් එල්ලවන අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය රැකගැනීම වෙනුවෙන් එම බලපෑම් වලට යටත් වීමට රජයට නිතැතින්ම සිදුවන බවද මතක තබා ගත යුතුය.

    මීට අමතරව කොළඹ මහ නගර සභාව මුස්ලිම් වරැන්ට පාවා දීමට යන එක්සත් ජාතික පක්ෂයත්, අන්තවාදී මුස්ලිම් කොන්ග්රසයත් (පාර්ලිමේන්තුව තුලදී රජයට සහය පළ කලත් මෙම මැතිවරනය සදහා ඔවුන් තනිව තරග වදී), දේශපාලන අනාථයන් බවට පත්වී ඇති ජනතා විමුක්ති පෙරමුන ඇතුළු විරැද්ධ පක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වලින්ද මේ සදහා දැඩි පළපෑමක් එල්වීම කිසිසේත් වැළැක්විය නොහැකිය. මිලින්ද මොරගොඩ විසින් මුස්ලිම් ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් සිංහල ජාතිය පාවා දීමෙන් පොරොන්දු වී ඇති කරැණු 10 මෙසේය…

    1. කොළඹ සිටින සියලු ම ජන කණ්ඩායම් අතර එකිනෙකා ගරු කිරීම හා එකිනෙකා පිළිබඳ අවබෝධයක් ඇති කරවන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සහයදීම.

    2. මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ජීවන ක්‍රමය පිළිබඳ ව අනෙකුත් ජන කොට්ඨාසයන් තුළ අවබෝධයක් ඇති කිරීම.

    3. මුස්ලිම් ජාතික පාසල්වල ප්‍රමිතිය නැංවීම සඳහා කටයුතු කිරීම සහ උසස් අධ්‍යාපනය සඳහා යොමු නොවන මුස්ලිම් තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු පහසුකම් සැලසීම.

    4. හලාල් සහතික ලබාදීමට අදාළ සියලු කටයුතු සම්බන්ධයෙන් අධිකාරී බලය ලබා ගැනීම සඳහා සමස්ත ලංකා ජම්මයාතුල් උලාමා සංවිධානයට සහාය වීම.

    5. මුස්ලිම් ජනතාවට ඒ ඒ කාලයේ දී ඇති වන ගැටලු විසඳා ගැනීම උදෙසා ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ පොලිසිය සමඟ මාසික හමුවක් සංවිධානය කිරීමට සහාය වීම.

    6. රාජ්‍ය හා අනෙකුත් ආයතනවල යාච්ඥා පහසුකම් ලබා ගැනීමේ කාර්යය සඳහා සහය වීම.

    7. පාසල්, රෝහල් සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල දී නිල ඇඳුම වෙනුවට මුස්ලිම් කාන්තා ඇඳුම (හිජාබ්) ඇඳීමට අවසර දෙන චක්‍ර ලේඛයක් ක්‍රියාත්මක කිරීමට සහතික වීම.

    8. මුස්ලිම් ජන කොට්ඨාසයට ගැටලුවක් ව පවතින මත්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සහාය වීම.

    9. කොළඹ පළාත් පාලන ආයතනවල කාර්යාලවල සහ පොලිසිය, රෝහල් හා තැපැල් කාර්යාල වැනි රජයේ ආයතනවල මහජනතාව සමඟ ක්‍රියාකරන නිලධාරීන්ගේ විවිධ භාෂා දැනුම දියුණු කිරීමට සහයවීම.

    10. කොළඹ නගරය තුළ වෙසෙන මුස්ලිම් කාන්තාවන් සඳහා සැමියා මිය ගිය පසු ශෝක වන කාල පරිච්ඡේදය (ඉද්දා) තුළ දීමනාවක් ලබාදීමේ වගකීම සහිත විශේෂ අරමුදලක් පිහිටුවීමට කටයුතු කිරීම.

    (මෙම කරැණු 10 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් http://sinhala.news.lk උපුටා ගන්නා ලදි)

    Source: http://sinhala.news.lk/index.php?op...5759:2011-09-19-09-04-48&catid=35:-&Itemid=50

    මෙම කරැණු දෙස අවධානය යොමු කරන ඕනෑම අයෙකුට පෙනී යන කරැණක් වන්නේ “මුස්ලිම්” ජනතාව විශේෂ ලෙස හුවා දක්වමින් අන් ජාතීන්ට නොලැබෙන අන්දමේ වරප්‍රසාද ඔවුන් වෙත පිදීමට යන බව නොවේද? රටට ලැබිය යුතු ආදායම් බදු කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරන මුස්ලිම් වරැන් වෙනුවෙන් පිදීමට යන මේ වරදානයන් සදහා මොවුන් වැය කරන්නට යන්නේ අප රටේ බහුතරයක් සිංහලයන් සිය දහඩිය මහන්සියෙන් උපයාගෙන බදු මුදල් ලෙස රජය වෙත ගෙවනු ලබන ආදායමෙනි.

    මෙහි 3වන කරැණේ සදහන් පරිදි මුස්ලිම් පාසැල් නැංවීම සදහා මෙම නිවට අපේක්ෂකයා පොරොන්දු ලබා දී ඇති නමුත් සිංහල බෞද්ධ පාසැල් වල අඩුපාඩු සම්පූර්ණ කිරීම පිළිබදව කිසිදු සදහනක් කර නොමැත. මේ කරැනු අතුරින් 6 සහ 7 වන වගන්ති වල සදහන් කරැනු ඉතා හානිදායක ඒවා වෙයි. එහිදී ර‍ජයේ හා අනෙකුත් ආයතන වල භාවිතා කරන නිළ ඇදුම වෙනුවට මුස්ලිම් කාන්තාවන්ට හිජාබය ඇදීමට අවසර දෙන බවට දක්වා ඇත.

    විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වල හිජාබය පැළදීම ප්‍රංශ රජය විසින් තහනම් කර ඇත. ලෝකයේ අනෙකුත් රටවල් වල මෙවැනි ප්රවනතා පවතිද්දී සිංහල හම පොරවා ගත් නිවට නපුංසක දේශපාලඥයින් විසින් අප රට තවදුරටත් මුස්ලිම් අන්තවාදය දෙසට ඇදගෙන යාමට කටයුතු කරමින් සිටියි. අනෙකුත් කරැන නම් රාජ්‍ය හා පුද්ගලික ආයතන තුල යාච්ඥා කිරීම සදහා පහසුකම් ලබා දීමට යෑමයි.

    කාළයාගේ ඇවෑමෙන් මෙම යාච්ඥා කුටි මුස්ලිම් පල්ලි දක්වා පරිවර්ථනය වන දිනය වැඩි ඈතක නොවේ. මෙහි සදහන් හාස්‍යජනකම කරැණ නම් 7වන වගන්තියේ සදහන් මත් ද්‍රව්‍ය පිළිබද කරැණයි. කවුරැත් පාහේ හොදින් දන්නා පරිදි අප රටට විශාල වශයෙන් මත් ද්‍රව්‍ය රැගෙන එන්නේ මුස්ලිම් වරැන් විසිනි. එසේ ගෙනෙනු ලබන මත් ද්‍රව්‍ය භාවිතවෙන් වැඩි වැඩිපුරම පීටාවට පත්වන්නේ සිංහල තරැණ තරැණියන් ය. එසේ තිබියදීත් මුස්ලිම්වරැන් විසින් අන් ජාතිකයන්ට ඇති කරන ලද ගැටළුවකින් මුස්ලිම් වරැන් ගලවා ගැනීමට මිලින්ද මොරගොඩ නම් මානසික රෝගියා කටයුතු කරන්නට යන බව පැවසීමෙන් ඔහුට අමු කැවී ඇත්ද යන සැකයක් අප හට ඇතිවේ.

    10වැනි වගන්තියෙන් මුස්ලිම් වැන්දඹුවන් වෙනුවෙන් දීමනාවක් ගෙවීමටද ඔහු එකග වී ඇත, පසුගිය කාලයේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ විරැවන්නේ බිරින්දෑ වරැන්, දෙමාපියන් යා දරැවන් කී දෙනෙක් ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු දීවනා ලබා ගැනීමට නොහැකිව තවමත් දුක් විදිනවා ඇත්ද? එම දීමනා ලබා ගැනීමට පෝරම පුරවා ගැනීමට අදාල ආයතන හා නිලධාරීන් වෙත කී වාරයක් යාමට ඒමට සිදුවන්නට ඇත්ද? එසේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දීමනා ලබා ගැනීමට මේ රටේ සුදුසුකම් ලබන්නේ මුස්ලිම් වැන්දඹුවන් පමණක් ද?

    කෙසේ නමුත් බලය වෙනුවෙන් තම මව හෝ බිරිද වුවත් ගණිකා වෘත්තියේ යෙදවිය හැකි මිලින්ද මොරගොඩ වැනි නපුංසකයෙක් මුස්ලිම්වරැන් බල ගැනිවීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිපත්ති වහා පරාජය කළ යුතුය. එසේ නොවුනහොත් සිංහලයා තවදුරටන් මේ රටේ අනාථයින් බවට පත් වී යන එන මං නොමැති ජාතියක් බවට පත් වනු නොඅනුමානය.
     
    • Like
    Reactions: Maheshs and buura

    880

    Banned
    Oct 7, 2010
    41
    6
    0
    huththige putha ethakota Musammil kiyana thambiya ube ammata hukapu ekada.
    Sinhala nayakayo rate hama jathiyak ganama soya balanna ona.
    Milinda karapu wade 100% hari.
     
    • Like
    Reactions: buura

    880

    Banned
    Oct 7, 2010
    41
    6
    0
    pacha gossip site wala news copy paste karana ballo hinda thama elakiri eke jathi beda wali athi wenne

     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    huththige putha ethakota Musammil kiyana thambiya ube ammata hukapu ekada.
    Sinhala nayakayo rate hama jathiyak ganama soya balanna ona.
    Milinda karapu wade 100% hari.

    ane ehema nae malli

    mama hithanne oyage ammata wenna athi

    ekane uba oya ballek wage udu buranne :lol: :lol:

    patta aathal malli

    thawa daannko oya wage posts tikak apita aathal ganna
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අනේ මන්දා ............... නන්දා ................ අපිට මොකද වෙන්නේ ලියලා .................
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    තියන්න වටින්නේ නැනේ මු
    මුන් ඔක්කෝම චන්ද වලට කරන්නැති පහර අමන වැඩක් නෑ
    හෙන ගහන්න ඔනි ඔකුන්ට අපේ ජාතිය නැතිකරන්න උරදෙන උන්ට
     

    psyco

    Member
    Sep 7, 2010
    1,183
    38
    0
    I am a muslim and milinda is just trying get muslim votes by putting on a cap.. this guy is off his head... and please dont belive these jokers with false promises. and i will not vite this time as well...