:rolleyes: :D
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 19, 2017 #21 Rangau2 said: Click to expand...
Cruelbank Member Dec 26, 2017 556 27 0 Feb 14, 2018 #22 Mali2009 said: I am not Gay.... I don't want to live near Victor. මම pension ගියාම පදිංචි වෙන්න තැනක් දැන්ම plan කලා. ඒ කාලෙට සැනසිල්ලේ ඉන්න environment එකක් Click to expand... dan wasaya kiyada bruh. pension giyama poddak gamaka wage inna asa nadda
Mali2009 said: I am not Gay.... I don't want to live near Victor. මම pension ගියාම පදිංචි වෙන්න තැනක් දැන්ම plan කලා. ඒ කාලෙට සැනසිල්ලේ ඉන්න environment එකක් Click to expand... dan wasaya kiyada bruh. pension giyama poddak gamaka wage inna asa nadda
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Feb 14, 2018 #23 lasankandy said: කොට්ටාවේ බ්‍රෑන්ඩ් නිවු ගෙවල් තියෙනවා බන් ලක්ෂ 80යි. මිලේනියම් එකේ පට්ට ගහපුවා නේ බන් Click to expand... E koheda ban laksha 80 ta thiyenne ?
lasankandy said: කොට්ටාවේ බ්‍රෑන්ඩ් නිවු ගෙවල් තියෙනවා බන් ලක්ෂ 80යි. මිලේනියම් එකේ පට්ට ගහපුවා නේ බන් Click to expand... E koheda ban laksha 80 ta thiyenne ?
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Feb 14, 2018 #24 https://ikman.lk/en/ad/brand-new-house-for-sale-in-athurugiriya-for-sale-colombo-24
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Feb 14, 2018 #25 https://ikman.lk/en/ad/brand-new-house-for-sale-in-athurugiriya-for-sale-colombo-24
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com Feb 14, 2018 #26 WhiteWalker said: රනිල් වික්කමසිංහව මතක් වුනා bump Click to expand... BUMP මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමයි. 2002 ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොල තමන් උසස් නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියට පැමිණ සිදුකළ මෙම ක්‍රියාදාමය නිසා මෙතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ ලෝන් රේඡ් ගෲප් හෙවත් දිගුදුර විහිදුම් බළකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිවිය.
WhiteWalker said: රනිල් වික්කමසිංහව මතක් වුනා bump Click to expand... BUMP මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමයි. 2002 ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොල තමන් උසස් නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියට පැමිණ සිදුකළ මෙම ක්‍රියාදාමය නිසා මෙතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ ලෝන් රේඡ් ගෲප් හෙවත් දිගුදුර විහිදුම් බළකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිවිය.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,565 10,123 113 Feb 16, 2018 #28 අතුරුගිරිය millennium city eke horu tikak vadiyilu !