මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
අමිශ්‍ර පාසැල් ක්‍රමය අවසන්

බාලක-බාලිකා පාසල් ක්‍රමය අවසන්.

ඇමැතිවරයාඑසේ පැවැසුවේ සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යාපනය සඳහාප්‍රවේශය මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායඅධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයේදීය.

වාර්ගික, ආගමික හා ලිංගික බෙදීම්වලින් තොර පාසල් පද්ධතියක් සමාජ හා ජාතික ඒකාබද්ධතාවට මං සැලසෙන බවද ඇමතිවරයා මෙහිදී පැවසීය.

pawuraradio
 
Last edited:

moonrock

Member
Sep 1, 2013
3,024
202
0

Bandula.jpg

ජාති-ආගම් හා ලිංග වශයෙන් පාසල් බෙදීමේ ක්‍රමය අවසන් කර තිබෙන බවත්ඉදිරියේදී ජනවර්ග අනුව පාසල් ආරම්භ නොකිරීම අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය බවත්අධ්‍යාපන ඇමැති බන්දුලගුණවර්ධන මහතා පැවැසීය.මේ අතර බාලක-බාලිකා පාසල් ලෙස වෙන්ව තිබෙන පාසල් මිශ්‍ර පාසල් බවට පත් කිරීමටද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානයට ලක්වී ඇති අතර අධ්‍යාපනඅමාත්‍යංශයේ පිළිගන්නා ප්‍රතිපත්තිය මිශ්‍ර පාසල් ක්‍රමය බවත් දැනට පවතිනගැහැනු හා පිරිමි පාසල් ක්‍රමය නොපිළිගන්නා බවත් ඒ මහතා කීය. ඇමැතිවරයාඑසේ පැවැසුවේ සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යාපනය සඳහාප්‍රවේශය මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායඅධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයේදීය.
වාර්ගික
, ආගමික හා ලිංගික බෙදීම්වලින් තොර පාසල් පද්ධතියක් සමාජ හා ජාතික ඒකාබද්ධතාවට මං සැලසෙන බවද ඇමතිවරයා කීවේය.
 
Last edited:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්" මේ topic එක වෙනස්වෙන්න ඕන "අමිශ්‍රපාසල් ක්‍රමය අවසන්" කියල :baffled:

    මිශ්‍රපාසැල් කියන්නේ බලක බාලිකා දෙපර්ශවයම ඉන්න පාසල් වලට් :nerd:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    "මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්" මේ topic එක වෙනස්වෙන්න ඕන "අමිශ්‍රපාසල් ක්‍රමය අවසන්" කියල :baffled:

    මිශ්‍රපාසැල් කියන්නේ බලක බාලිකා දෙපර්ශවයම ඉන්න පාසල් වලට් :nerd:

    :baffled: shit මට ඒක නෝට් වුනේ නෑ News කියව කියව ඉන්න ගමන් copy paste කරලා දැම්මා මිසක්
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :baffled: shit මට ඒක නෝට් වුනේ නෑ News කියව කියව ඉන්න ගමන් copy paste කරලා දැම්මා මිසක්
    :lol:මාර හදිස්සියක් තිබිල තියෙන්නේ..

    හොද වේලාවට අපිනම් ගියේ මිශ්‍ර පාසලකට

    4.gif

    4.gif
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    "මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්" මේ topic එක වෙනස්වෙන්න ඕන "අමිශ්‍රපාසල් ක්‍රමය අවසන්" කියල :baffled:

    මිශ්‍රපාසැල් කියන්නේ බලක බාලිකා දෙපර්ශවයම ඉන්න පාසල් වලට් :nerd:
    Lollss.....

    Wade hodhai wage.....ape rate adhyaapana kramaya wenas wenna ona...habai eeka loaka lamaa dhinaye grade 5 scholarship results dhenawa wage mooda theeranayak nowenna ona...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    pala hu^#^#&#@ :frown: api Devanz :cool:

    එහෙමද.. කොලු කාරයෙක් වගේ නම් පේන්නේ නැහැ හැබැයි උබව දැක්කහම :)
    කව්ද දන්නෙ ඉතින් ඕව.. :)

    :lol:මාර හදිස්සියක් තිබිල තියෙන්නේ..

    හොද වේලාවට අපිනම් ගියේ මිශ්‍ර පාසලකට

    4.gif

    4.gif

    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    "මිශ්‍රපාසැල් ක්‍රමය අවසන්" මේ topic එක වෙනස්වෙන්න ඕන "අමිශ්‍රපාසල් ක්‍රමය අවසන්" කියල :baffled:

    මිශ්‍රපාසැල් කියන්නේ බලක බාලිකා දෙපර්ශවයම ඉන්න පාසල් වලට් :nerd:

    :yes::yes::yes::yes: