Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හිතන්නේ කෙල්ලොන්ගේ ඉස්කෝල වල එක බත් පත බෙදාගෙන කන ඒවා නෑ කියලද? ඒවායෙත් ඕවම තියෙනවා. සර් කෙනෙක්ට කෝපය පිට කරගන්න බෑ? එහෙම ප්‍රශ්ණයක් නෑ, සර්ලා කෙල්ලොන්ටත් බනිනවා බනින්න ගියාම නමුත් කොල්ලන්ට ගහනවා වගේ ගහන්න යනවා අඩුයි. ගැහුවා කියලා කිසිම එකෙක් හැදෙන්නේ නෑ, බටහිර පාසැල් වල ළමයින්ට ගහන එක තහනම් මම හිතන්නේ ඒක ලංකාවේත් වෙන්න ඕනේ. හොද පවුල් පසුබිමක් තියෙන එවුන් ඉස්කෝලවලට ගත්තම උන් දන්නවා respect එකට ඉන්න එතකොට ගහන්න බනින්න ඕන නෑ. ආනන්දේ, නාලන්දේ , DS එක චාටර් වෙලා තියෙන්නේ ඒ අවට ඉන්න එවුන් ගන්න නිසයි, උන් ගොඩක්ම පොඩි පේළි ගෙවල් වලින් එන, මුඩුක්කු වලින් එන එවුන්. උන් ගෙවල් වලත් හැසිරෙන්නේ මදාවියෝ වගේ. ඒකම ඉස්කෝලවලටත් ඇවිත් කරනවා. මම දන්න එකෙක් හිටියා ඌගේ තාත්තා නගර සභවේ කුණුඅදිනවා, එන්නේ මරදාන පැත්තේ මුඩුක්කුවම ඉදලා. ඒ වගේ ටික දෙනෙක් හිටියා උන් කරන්නේ ඉස්කෝලේ ඇවිත් කොහේට හරි රිංගගෙන මොනවා හරි කරන එකයි, ඒ වගේම මුන්ම තමයි ඉස්කෝලේ රණ්ඩු වලට මුලත්.

කොපිකරන්න පුලුවන් කෙල්ලොත් එක්ක. ඇයි බැරි? කෙල්ලෝ ඕන තරම් කොපි කරනවා. පුක දීමේ කලාව? ඒක මොකක්ද?

රගනවා? තවත් පැහැදිලි කරානම්.!

බෙල්ල කපලා යන්නේ උබ වැරදි වැඩ කරන නිසයි. උබ ඉස්කෝලේ ඇතුලේ කුඩු ගහනවා නම් අන්න එතකොට ඒවා බෙල්ල කපලා යන වැඩ. ඉතින් ඒ වගේ වැඩ නොකර හිටපන්.

දවස් 2-3 ට්‍රීප් යන්නේ නෑ ගොඩක් ඉස්කෝල වලින්. එහෙම යනවා නම් උබ Private එකක් Arrange කරගන්න ඕනේ යාළුවොත් එක්ක

වලියක් දාගන්න බෑ? කෙල්ලොන්ගේ ඉස්කෝලවලත් වළි තියෙනවා.

ලව් සික්? ලව් සික් වල වරදක් නෑ. මම හිතන්නේ ඒක හොද දෙයක් ලව් කරන එක. එතකොට තමන්ට කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා ඕනෙම වෙලාවක, මිනිස්සු කියන්නේ තනියෙම ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න කොටසක් නෙවෙයි, මිනිස්සුන්ට කවුරු හරි කෙනෙක් ඕනේ උදව්වට, ආදරය කරන්න, රැකබලා ගන්න ලව් කරන එකේ මේ දේවල් තියෙනවා එතකොට ඒක හොද දෙයක් නමුත් ඉගෙනීම කඩාකප්පල් කරගන්නේ නැතුව කරගන්නේ ඕනේ. sex කරන එක තමයි ප්‍රශ්ණෙකට තියෙන්නේ. මොකද එතකොට අඩු වයසකින් ගැබ් ගැනීම් ඇති වෙන නිසා. නමුත් sex කරන ප්‍රශ්ණය එළියෙත් තියෙනවා ඇතුලේ ව්තරක් නෙවෙයි. ඉස්කෝලේ ඇතුලේ කවුරුත් sex කරන්නේ නෑ නේ ඒක නිසා මිශ්‍ර පාසැල් නිසා sex ප්‍රශ්ණය ඇතිවෙනවා කියලා කියන්න බෑ.

වල් ටුවර් යන්නේ වැඩියෙන්ම කොල්ලෝ මම දන්න විදියට,ගහගෙන ඉස්කෝලේ නම කන්නෙත් කොල්ලෝ. එතකොට මේ වගේ වැඩ වැඩියෙන්ම තියෙන්නේ කොල්ලන්ගේ ඉස්කෝල වලයි.

මිශ්‍ර පාසැල් වලත් කොල්ලෝ කොල්ලෝ ගැංසි ගහගෙන ඉන්නවා. කෙල්ලෝ හිටියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ.උබට ගැංසියක් හදාගන්න ඕනේ නම් එහෙනම් හදාගන්න.

[QUOTE="moonrock, post: 15775648, member: 486885"] උබ හිතන්නේ කෙල්ලොන්ගේ ඉස්කෝල වල එක බත් පත බෙදාගෙන කන ඒවා නෑ කියලද? ඒවායෙත් ඕවම තියෙනවා. සර් කෙනෙක්ට කෝපය පිට කරගන්න බෑ? එහෙම ප්‍රශ්ණයක් නෑ, සර්ලා කෙල්ලොන්ටත් බනිනවා බනින්න ගියාම නමුත් කොල්ලන්ට ගහනවා වගේ ගහන්න යනවා අඩුයි. ගැහුවා කියලා කිසිම එකෙක් හැදෙන්නේ නෑ, බටහිර පාසැල් වල ළමයින්ට ගහන එක තහනම් මම හිතන්නේ ඒක ලංකාවේත් වෙන්න ඕනේ. හොද පවුල් පසුබිමක් තියෙන එවුන් ඉස්කෝලවලට ගත්තම උන් දන්නවා respect එකට ඉන්න එතකොට ගහන්න බනින්න ඕන නෑ. ආනන්දේ, නාලන්දේ , DS එක චාටර් වෙලා තියෙන්නේ ඒ අවට ඉන්න එවුන් ගන්න නිසයි, උන් ගොඩක්ම පොඩි පේළි ගෙවල් වලින් එන, මුඩුක්කු වලින් එන එවුන්. උන් ගෙවල් වලත් හැසිරෙන්නේ මදාවියෝ වගේ. ඒකම ඉස්කෝලවලටත් ඇවිත් කරනවා. මම දන්න එකෙක් හිටියා ඌගේ තාත්තා නගර සභවේ කුණුඅදිනවා, එන්නේ මරදාන පැත්තේ මුඩුක්කුවම ඉදලා. ඒ වගේ ටික දෙනෙක් හිටියා උන් කරන්නේ ඉස්කෝලේ ඇවිත් කොහේට හරි රිංගගෙන මොනවා හරි කරන එකයි, ඒ වගේම මුන්ම තමයි ඉස්කෝලේ රණ්ඩු වලට මුලත්. කොපිකරන්න පුලුවන් කෙල්ලොත් එක්ක. ඇයි බැරි? කෙල්ලෝ ඕන තරම් කොපි කරනවා. පුක දීමේ කලාව? ඒක මොකක්ද? රගනවා? තවත් පැහැදිලි කරානම්.! බෙල්ල කපලා යන්නේ උබ වැරදි වැඩ කරන නිසයි. උබ ඉස්කෝලේ ඇතුලේ කුඩු ගහනවා නම් අන්න එතකොට ඒවා බෙල්ල කපලා යන වැඩ. ඉතින් ඒ වගේ වැඩ නොකර හිටපන්. දවස් 2-3 ට්‍රීප් යන්නේ නෑ ගොඩක් ඉස්කෝල වලින්. එහෙම යනවා නම් උබ Private එකක් Arrange කරගන්න ඕනේ යාළුවොත් එක්ක වලියක් දාගන්න බෑ? කෙල්ලොන්ගේ ඉස්කෝලවලත් වළි තියෙනවා. ලව් සික්? ලව් සික් වල වරදක් නෑ. මම හිතන්නේ ඒක හොද දෙයක් ලව් කරන එක. එතකොට තමන්ට කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා ඕනෙම වෙලාවක, මිනිස්සු කියන්නේ තනියෙම ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න කොටසක් නෙවෙයි, මිනිස්සුන්ට කවුරු හරි කෙනෙක් ඕනේ උදව්වට, ආදරය කරන්න, රැකබලා ගන්න ලව් කරන එකේ මේ දේවල් තියෙනවා එතකොට ඒක හොද දෙයක් නමුත් ඉගෙනීම කඩාකප්පල් කරගන්නේ නැතුව කරගන්නේ ඕනේ. sex කරන එක තමයි ප්‍රශ්ණෙකට තියෙන්නේ. මොකද එතකොට අඩු වයසකින් ගැබ් ගැනීම් ඇති වෙන නිසා. නමුත් sex කරන ප්‍රශ්ණය එළියෙත් තියෙනවා ඇතුලේ ව්තරක් නෙවෙයි. ඉස්කෝලේ ඇතුලේ කවුරුත් sex කරන්නේ නෑ නේ ඒක නිසා මිශ්‍ර පාසැල් නිසා sex ප්‍රශ්ණය ඇතිවෙනවා කියලා කියන්න බෑ. වල් ටුවර් යන්නේ වැඩියෙන්ම කොල්ලෝ මම දන්න විදියට,ගහගෙන ඉස්කෝලේ නම කන්නෙත් කොල්ලෝ. එතකොට මේ වගේ වැඩ වැඩියෙන්ම තියෙන්නේ කොල්ලන්ගේ ඉස්කෝල වලයි. මිශ්‍ර පාසැල් වලත් කොල්ලෝ කොල්ලෝ ගැංසි ගහගෙන ඉන්නවා. කෙල්ලෝ හිටියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ.උබට ගැංසියක් හදාගන්න ඕනේ නම් එහෙනම් හදාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom