මිහිතලයේ ඇස

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,806
    48,450
    113
    මිහිතලයේ ඇස 🌎

    FB_IMG_1625010573098_copy_540x672.jpg


    ඇසක ස්වරූපයක් ගන්නා, "මිහිතලයේ ඇස" ලෙස හඳුන්වන මෙම ජල මූලාශ්‍රය ක්‍රොඒෂියාවේ සෙටීනා (Cetina) නම් ගංගාවේ ආරම්භක ස්ථානයයි. මෙය මධ්‍යයේ පිහිටි සිදුර පොළෝ කුහරය තුළට විහිදී යන අතර, නිශ්චිත ගැඹුරක් හඳුනාගෙන නැත. මෙය ගවේෂණය කළ කිමිදුම්කරුවන් විසින් තවමත් මෙය පරීක්ෂා කර ඇත්තේ මීටර් 115 ක් පමණ ගැඹුරට යන තෙක් පමණි.



    සටහන: Harshana Miyuranga Upulwehera