මිස් කෝල් ගහනව කරදරයි

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මිස් කෝල් ගහනව කරදරයි

    මොකද කරන්නෙ?

    ටච් ෆෝන්වලනං බ්ලොක් කරන්ඩ පුලුවන් නම්බර් එක

    පොඩි නොකිය පෝන් එකක් තියෙනව ඒකට විසදුමක් නෑනෙ
    screen කරල තියෙන්නෙ. ඒත් කෝල් එනව. රින්ස් සද්දෙ ඇහෙන එක විතරයි නැවතිල තියෙන්නෙ

    කෝල් බාරිං වලත් කරල බැලුව. මැසේජස් විතරයි බාර් වෙන්නෙ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ring in Tone ekata Anura kumarage kathawak daganin service provider ta kiyala:):) cl karama ring weddi ahenna:yes::yes: dawas 2k yaddi u miss call gahanneth na .wena un call karanneth na:yes::yes:;);):yes::yes: