Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලියන 1.5 හෙව්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 1.5 හෙව්වා

එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ

මෙහෙමයි සීන් එක මම මේ වෙනකොට මිලියන් 1.5ක් හොයලා තියෙනවා

උඹ සල්ලි කියලාද හිතුවේ නෑ සල්ලි නෙවෙයි

මේ ධාන්ය ඇට .මට කන්න නෙවෙයි(මට ඔච්චර කන්න බෑ) කන්න නැතුව ඉන්න අයට දෙන්න

ඒ මගේ අතින් සල්ලි වියදම් නොකර (ඉන්ටර්නෙට් බිල ඇරෙන්න )

මෙන්න මේක තමයි සයිට් එක

http://freerice.com/

මේ සයිට් එකේ තියෙන quiz වලට උත්තර දුන්නම හරියන එක ප්රශ්නයකට ධාන්ය ඇට 10 ගානේ ලෝක ආහාර අරමුදලට පරිත්යාග කෙරෙනවා

(උඹලට හිතෙන්න පුලුවන් ඇයි අපිට ප්රශ්නවලට උත්තර දුන්නම විතරක් මේ ධාන්ය දෙන්න්නේ නිකම්ම දෙන්න පුලුවන්නේ කියලා .ඒ සයිට් එකේ ප්රද්ර්ශනය කර්න දැන්වීම්වලින් තමයි මේකට මුදල් ලැබෙන්නේ .ඉතින් අපි සයිට් එක ලෝඩ් කරන ප්රමාණයට තමයි ඒකට සල්ලි හම්බවෙන්නේ)

මෙකේ විවිධ සබ්ජෙක්ට්ස් තියෙනවා අපිට තොරගෙන ප්රශ්න වලට උත්තර දෙන්න.

Multiplication Table නැත්නම් අපේ බාසාවෙන් චක්කරේ තමයි ඉක්මණටම උත්තර දෙන්න පුලුවන්.එකේන් විනාඩි 5දි ප්රශ්න සීයකට විතර උත්තර දෙන්න පුලුවන්.(ඔයාට ලමයෙක් ඉන්නවා නම් චක්කරේ පාඩම් කරව ගන්නත් ඕනේ නම් මෙන්න සයිට් එක )

ඊට අමතරව භාෂා දැනීම (ඉන්ග්රිසි,ප්රන්ශ,ඉතාලි සහ තවත් )භූගෝලය ,සාහිත්ය, ප්රසිද්ධ කියමන් වගේ අන්ශවලිනුත් ප්රශ්නවලට උත්තර දෙන්න පුලුවන්.අනුන්ට උදව් කරන ගමන්ම තමන්ගේ දැනුම වැඩිකරග්න්නත් පුලුවන්

අපි දවසකට කොච්චර කාලය, ඩේටා නිකම් බොරුවට නාස්ති කරනවද?ඉතින් දවසක්ට විනාඩි 5-10ක් මේ ව්ගේ වැඩකට යොදන එක අමාරු නැති වැඩක් කියලයි මම හිතන්නේ (කොහොමත් ඩේටා නම් යන්නෙ ටිකයි )

මම පහුගිය ටිකේ එලකිරියේ දැක්කා කිහිප දෙනෙක්ම ත්රේඩ් දාලා තිබ්බා අප්රිකාවේ කන්න නැතුව මැරෙන ලමයි ගැන. ඒක දුක්වෙනවට වඩා වැඩි දෙයක් කරන්න කැමතිනම් මේ වැඩේ කරන්න

ත්රේඩ් එකට මේ වගෙ නමක් දැම්මේ වැඩි පිරිසක් ගෙන්න ගන්න .මීට කලිනුත් මම මේ සයිට් එක ගැන ත්රේඩ් එකක් දැම්මා ඒකට කමේන්ට් කරලා තිබ්බේ 30ක් විතර. මට මේකට රෙප් නම් එපා පුලුවන් නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරන ගම්න් දවසකට විනාඩි 5ක් මේකට යොදවන්න

[YOUTUBE]PivWY9wn5ps[/YOUTUBE]

[QUOTE="other guy, post: 19228931, member: 502635"] [b]මිලියන 1.5 හෙව්වා[/b] [COLOR="LemonChiffon"]එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ [/COLOR] [SIZE="3"] මෙහෙමයි සීන් එක මම මේ වෙනකොට මිලියන් 1.5ක් හොයලා තියෙනවා උඹ සල්ලි කියලාද හිතුවේ නෑ සල්ලි නෙවෙයි මේ ධාන්ය ඇට .මට කන්න නෙවෙයි(මට ඔච්චර කන්න බෑ) කන්න නැතුව ඉන්න අයට දෙන්න ඒ මගේ අතින් සල්ලි වියදම් නොකර (ඉන්ටර්නෙට් බිල ඇරෙන්න ) [IMG]http://i.imgur.com/7TH6ZOL.png?1[/IMG] මෙන්න මේක තමයි සයිට් එක [url]http://freerice.com/[/url] මේ සයිට් එකේ තියෙන quiz වලට උත්තර දුන්නම හරියන එක ප්රශ්නයකට ධාන්ය ඇට 10 ගානේ ලෝක ආහාර අරමුදලට පරිත්යාග කෙරෙනවා (උඹලට හිතෙන්න පුලුවන් ඇයි අපිට ප්රශ්නවලට උත්තර දුන්නම විතරක් මේ ධාන්ය දෙන්න්නේ නිකම්ම දෙන්න පුලුවන්නේ කියලා .ඒ සයිට් එකේ ප්රද්ර්ශනය කර්න දැන්වීම්වලින් තමයි මේකට මුදල් ලැබෙන්නේ .ඉතින් අපි සයිට් එක ලෝඩ් කරන ප්රමාණයට තමයි ඒකට සල්ලි හම්බවෙන්නේ) මෙකේ විවිධ සබ්ජෙක්ට්ස් තියෙනවා අපිට තොරගෙන ප්රශ්න වලට උත්තර දෙන්න. Multiplication Table නැත්නම් අපේ බාසාවෙන් චක්කරේ තමයි ඉක්මණටම උත්තර දෙන්න පුලුවන්.එකේන් විනාඩි 5දි ප්රශ්න සීයකට විතර උත්තර දෙන්න පුලුවන්.(ඔයාට ලමයෙක් ඉන්නවා නම් චක්කරේ පාඩම් කරව ගන්නත් ඕනේ නම් මෙන්න සයිට් එක ) ඊට අමතරව භාෂා දැනීම (ඉන්ග්රිසි,ප්රන්ශ,ඉතාලි සහ තවත් )භූගෝලය ,සාහිත්ය, ප්රසිද්ධ කියමන් වගේ අන්ශවලිනුත් ප්රශ්නවලට උත්තර දෙන්න පුලුවන්.අනුන්ට උදව් කරන ගමන්ම තමන්ගේ දැනුම වැඩිකරග්න්නත් පුලුවන් අපි දවසකට කොච්චර කාලය, ඩේටා නිකම් බොරුවට නාස්ති කරනවද?ඉතින් දවසක්ට විනාඩි 5-10ක් මේ ව්ගේ වැඩකට යොදන එක අමාරු නැති වැඩක් කියලයි මම හිතන්නේ (කොහොමත් ඩේටා නම් යන්නෙ ටිකයි ) මම පහුගිය ටිකේ එලකිරියේ දැක්කා කිහිප දෙනෙක්ම ත්රේඩ් දාලා තිබ්බා අප්රිකාවේ කන්න නැතුව මැරෙන ලමයි ගැන. ඒක දුක්වෙනවට වඩා වැඩි දෙයක් කරන්න කැමතිනම් මේ වැඩේ කරන්න [/SIZE] ත්රේඩ් එකට මේ වගෙ නමක් දැම්මේ වැඩි පිරිසක් ගෙන්න ගන්න .මීට කලිනුත් මම මේ සයිට් එක ගැන ත්රේඩ් එකක් දැම්මා ඒකට කමේන්ට් කරලා තිබ්බේ 30ක් විතර. මට මේකට රෙප් නම් එපා පුලුවන් නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරන ගම්න් දවසකට විනාඩි 5ක් මේකට යොදවන්න [IMG]https://scholarblogs.emory.edu/ids216grimshaw/files/2015/09/starving-child-5.jpg[/IMG] [YOUTUBE]PivWY9wn5ps[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom