මේක original channel එකද දන්නේ නෑ හැබැයි. හරි channel එක වෙන එකක් නම් කියන්න පහලින්
ඔව් මමත් හිතන්නේ එහෙමයි YouTube joke video දෙකක් විතර set වුණා මේක කෝපි කරලා හදපු. Original එක හොයා ගන්න සර්ච් කරාට හොයා ගන්න බැරි වුණා. දැන් ටිකකට කළින් YouTube suggest වෙලා තිබ්බා ඕකමීම් වලට ආපූ ටෙම්ප්ලේට් එක ඕකෙන් නේද අරන් තියෙන්නෙ.

මේක original channel එකද දන්නේ නෑ හැබැයි. හරි channel එක වෙන එකක් නම් කියන්න පහලින්
මේ නලුවෙක්නෙ යකෝ.moka original unath ara podi lollek wage kollek karana video ekata wada meka hondai.
(contect eka nemei. acting gena man kiwe)
Original video Eka num Meka wenna oni. Content eka kageda danne namoka original unath ara podi lollek wage kollek karana video ekata wada meka hondai.
(contect eka nemei. acting gena man kiwe)