මිසිස් සිරිසේනගේ නැමිල්ලේ කතා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මිසිස් සිරිසේනගේ නැමිල්ලේ කතා

    කනගාටුවෙමු.ඒ අන් කිසිවක් නිසා නොව සමාජයේ ජාතිකත්වය හුදෙක්ම අපේම මිනිසුන් විසින් පදනම් විරහිතව ලේබල් කර ගනිමින් හෑල්ලුවට ලක් කිරීම පිලිබදවයි

    11053274_10153200010516934_4231072350272599065_n.jpg


    මේ දිනවල සමාජ ජල වෙබ් අඩවි වල ඉතා බහුලව කතාවට ලක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බිරිද බ්‍රිතාන්‍ය මහ රැජින ඉදිරියේ දෙකට නැමී කල ආචාරය පිලිබදවයි.ඊට විවිද උපකල්පන ගෙන එන පිරිස් මෙහි ඇති සාම්ප්‍රදයිකත්වය පිලිබදව කිසිදු වැටහීමකින් තොර බව පැහැදිලිව පෙන්නුම් කරයි.බ්‍රිතාන්‍ය පාලනය වසර 150 ක් පුරා මුලු රට පුරාම පැවති අතර ලංකාව පමනක් නොව ලෝකයේ රටවල් අතිවිශල ගනනක් ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට පාලනය කිරිම නිසා ඔවුන්ට හිරු නොබසින අධිරාජ්‍ය යයි කියන බව කවුරුත් හොදින් දන කාරනයකි.

    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසෙන ජනපතිවරයා සහ බිරිද මෙවර සහභාගී වූයේද පොදුරජ්‍ය මණ්ඩලීය වැඩමුලුවකට බව කාටත් රහසක් නොවෙයි..පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස නම් කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අනසකට යටත් වූ රටවල් නිසාවෙන් තවමත් රටක් හැටියට නිදහස ලැබුවත් ඒ ඒ අවස්තානුකූලව අප තුල විවිදාකර සම්ප්‍රදායිය ක්‍රම සහ විදි පවතී.කෙසේ නමුත් අප රට හුදෙකලා වු කවුරුත් නොදන්න ගෝත්‍රික රටක් ද නොවෙයි.

    පසුගියදා සිරිසෙන ජනපතිවරයාගේ බිරිද විසින් කොන්ද නමා ආචර කිරීම පිලිබදව මුහුනු පොතේ සහ තවත් සමජ ජාල වෙබ් අඩවිඅ වාර්තා කලේ කොන්ද පන නැති කමක් ලෙසිනි.නමුත් බ්‍රිතාන්‍යට පැමිනි ඕනම රාජ්‍ය නායකයෙකු ඔහු තුල ඇති ගරුත්වය දැක්වීමේදී විවිද ක්‍රම සහ විදි අනුගමනය කරයි..සමහරුන් සිප වලද ගනිමින් ද තවත් සමහරුන් ගරු කිරීමක් ලෙස ආචර කරමින්ද දෙදණ නමා ආචාර කරමින්ද සහ තවත් සමහරුන් දණ ගසා ආචාර කරමින්ද එකී ගරුත්වය දක්වන බව අප දැක ඇත.

    රටක සම්ප්‍රදායකට අප ගරු කල යුතුයි..අපේ රට වෙත පැමිනිනෙන ඕනාම අයකු අප පිලිගන්නේ වැද නමස්කාරයෙන් ආයොබෝවන් කියමිනි.නමුත් එහිදී අප කිසිවිටෙකත් අනේ අරූ අන්න වදිනවා කියමින් ඔහු ට දොස් නොකියයි .එම රටවල මිනිසුන්ද එහි වෙනස් කම තේරුම් ගෙන අපට ද ඒ අයුරින්ම වැද ආයූබෝවන් කියන අවස්තා බොහොයි.

    එනම් රටකින් රටකට වෙනස් සම්ප්‍රදායන් සහ වෙනම තේමාවන් ඇත..ආචාර සමාචාර පුද පූජා විදි ඒ රටේ සංස්කෘතිය අනුව වෙනස් වෙයි.මිචෙල් ඔබාමාද බැරැක් ඔබාමද කියා වෙනසක් නැත..ලොව කොතරම් බලවතුන් වූවත් ඔවුන්ද තමන්ට වඩා නිලයෙන් උසස් හෝ දැනුමින් පෝශිත මිනිසුන් ඉදිරියේ දණ නමා ආචාර කර ඇත.

    බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනට ද අප එසේ ආචාර කරන්නේ ගැති කමකට නොවන බවත් එය සමජයේ පෙල ගැසුනු ක්‍රමයක් බවත් අපද තේරුම් ගත යුතුය..
    කෙසේ නමුත් එම මතයේ දැඩිව සිටින අන්තවාදීනට අප පිලිතුරු දීමට බැදී නැත..නමුත් බ්‍රිතාන්‍යය රැජින හමුවේ නොව ලොව ඕනාම බලවෙතකු ගේ උසස ගතියක් ඇති නම් අප ඊට ගරු කල යුතුය..

    පසුගිය කලයේ පාප් වහන්සේ ද ජෝර්ධානයේ රැජිනට මෙසේ ආචාර කරනු අප ට දකින්නට ලැබුනි..
    කතෝලිකයින්ට අනුව පාප වහන්සේ යනු ඉතා උසස් මිනිසෙකි නමුත් උන්වහන්සේද එසේ කිරිම සම්බන්දයෙන් දැඩි මතයක් සමාජය තුල පැතිරවීමක් නොවිනි.ඒ උසස් මිනිසෙකුට ගරු කිරිමේ විලාසිතාවක් සමාජය තුල තිබෙන බව කා අතරත් ජනප්‍රිය ක්‍රමයක් බැවිනි.

    කෙසේ නමුත් විටෙක ජනපතිවරයාට ඉන්ග්‍රීසි භාශාව කතා කරන්නට බෑ කියමින් ඔහුට අපහාස කරනා බයියන් තවත් විටෙක ජනපති බිරිදගේ නැවිල්ල ගැන අපහාසයෙන් කතා කිරීම විහිලුවකි.

    අප ඔබට චායාරූප කිහිපයක් මෙසේගෙන දක්වන්නෙමු..බලන්න මේ අවස්තානුකූලතවය සහ ගරු කිරීම පිලිබදව කදිමක් උදාහරන වෙයි..ඒ පිලිබදව මොලයෙ තෙරුම් ගැනීම විනා අවස්තාවාදී විම තුල වන්නේ රටක් හැටියට සහ ජාතියක් හැටියට පිරිහීම පමනකි.


    vatican_pope_jordan_28172083.jpg

    Pope Francis greets Queen Rania of Jordan during the pontiff’s private audience with King Abdullah II in August 2013. Pope Francis held private talks with Jordan’s king and queen together on various situations in the Middle East.

    1112-obamabow.png

    S President Barack Obama (L) bows as he shakes hands with Japanese Emperor Akihito (C) and as Empress Michiko (R) looks on upon Obama’s arrival at the Imperial Palace in Tokyo on November 14, 2009. (Mandel Ngan/Getty)

    443260-1.jpg

    Buckingham Palace has released this photo of Queen Elizabeth II greeting Thai Prime Minister Yingluck Shinawatra in London

    ඉස්සුවේ මෙතනින් : http://www.madyawediya.com/?p=900
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පාප් වහන්සේ කරත් වැඩේ වරදිය් !


    The Pope has broken yet another point of Vatican protocol by bowing when he met Queen Rania of Jordan.


    As head of state at the Vatican, not to mention the leader of the world's 1.2 billion catholics, protocol requires visitors to bow to him when they meet him at the Holy See.

    But Francis, who has made the forgetting of formalities a trademark of his papacy, bowed when he met a smiling Rania as she visited the Vatican with her husband King Abdullah II on Thursday.

    "Up until the 19th century visitors would kiss the pope's shoes, and the tradition is still that all visitors, women included, bow to him, but Francis behaves as he did before he became pope and is not interested in protocol," a senior Vatican official told The Daily Telegraph.



    http://www.telegraph.co.uk/news/wor...tocol-by-bowing-to-Queen-Rania-of-Jordan.html
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    raja gothaya UK giyanam uge broken english walin monawa hari gon katha tikak kiyala chater wela ei.

    Ekai oka hamba gubbeyam walama wandanawe giye anthima kale. Okata hariyanne ehema ratawal.

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බයියෝ නොදැක්කා වගේ යනවා

    ඇයි මෙ රැජිනට වදින්න ඔන :oo:
    ලන් කව වෙනුවෙන් ලොකයා ඉදිරියෙ කටහ කරලා තියෙනවාද රජ පවුල රට වැසියො කොල්ල කාපු දෙවල් වලට වන්දි ගෙන්න කියාල තියෙනවාද ගෙවලා තියෙනවාද පලකයෙක්ගෙන් පලකයෙක්ට සමාචාර දක්වන්න දෙකටනැවෙන මොන මනුස්සාය උනත් එ තනතුරයි රට තමයි පහලට හෙලන්නෙ ජතියක් නියොජනය කරමින් ජතියක් ඉදිරියෙ වැද වැටෙන එක සදාරනය කරන්න එපා :angry:


    තවත් යටත් විජිත මනසිකත්වයෙන් ඉන්නෙ

    Code:
    [SIZE=3]රටක සම්ප්‍රදායකට අප ගරු කල යුතුයි..අපේ රට වෙත පැමිනිනෙන  ඕනාම අයකු අප පිලිගන්නේ වැද නමස්කාරයෙන් ආයොබෝවන් කියමිනි.නමුත් එහිදී අප  කිසිවිටෙකත් අනේ අරූ අන්න වදිනවා කියමින් ඔහු ට දොස් නොකියයි .එම රටවල  මිනිසුන්ද එහි වෙනස් කම තේරුම් ගෙන අපට ද ඒ අයුරින්ම වැද ආයූබෝවන් කියන  අවස්තා බොහොයි.
    [/SIZE]
    ඇයි එන්ගලන්තෙ දෙකට නැවිලාද පිලි ගන්නෙ :rofl::rofl: ඔවා කියපන්
    සිහල කියාගෙනසිහලයන්ටම අරින ටොයියන්ට :rofl: ඔව් උන්ව පොඩ්ඩක් සතුටු කරන්න හිත හදා ගන්න මෙ වගෙ ගු ලිපි හොදයි :P:angry:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මුන් හින්ද තමයි ජාතික සමගිය නැතිවෙලා තියෙන්නෙත්, අපි රටක් විදියට ඉදිරියට යන්න බැරි වෙලා තියෙන්නෙ, ගෝත්‍රික වාදයයි, පුහු මානයයි නිසා, යකෝ ලංකාවෙ තමයි ලෝකේ පළමු අගමැතිණිය කියන එකවත් දැන් මතක නෑ ගොඩ දෙනෙක්ට.