මිස්ට කොත්තු හිරේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    දැන් ඔය වම් පැත්තෙ ඉන්න ගස්ලබ්බෙක් වගේ ඉන්න නෝමල් කොලුවයි, ඊට එහා පැත්තෙ ඉන්න කොත්තු කැරියයි, මනී ලෝන්ඩරින් කරලම නැල්ලුද?

    සල්ලි හොරාකාපුව කොහෙට කොහෙටද ඉන්වෙස්ට් උනේ, රටවල් වලට මොන විදිහටද ගියෙ, කලු සල්ලි සුදු උනේ මොන විදිහටද කියනකොට මේ අයවත් අමතක කරන්න බෑ නේද?

    මුන් මේවට සම්බන්ද නැතුව වත් ද? ජෙපියො චන්දෙ ගන්න ගහපු ගූ පච වෙන්න බැරිද මේ අහින්සකයො දෙන්නට මඩ ගහන්න?

    මුන් මේව කලා නම් සාක්ශි කෝ, හිරේ ඉන්න එපැයි මෙලහකට. ජෙපියන්ගෙ බොරු වෙන්නැති නේ?

    කිව්වෙ නම් එක පෑන් පාරයි කියල.

    Screenshot 2025-07-28 at 5.16.25 pm.jpg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මොන හිරේද අර මාලබෙත් මිස්ට කොත්තු එකක් ඕපන් කරන්න හදන්නෙ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,212
    8,025
    113
    Galaha
    Mr kottu එකෙන් කාල නෑ කාලම තමයි ගුනදොස් කියන්න පුලුවන්. අනික ජෙප්පො කියල අතේ මාට්ටු වෙලා තියෙන පචත් එක්ක එක එකා කියන ඒවා දැන් විස්වාස කරන්ඩත් බෑ. හොරකමක් කරල තියෙනවනම් නීතියෙන් දන්ඩුවන් දියයුතුයි, එතකන් බෝක්කු උඩ කඩපිල් උඩ කියවන හෑලි පිලිගන්න හොඳ නෑ. :yes:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,212
    8,025
    113
    Galaha
    ජෙප්පො හොරකං කරන්න ගත්ත දවසට තමයි කට්ටියට ඇඳෙන්නෙ. මොකද උන්ට හැමදේම නිකන්නෙ ලැබෙන්නෙ ඉතින් ඔඩිට් එකක් කරන්ඩත් බෑ. අහවලා කොස් ගස් දුන්න පැලවත්ත හදන්න. අහවල් බාස් ඇවිල්ල පිනට ගල් බැඳල සිමෙන්ති දාල වහලෙ ගහල ගියා කීවාම කොහෙන්ද ඔඩි එකක් කරන්නෙ? :eek:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    bank loans bro! jeppo therum noganna de okai! owa okkoma polotical connection walin labena loan! but loan gewanne nam kottu wikunala nam newei!

    එහෙනම් මොනවයින්ද ලෝන් ගෙවන්නෙ?
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Evidence ne bosa , lankawe banking system thiya kisi ekak hariyata interconnected ne. Aduma gane public places godak ewage CCTV wath ne. Ithin kohoma oya connection hoyannada?

    Owa connect unath eelangata ara Desi achchige menik malla wage scene wenawa, okkoma dannawa mewa hadda boru kiyala but that exists.

    Legal entity eka hariyata hadanakam, and evidence framework eka hariyatama implement karanakam issarahatawath oya wage horakam nawaththanna be.
     
    • Like
    Reactions: $onny

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,870
    113
    corrupt හැම එකාම දාන්න ඕනෙ හැබැයි රනිල් හාමුගේ මහා බැංකු වංචාව කරපු උන්ට තාම අතක් වත් තිබ්බේ නැති එකනං පොඩ්ඩක් අවුල්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ උන් එක්ක තරහට කරන්න ඕනෙ උන්ට වඩා සල්ලි හම්බ කරන එක.. අසාධාරණය motivation එකක් කරගනින්.,
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    උබ උන් එක්ක තරහට කරන්න ඕනෙ උන්ට වඩා සල්ලි හම්බ කරන එක.. අසාධාරණය motivation එකක් කරගනින්.,
    100%
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    උබ උන් එක්ක තරහට කරන්න ඕනෙ උන්ට වඩා සල්ලි හම්බ කරන එක.. අසාධාරණය motivation එකක් කරගනින්.,

    සල්ලි හොයන එක නෙමෙයි මෙතන කියන්නෙ කුඩා මොලයො, අසාදාරන විදිහට හම්බ කරන එක ගැන. උබලගෙ නම් මුලු පවුලම ඒ කාලෙ ඉදල සල්ලි හෙව්ව විදිහ අපි දන්නවනෙ 💩 රිදෙන්නෙ ඇයි කියලත් හොදටම දන්නව.