මිල අඩුම ජපන් කාර් එක

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    මිල අඩුම ජපන් කාර් එක

    මචංලා මිල අඩුම unregistered ජපන් කාර් එක මොකක්ද? ගාන කීයද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    balapanko ban meke lassana. indian alto eka gu 70000i. ei ban indian unta rich look ekak thiyena car ekak gahanna beri?

    ඔය අලුත් මොඩල් එකක්. ඉන්දියන් ඇල්ටො එකම ජපානෙත් ගහලා තියනවා ඉස්සර :P

    Code:
    http://www.japancaraccess.com/japanese-used-suzuki-alto--cc_1528640151.html

    ලංකාවෙත් ඕක තියනව :yes:

    Code:
    http://ikman.lk/en/suzuki-alto-2003-for-sale-kandy-24
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් whats the price of Japan alto 2014 when it comes to Sri Lanka considering the latest tax rate which is 100%. they said here http://ikman.lk/en/suzuki-alto-japanese-2014-for-sale-colombo its JY.650'000.

    එහෙම නම් price එක වෙන්නේ 730265.13 Sri Lankan Rupee x 2 = 1460530.26

    14 lacks 60 thousand, plus vehicle registration 50 000, clearing 25 000, Insurance 25 000.

    Altogether 15 lacks 60 thousand ද?

    vehicle එක ලංකාවට ගේන්ඩ කොච්චර කල් යනවද?

    Payments කරාට පස්සේ මෙහෙ එනකොට tax වැඩිවුනොත් 180% වගේ එතකොට case වෙයිද?