Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිල සූත්රයත් නවතී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල සූත්රයත් නවතී

මිල සූත්රයත් නවතී; රටේ ආර්ථික ප්රශ්න නිසා

තෙල් මිල පහත දමන්න බැරිලු

කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක්

ශිරාන් රණසිංහ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික ප්රශ්න හා තෙල් සංස්ථාව ලබන පාඩුව යම් පමණකට පියවා ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව අමාත්ය මණ්ඩල රැස්වීමේදී අදහස් පළ වී තිබේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ඉන්ධන මිල උච්චාවචනය කිරීමට අදාළව සැකසූ නව ඉන්ධන මිල සුත්රය ක්රියාවට නැංවීම කල්දැමීමට ද අමාත්ය මණ්ඩලය තීරණය කර ඇත.

මේ පිළිබඳව ඛනිජ තෙල් හා ස්වභාවික වායු ඇමැති චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ මිල සූත්රයේ යම් යම් සංශෝධන සිදුකිරීමට අවශ්ය නිසා එය ක්රියාත්මක කිරීම පසුවට කල් තැබූ බවයි.

මිල සූත්රය පිළිබඳව තවදුරටත් අධ්යයනය කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව ද ඇමැතිවරයා කියා සිටී.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් කියා සිටියේ තෙල් මිල පහත හෙළීමට කිසිදු ආකාරයක සැලසුමක් නොමැති බවයි.

[QUOTE="රඹා, post: 19691763, member: 332974"] [b]මිල සූත්රයත් නවතී[/b] [SIZE=5][COLOR=#336600]මිල සූත්රයත් නවතී; රටේ ආර්ථික ප්රශ්න නිසා තෙල් මිල පහත දමන්න බැරිලු[/COLOR][/SIZE][SIZE=4] කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ශිරාන් රණසිංහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නොසිතූ විරූ පරිදි පහළ ගිය ද මෙරට ඉන්ධන මිල තවදුරටත් පහළ නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික ප්රශ්න හා තෙල් සංස්ථාව ලබන පාඩුව යම් පමණකට පියවා ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව අමාත්ය මණ්ඩල රැස්වීමේදී අදහස් පළ වී තිබේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන විට මෙරට ඉන්ධන මිල උච්චාවචනය කිරීමට අදාළව සැකසූ නව ඉන්ධන මිල සුත්රය ක්රියාවට නැංවීම කල්දැමීමට ද අමාත්ය මණ්ඩලය තීරණය කර ඇත. මේ පිළිබඳව ඛනිජ තෙල් හා ස්වභාවික වායු ඇමැති චන්දිම වීරක්කොඩි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ මිල සූත්රයේ යම් යම් සංශෝධන සිදුකිරීමට අවශ්ය නිසා එය ක්රියාත්මක කිරීම පසුවට කල් තැබූ බවයි. මිල සූත්රය පිළිබඳව තවදුරටත් අධ්යයනය කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව ද ඇමැතිවරයා කියා සිටී. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් කියා සිටියේ තෙල් මිල පහත හෙළීමට කිසිදු ආකාරයක සැලසුමක් නොමැති බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom