මිසයිල වලින් ගහල කියන්නේ මෙහෙමයි. Iran Vs America

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    //Iran’s Supreme National Security Council says it launched as many missiles as the number of bombs used by the U.S. in its strike.//

    අපිට ගහපු නිසා ජාමේ බේරගන්න පොඩ්ඩක් ගැහුව. උඹල ගහපු ගානමයි ගැහුවේ. ආයේ අපිට ගහන්නත් එපා උඹල ගහන්නෙත් නෑ කියල. මිසයිල වලින් ගහල කියන්නේ මෙහෙමයි.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    //Iran’s Supreme National Security Council says it launched as many missiles as the number of bombs used by the U.S. in its strike.//

    අපිට ගහපු නිසා ජාමේ බේරගන්න පොඩ්ඩක් ගැහුව. උඹල ගහපු ගානමයි ගැහුවේ. ආයේ අපිට ගහන්නත් එපා උඹල ගහන්නෙත් නෑ කියල. මිසයිල වලින් ගහල කියන්නේ මෙහෙමයි.
    yeah just a symbolic show. just to remind that they are not going to bow their head down.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    🇮🇷🇺🇸🇶🇦 ඉරානය ප්‍රකාශ කරන්නේ: අපගේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමේදී එක්සත් ජනපදය භාවිතා කළ බෝම්බ සංඛ්‍යාවම අපි ප්‍රහාරයේදී භාවිතා කළ බවයි. අද රාත්‍රියේ ප්‍රහාරය අපගේ "මිත්‍රශීලී සහෝදර" අසල්වැසි කටාර් රාජ්‍යයට තර්ජනයක් නොවීය. Thats all
     
    • Like
    Reactions: Lionzzz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,556
    67,902
    113
    ඊයා බන්. පොඩි කාලෙ ශර්ට් එකෙ ඉරි ඇන්දා වගේ.
    මුන්ටද බන් කිරියේ තම්බි පල්ලි නොගිහින් උදේ ඉදන් පුක දෙන්නෙ
    Nidganne nedda