මිලියන 500ක ණයක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. මෙම ණය මුදල ලබාදී තිබෙන්නේ, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන්. ඒ අනුව මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර ඊයේ (03) අත්සන් කර තිබෙනවා.

    :lol::lol::lol::lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හාල් නෑ
    පොහොර නෑ
    සීනි නෑ
    සිමෙන්ති නෑ
    එලවලු නෑ
    තෙල් නෑ
    ඉම්පෝර්ට් නෑ
    එක්ස්පෝර්ට් වෙන්නෑ
    කිරි පිටි නෑ
    අල ලූණු නෑ
    ගෑස් නෑ...

    කන්න බඩේ බත් ඇටයක් නෑ.. තෙල් ටික ගේන්න සල්ලි නෑ ඒ වුනාට පාරවල් සංවර්ඪ්හනය කරන්න ණය ගන්නවා.. :lol: :lol: :lol: :lol: :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හාල් නෑ
    පොහොර නෑ
    සීනි නෑ
    සිමෙන්ති නෑ
    එලවලු නෑ
    තෙල් නෑ
    ඉම්පෝර්ට් නෑ
    එක්ස්පෝර්ට් වෙන්නෑ
    කිරි පිටි නෑ
    අල ලූණු නෑ
    ගෑස් නෑ...

    කන්න බඩේ බත් ඇටයක් නෑ.. තෙල් ටික ගේන්න සල්ලි නෑ ඒ වුනාට පාරවල් සංවර්ඪ්හනය කරන්න ණය ගන්නවා.. :lol: :lol: :lol: :lol: :lol:
    ඕවා නවත්තල පෝට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීලට කොමිස් දෙන්නේ උඹලද? :angry:
     
    • Like
    Reactions: shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. මෙම ණය මුදල ලබාදී තිබෙන්නේ, ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන්. ඒ අනුව මීට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර ඊයේ (03) අත්සන් කර තිබෙනවා.

    :lol::lol::lol::lol::lol:
    හරි නේ බන්....... යටිතල පහසුකම් නේ......
    ජෝගින් ට්‍රැක් කියන්නේ ඒවා තමා
    එකනේ මේ දවස් වල කුබුරු අයිනේ ඇග පත මහන්සි කරලා වෙහෙසිලා වැඩ කරන්න මිනිස්සු ඉන්න තැන් වලට ජෝගින් ට්‍රැක් දාන්නේ....
    මේක මෙහෙම කරාම, මාර්ග සංවර්ධනයටත් ගන්න පුළුවන්, තව ඕන නම් ගොවියන්ගේ සෞක්‍ය වැඩි කරන්න කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කියලා කියන්නත් පුළුවන් නේ......
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ituru 20ta monawa weyda ?
    කොහේ හරි ගමක් ගනියි පාරක් හදයි මිලියන 20 වියදම් කරලා. වැහි දෙකට පාර ලෙෆ්ට්. බෝඩ් එකක් ගහයි මිලියන 200 වියදමින් ඉදි කරන ලද පාර කියලා :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: skylander

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    World bank eken oka denne road deaths adu karanna. ape ewn oka aran bageta parawal hadala thawa deaths wadi karanawa.