මිල කල නොහැකි ගාථාරත්නය........!!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මිල කල නොහැකි ගාථාරත්නය........!!!!

    p16.jpg


    රත්නමාලි ගාථා රත්නය


    සසර සැඩ පහර නවතා නිවන් වැද
    පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
    නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
    වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ

    සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
    යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
    ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
    නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන

    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
    ලත සැප දමා පර තෙර වෙත නෙත යොමන
    වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන


    306613_261720217251726_100002412481065_593393_298325826_n.jpg


    සැමට පිOබර වෙසක් මOගල්‍යක් වේවා.....! :D:D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා........!!!!