Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිලේනියමි සිටි 2 ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්රදේශයේ කටයුතු කල හමුදා ප්රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්යෙෂ්ඨ නිලධාරියකු 'ශ්රී ලංකා මිරර්' වෙත පැවසිය.

මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදීය.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇත.

දකුණු ඉන්දියානු චිත්රපට :

මේ සම්බන්ධයෙන් 'ශ්රී ලංකා මිරර්' කල විමසීමකදී යුධ හමුදාවේ හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ආවා' කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක්ම යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්රියාත්මකවන බවයි.

දකුණු ඉන්දියානු චිත්රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය.

2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.

යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්රියාත්මක වූ බව වාර්තාවී ඇතැයි පැවසු එම නිලධාරියා, එහෙත් එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වැඩිදුරටත් කියා සිටියේය.

පොලිසියට වැරදිලා :

මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබිම සිදුකර ඇති බවත් දැනට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය.

යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

'ආවා' කල්ලිය ප්රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවැසීය.

විග්නේශ්වරන් විමතියෙන් :

කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්රියාත්මකවීම සැකකටයුතු බවයි.

http://www.sinhala.srilankamirror.com/news/item/17312-jaffna-s-ava-group-was-formed-by-military-officer

[QUOTE="makka_makka, post: 20854422, member: 105919"] [SIZE="5"]යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්රදේශයේ කටයුතු කල හමුදා ප්රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්යෙෂ්ඨ නිලධාරියකු 'ශ්රී ලංකා මිරර්' වෙත පැවසිය. මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදීය. කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇත. දකුණු ඉන්දියානු චිත්රපට : මේ සම්බන්ධයෙන් 'ශ්රී ලංකා මිරර්' කල විමසීමකදී යුධ හමුදාවේ හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ආවා' කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක්ම යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්රියාත්මකවන බවයි. දකුණු ඉන්දියානු චිත්රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය. [B][COLOR="Red"]2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.[/COLOR][/B] යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්රියාත්මක වූ බව වාර්තාවී ඇතැයි පැවසු එම නිලධාරියා, එහෙත් එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වැඩිදුරටත් කියා සිටියේය. පොලිසියට වැරදිලා : මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබිම සිදුකර ඇති බවත් දැනට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය. යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි. 'ආවා' කල්ලිය ප්රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවැසීය. විග්නේශ්වරන් විමතියෙන් : කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්රියාත්මකවීම සැකකටයුතු බවයි.[/SIZE] [url]http://www.sinhala.srilankamirror.com/news/item/17312-jaffna-s-ava-group-was-formed-by-military-officer[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom