උබල කරපු මිස්ටේක් ගැන උඹල පසු තවෙනවද ? සමහර විට careless / කම්මැලි කමට කරපු පොඩි මිස්ටේක්.
dilan_randika Well-known member Feb 18, 2015 4,159 4,157 113 Apr 11, 2023 #1 උබල කරපු මිස්ටේක් ගැන උඹල පසු තවෙනවද ? සමහර විට careless / කම්මැලි කමට කරපු පොඩි මිස්ටේක්.
C Colonel Shankar Well-known member Apr 11, 2023 193 511 63 Apr 11, 2023 #2 ඒවා මතක් වෙද්දී වෙන දෙයක් ගැන හිතනවා. Reactions: dilan_randika