දන්නවද ඒ කතාවkaju atada kos atada
Thank දැන් තේරෙනව🫶මිලියන ගණනක් කෝටි කියද බලන්න අග බිංදුවක් අයින් කරන්න.
මිලියන 2500 =කෝටි 250
මිලියන 10 = කෝටි 1
Sirada ? Maath ahala thiyenawa ethkota English walin m walinda use wenne .laksha:lakhලංකාවට කෝටි, ලක්ෂ කියන වචනේ ආවේ ලඟම තියෙන රට ඉන්දියාව නිසා. නැත්තන් කෝටි, ලක්ෂ කියන වචන වෙන රටවල උන් අහලවත් නෑ.
යූටියුබ් එකේ වීඩියෝ එකක් දැක්කා බේරුවල මැණික් පොලට ආපු සුද්දෙක් මැණිකක ගණන් අහනවා. අරූ කියනවා 2 lakhs කියල. අරූ මොකක්? මොකක්ද ඒකෙ තේරුම කියල අහනවා. lakhs, crore අදාළ වෙන්නේ රුපියල් වලට විතරයි.Sirada ? Maath ahala thiyenawa ethkota English walin m walinda use wenne .laksha:lakh
ඔය ජෙප්පන්ගෙ ගනනය කරන ඒකක නෙ බන්. උඹට මිලියනය බිලියනය මාරුවෙන් මාරුවට පාව්ච්චි කරන්න පුලුවන්කියක්ද 🥹
Meka aththa. Suddo Lakhs , crore kiyana ewa use karanne na, danneth na. Only Thousands, Millions, Billions and trillions, ect.ලංකාවට කෝටි, ලක්ෂ කියන වචනේ ආවේ ලඟම තියෙන රට ඉන්දියාව නිසා. නැත්තන් කෝටි, ලක්ෂ කියන වචන වෙන රටවල උන් අහලවත් නෑ.
රුපියල් වලට විතරයියූටියුබ් එකේ වීඩියෝ එකක් දැක්කා බේරුවල මැණික් පොලට ආපු සුද්දෙක් මැණිකක ගණන් අහනවා. අරූ කියනවා 2 lakhs කියල. අරූ මොකක්? මොකක්ද ඒකෙ තේරුම කියල අහනවා. lakhs, crore අදාළ වෙන්නේ රුපියල් වලට විතරයි.
![]()
ඔව් ඔය ගූගලේ තියෙන්නෙරුපියල් වලට විතරයි.
තිස්තුන් කෝටියක් දෙවිවරු මේ හෙසන් දරුවව රැකදේවා කියන්නේ