Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්

නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක් පුංචි දෙගිඩියාවක් තිබිණි. ඒ යළිත් වරක් මේ රටත් ජනතාවත් ප්රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක් සිදුවේදොaයි යන්නය.

ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය වැනසීමේදී අපේ රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේදී කළ කැප කිරීම් යුද බිමේ ඇවිද යමින් දැසින් දුටු මේ ලියුම්කරුටද එකී ජනතා සිතුවිල්ල පොදු විය. එසේ වූයේ මේ අපේ රටය.. මේ අපි උපන් බිමය.. බුදු පා පහස ලද මේ බිම අපේය යන සිතුවිල්ල "දිවයින" අපගේ සිත් තුළ සදාකල් නිධන්ගතව තිබූ නිසාමය.

එවන් අවිනිශ්චිත බවක් ජනතා සිත් තුළ ඇති වීමට හේතු කාරණා වූ අතීත අඳුරු මතකයන් ගණනාවක්ද අපට තිබිණ. මිලේනියම් සිටි මහා පාවා දීම යනු ඉන් එකකි.

එහෙත් නව රජය බලයට පැමිණීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව ඉදිරියට පැමිණ කිසි විටෙකත් කිසිදු අයුරකින් රණවිරුවනට අවැඩක් වීමට ඉඩ නොතබන්නෙමුයි සපථ කිරීමත් සමඟ අපට තිබූ එකී අවිනිශ්චිත බව තුරන් වී ගියේ සිතට සැනසුමක්ද ළඟා කර දෙමිනි.

එහෙත් ජනපතිවරයා සහ අගමැතිවරයා එසේ රට ඉදිරියේ සපථ වුවද අද දවසේa කුමක් සිදුවෙමින් තිබෙන්නේද? අපි වගකීමෙන් කියමු. මේ මොහොතේ ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් නොදැනුවත්වම යළිත් "මිලේනියම් සිටි" මහා පාවා දීමේ අංක දෙක ඇරඹී තිබෙන්නේය. අපි මෙතැන් සිටි එකී කුමන්ත්රණයේ සියල්ල හෙළි කරන්නෙමු. මන්ද මේ රට සතුරාගෙන් බේරාගත් රණවිරුවාට අප සදාකල් ණයගැති වන නිසාය.

අතීත මිලේනියම් සිටි අංක එක මහා පාවා දීම සිදු කරනු ලැබුවේ පොලිස් නිල සුනඛ ඒකකයේ ප්‍රධානියාව සිටි කුලසිරි උඩුගම්පොළ නම් වූ තුට්ටු දෙකේ පොලිස්කාරයා බව අද රටම දන්නා කතාවකි. එහෙත් අද දවසේ එකී මහා පාවා දීමේ "අංක දෙක" අරඹා ඇත්තේ කවරෙක්ද? ඔහුද පොලිස්කාරයෙකි.

කාලයක සිට සීඅයිඩීයේ තරු පටි ඇති නිලධාරියකු ලෙස වැජඹෙමින් සිටින හේ මෙකී අපරාධය අද සිදු කරන්නට යන්නේ ඉකුත් සටන් විරාම සමයේ නෝර්වේ විශේෂ නියෝජිතයා ලෙස මෙරට හොල්මන් කළ එරික් සොල්හයිම් ඇතුළු දෙමළ බෙදුම්වාදයේ වුවමනාව අනුව බව මේ මොහොතේ පැහැදිලිවම අනාවරණය වෙමින් තිබේ.

සියල්ල සිදු වෙමින් තිබෙනුයේ මෙලෙසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරින් කිහිප දෙනකු ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ කොළඹ සිටි ද්‍රවිඩ තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි ලෙසින් සීඅයිඩීයේ ඉහත කී පොලිස්කාරයා කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

එහිදී අදාළ ඝාතන පිළිබඳ වටිනා සාක්ෂි රැසක් පිළිබඳ තොරතුරු සීඅයිඩීය අනාවරණය කරගෙන තිබෙන බවද එකී මාධ්‍ය වාර්තා හෙළි කරනු ලැබීය. එහෙයින් වහාම එකී නාවික නිලධාරින් අත්අඩංගුවට ගෙන ඝාතකයන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන සිදු කර සියල්ලන් නීතිය හමුවම පමුණු වන බවක්ද කියෑවුණේය.

මේ අතරේ ඉකුත් සතියේ තවත් අපූරු කතාවක්ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා රට ඉදිරියට රැගෙන ආවේය. එම කතාවේදී හේ කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් රඳවාගෙන සිටි රහසිගත කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් ඇරඹිය යුතු බවකි.

නාවික හමුදා උසස් නිලධාරින් ඇතුළු කණ්ඩායමක් කොළඹ දෙමළ තරුණයන් ඝාතනය කර ඇතැයි යන කතාව මෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ පුදුම සහගත ඉහත හෙළිදරව් යන දෙකම සිදු වූයේ එකම අවස්ථාවක එකම කතාවක කොටස් දෙකක් ලෙසින්ය.

ඒ අනුව දැන් සීඅයිඩීය අදාළ විමර්ශනයද අරඹා අවසන්ව ඇත. ඉදිරි දිනවලදී යුද්ධය අවස්ථාවේ රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළා වූ නාවික හමුදා උසස් නිලධාරින් ඇතුළු කිහිප දෙනකු රහස් පොලිසිය මගින් ඝාතකයන් ලෙස අත්අඩංගුවට ගැනීමද බොහෝ දුරට සිදු විය හැකිය.

නමුත් අද දවසේ සීඅයිඩීය කියනු ලබන මීට වසර හයකට පෙර සිදුවී ඇති මෙකී දෙමළ තරුණයන් මරා දමුවේ යෑයි කියනු ලබන කතාවේත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියනු ලබන ත්‍රිකුණාමලය දෙමළ ජාතිකයන් රඳවා ගනු ලැබූ කඳවුරේත් සැබෑ කතාව වන්නේ කුමක්ද? එය දිග හැරෙන්නේ මෙසේය.

ගෙවී ගිය 2009 වසර යනු මේ රටේ පැවති ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සහමුලින් වනසා දමා රණවිරුවන් විසින් රට විජයග්‍රහණය කළා වූ වසර. එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විය. යුද්ධයේ අවසන් කාලය වුවද ඒ දිනවල රට පුරා පැවතියේ එල්ටීටීඊයේ ප්‍රහාරයක් කොයි මොහොතේ කොතැනනින් මතුවනු ඇතිදැයි යනුවෙන් වූ අවිනිශ්චිත බවකි. ඒ අනුව යුද්ධය පැවතියේ උතුරේ වුවද ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ ඉතාම සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි.

මේ අතරේ මෙකී කාලවකවානුවේ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සමීපතම නිලධාරියා ලෙස එක්තරා නාවික හමුදා නිලධාරියකු සිටියේය. හේ නමින් සම්පත් නම් විය. නාවික හමුදාපතිවරයාගේ සමීපතම නිලධාරියා මෙන්ම හේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙසද ක්‍රියාත්මක වූවෙකි. මෙසේ බුද්ධි නිලධාරියකු ලෙස ක්‍රියාත්මක වීම හමුවේ මෙකී සම්පත් නමැත්තා ගොඩ නඟා ගනු ලැබූ සබඳතා ජාලයක්ද විය.

කොළඹ කොටහේන ප්‍රදේශයේ සිටි හාඡ්ජියාර් අලි එකී කාලයේ මේ අන්දමින් නේවි සම්පත්ට සමීප වී සිටි පුද්ගලයෙකි. මෙකී හාඡ්ජියාර් අලිට එකල එල්ටීටීඊයේ බුද්ධි අංශ ප්රධානියකුව සිටි කපිල් අම්මාන් සමඟද සබඳතා තිබූ වග ඒ දිනවල මෙරට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණේය. නමුත් අද්මිරාල් කරන්නාගොඩගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත්ගේ දැනහැඳුනම් කම නිසා එහිදී හාඡ්ජියාර් අලිට ආරක්ෂක අංශ වෙතින් කිසිදු ගැටලුවක් නොවීය.

ඒ නේවි සම්පත් විසින් උපක්රමශීලීව කොටි සංවිධානයේ තොරතුරු ලබා ගැනීම සඳහා හාඡ්ජියාර් අලිව භාවිත කරන බව අනෙකුත් බුද්ධි අංශ හඳුනාගෙන සිටි බැවිනි.

මතු සම්බන්ධයි

සමන් ගමගේ

[CODE]http://www.divaina.com/2015/03/01/feature22.html[/CODE]

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකව රහස් පොලීසියට කැඳවයි

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

අද(27) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.

2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.[CODE]http://sinhala.adaderana.lk/news.php?nid=49654#.VPKLt0h4Z8U.facebook[/CODE]

[QUOTE="coolkasun, post: 17973716, member: 123068"] [b]මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=3]නව රජය බලයට පත්වීමේදී රටේ දේශප්‍රේමී ජනතාවගේ සිත් තුළ සැඟවුණු එක් පුංචි දෙගිඩියාවක් තිබිණි. ඒ යළිත් වරක් මේ රටත් ජනතාවත් ප්රභාකරන් නම් ම්ලේච්ඡයාගෙන් බේරා ගත් රණවිරුවන් පාවා දීමේ යමක් සිදුවේදොaයි යන්නය. ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය වැනසීමේදී අපේ රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේදී කළ කැප කිරීම් යුද බිමේ ඇවිද යමින් දැසින් දුටු මේ ලියුම්කරුටද එකී ජනතා සිතුවිල්ල පොදු විය. එසේ වූයේ මේ අපේ රටය.. මේ අපි උපන් බිමය.. බුදු පා පහස ලද මේ බිම අපේය යන සිතුවිල්ල "දිවයින" අපගේ සිත් තුළ සදාකල් නිධන්ගතව තිබූ නිසාමය. එවන් අවිනිශ්චිත බවක් ජනතා සිත් තුළ ඇති වීමට හේතු කාරණා වූ අතීත අඳුරු මතකයන් ගණනාවක්ද අපට තිබිණ. මිලේනියම් සිටි මහා පාවා දීම යනු ඉන් එකකි. එහෙත් නව රජය බලයට පැමිණීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ජනතාව ඉදිරියට පැමිණ කිසි විටෙකත් කිසිදු අයුරකින් රණවිරුවනට අවැඩක් වීමට ඉඩ නොතබන්නෙමුයි සපථ කිරීමත් සමඟ අපට තිබූ එකී අවිනිශ්චිත බව තුරන් වී ගියේ සිතට සැනසුමක්ද ළඟා කර දෙමිනි. එහෙත් ජනපතිවරයා සහ අගමැතිවරයා එසේ රට ඉදිරියේ සපථ වුවද අද දවසේa කුමක් සිදුවෙමින් තිබෙන්නේද? අපි වගකීමෙන් කියමු. මේ මොහොතේ ජනාධිපතිවරයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් නොදැනුවත්වම යළිත් "මිලේනියම් සිටි" මහා පාවා දීමේ අංක දෙක ඇරඹී තිබෙන්නේය. අපි මෙතැන් සිටි එකී කුමන්ත්රණයේ සියල්ල හෙළි කරන්නෙමු. මන්ද මේ රට සතුරාගෙන් බේරාගත් රණවිරුවාට අප සදාකල් ණයගැති වන නිසාය. අතීත මිලේනියම් සිටි අංක එක මහා පාවා දීම සිදු කරනු ලැබුවේ පොලිස් නිල සුනඛ ඒකකයේ ප්‍රධානියාව සිටි කුලසිරි උඩුගම්පොළ නම් වූ තුට්ටු දෙකේ පොලිස්කාරයා බව අද රටම දන්නා කතාවකි. එහෙත් අද දවසේ එකී මහා පාවා දීමේ "අංක දෙක" අරඹා ඇත්තේ කවරෙක්ද? ඔහුද පොලිස්කාරයෙකි. කාලයක සිට සීඅයිඩීයේ තරු පටි ඇති නිලධාරියකු ලෙස වැජඹෙමින් සිටින හේ මෙකී අපරාධය අද සිදු කරන්නට යන්නේ ඉකුත් සටන් විරාම සමයේ නෝර්වේ විශේෂ නියෝජිතයා ලෙස මෙරට හොල්මන් කළ එරික් සොල්හයිම් ඇතුළු දෙමළ බෙදුම්වාදයේ වුවමනාව අනුව බව මේ මොහොතේ පැහැදිලිවම අනාවරණය වෙමින් තිබේ. සියල්ල සිදු වෙමින් තිබෙනුයේ මෙලෙසිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරින් කිහිප දෙනකු ඇතුළු කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ කොළඹ සිටි ද්‍රවිඩ තරුණයන් පිරිසක් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි ලෙසින් සීඅයිඩීයේ ඉහත කී පොලිස්කාරයා කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. එහිදී අදාළ ඝාතන පිළිබඳ වටිනා සාක්ෂි රැසක් පිළිබඳ තොරතුරු සීඅයිඩීය අනාවරණය කරගෙන තිබෙන බවද එකී මාධ්‍ය වාර්තා හෙළි කරනු ලැබීය. එහෙයින් වහාම එකී නාවික නිලධාරින් අත්අඩංගුවට ගෙන ඝාතකයන්ට එරෙහිව සීඅයිඩී විමර්ශන සිදු කර සියල්ලන් නීතිය හමුවම පමුණු වන බවක්ද කියෑවුණේය. මේ අතරේ ඉකුත් සතියේ තවත් අපූරු කතාවක්ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා රට ඉදිරියට රැගෙන ආවේය. එම කතාවේදී හේ කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දෙමළ ජාතිකයන් රඳවාගෙන සිටි රහසිගත කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් ඇරඹිය යුතු බවකි. නාවික හමුදා උසස් නිලධාරින් ඇතුළු කණ්ඩායමක් කොළඹ දෙමළ තරුණයන් ඝාතනය කර ඇතැයි යන කතාව මෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කළ පුදුම සහගත ඉහත හෙළිදරව් යන දෙකම සිදු වූයේ එකම අවස්ථාවක එකම කතාවක කොටස් දෙකක් ලෙසින්ය. ඒ අනුව දැන් සීඅයිඩීය අදාළ විමර්ශනයද අරඹා අවසන්ව ඇත. ඉදිරි දිනවලදී යුද්ධය අවස්ථාවේ රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කළා වූ නාවික හමුදා උසස් නිලධාරින් ඇතුළු කිහිප දෙනකු රහස් පොලිසිය මගින් ඝාතකයන් ලෙස අත්අඩංගුවට ගැනීමද බොහෝ දුරට සිදු විය හැකිය. නමුත් අද දවසේ සීඅයිඩීය කියනු ලබන මීට වසර හයකට පෙර සිදුවී ඇති මෙකී දෙමළ තරුණයන් මරා දමුවේ යෑයි කියනු ලබන කතාවේත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියනු ලබන ත්‍රිකුණාමලය දෙමළ ජාතිකයන් රඳවා ගනු ලැබූ කඳවුරේත් සැබෑ කතාව වන්නේ කුමක්ද? එය දිග හැරෙන්නේ මෙසේය. ගෙවී ගිය 2009 වසර යනු මේ රටේ පැවති ප්රභාකරන්ගේ ත්‍රස්තවාදය සහමුලින් වනසා දමා රණවිරුවන් විසින් රට විජයග්‍රහණය කළා වූ වසර. එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපති වූයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විය. යුද්ධයේ අවසන් කාලය වුවද ඒ දිනවල රට පුරා පැවතියේ එල්ටීටීඊයේ ප්‍රහාරයක් කොයි මොහොතේ කොතැනනින් මතුවනු ඇතිදැයි යනුවෙන් වූ අවිනිශ්චිත බවකි. ඒ අනුව යුද්ධය පැවතියේ උතුරේ වුවද ත්‍රිවිධ හමුදාවේම බුද්ධි අංශ ඉතාම සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි. මේ අතරේ මෙකී කාලවකවානුවේ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සමීපතම නිලධාරියා ලෙස එක්තරා නාවික හමුදා නිලධාරියකු සිටියේය. හේ නමින් සම්පත් නම් විය. නාවික හමුදාපතිවරයාගේ සමීපතම නිලධාරියා මෙන්ම හේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියකු ලෙසද ක්‍රියාත්මක වූවෙකි. මෙසේ බුද්ධි නිලධාරියකු ලෙස ක්‍රියාත්මක වීම හමුවේ මෙකී සම්පත් නමැත්තා ගොඩ නඟා ගනු ලැබූ සබඳතා ජාලයක්ද විය. කොළඹ කොටහේන ප්‍රදේශයේ සිටි හාඡ්ජියාර් අලි එකී කාලයේ මේ අන්දමින් නේවි සම්පත්ට සමීප වී සිටි පුද්ගලයෙකි. මෙකී හාඡ්ජියාර් අලිට එකල එල්ටීටීඊයේ බුද්ධි අංශ ප්රධානියකුව සිටි කපිල් අම්මාන් සමඟද සබඳතා තිබූ වග ඒ දිනවල මෙරට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණේය. නමුත් අද්මිරාල් කරන්නාගොඩගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත්ගේ දැනහැඳුනම් කම නිසා එහිදී හාඡ්ජියාර් අලිට ආරක්ෂක අංශ වෙතින් කිසිදු ගැටලුවක් නොවීය. ඒ නේවි සම්පත් විසින් උපක්රමශීලීව කොටි සංවිධානයේ තොරතුරු ලබා ගැනීම සඳහා හාඡ්ජියාර් අලිව භාවිත කරන බව අනෙකුත් බුද්ධි අංශ හඳුනාගෙන සිටි බැවිනි.[/SIZE] මතු සම්බන්ධයි සමන් ගමගේ [CODE]http://www.divaina.com/2015/03/01/feature22.html[/CODE] [/SIZE][/SIZE][/FONT][B][SIZE=3]හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකව රහස් පොලීසියට කැඳවයි [/SIZE] [/B] නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. අද(27) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි. 2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.[B][SIZE=3][CODE]http://sinhala.adaderana.lk/news.php?nid=49654#.VPKLt0h4Z8U.facebook[/CODE] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom