මිලියන 2.5 ක් වටිනා තන පටයක්

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මිලියන 2.5 ක් වටිනා තන පටයක්

    bra.jpg

    පසුගිය 9 වැනි දින වික්ටෝරියා සිකරට් නමැති ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් නිමිකරුවන් විසින් නිව්යෝක් නගරයේදී පවත්වන ලද මෝස්‌තර ප්‍රදර්ශනයක දී මෙම වටිනා කියන තනපටය ප්‍රදර්ශනයට ලක්කරන ලදී.මෙහි අතින් සවිකරන ලද මැණික් 3400 කුත්, කැරට්142 වටිනා දියමන්තිත් තවත් වටිනා මුතු සහ වටින පාෂාණ අඩංගු කොට සදා ඇතැයි පැවසේ..