මිලින සඳවත
අඳුරු මතකෙක අතරමං වූ
සිතක අරුමය දැනුනුදා.......
දිදුල සඳ මෙන එකලු කෙරුමට
පිරූ පෙරුමන් මදිවුනා.....
බිඳී බොඳවූ නිරුත්තර සිහිනයක්
අද්දර නැවතිලා.......
අවසඟව ගිය සිතසොයනු බැරි වී
මිලින සඳවත ගොළුවුනා..........
අඳුරු මතකෙක අතරමං වූ
සිතක අරුමය දැනුනුදා.......
දිදුල සඳ මෙන එකලු කෙරුමට
පිරූ පෙරුමන් මදිවුනා.....
බිඳී බොඳවූ නිරුත්තර සිහිනයක්
අද්දර නැවතිලා.......
අවසඟව ගිය සිතසොයනු බැරි වී
මිලින සඳවත ගොළුවුනා..........


