Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිහිතලය මත ඇති සියලුම ජලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහිතලය මත ඇති සියලුම ජලය

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මිහිතලය මත ඇති සියලුම ජලය එක්කල තැනූ ගෝලයක් පෘථිවියේ ප්‍රමානය සමග සංසඳනය කල විට පෙනෙන ආකාරයයි.

එම ගෝලයේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 860ක් (කිලෝමීටර 1385) වන අතර පරිමාව ආසන්න වශයෙන් ඝන සැතපුම් 332,500,000ක් (ඝන කිලෝමීටර 1,386,000,000) වේ.

එම ජල ගෝලය තුල පෘථිවිය මත ඇති සියලුම සාගර වල ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය,සියලුම ගංගා විල් පොකුණු ආදී ජලාශ වල ඇති ජලය,භූ ගත ජලය,වායුගෝලයේ ඇති ජලය,සියලුම ශාක සහ සතුන් තුල ඇති ජලයත් අන්තර්ගත වේ.

මේ ජල ගෝලය තුල අන්තර්ගත ජලයෙන් වැඩි කොටසක් මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර(සාගර ජලය) තවත් කොටසක් පරිභෝජනයට ලබා ගැනීමට අපහසු වේ(වායුගෝලයේ ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය).සංඛ්‍යාත්මකව දැක්වුවහොත් මිහිතලය මත ඇති ජලයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ 2.5%ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් වන අතර ඒ අනූව මිහිතලය මත ඇති මිනිස් පරිභෝජනයට සුදුසු ජලයෙන් තැනූ ගෝලයක විශ්කම් භය සැතපුම් 100කට(කිලෝමීටර 160) වඩා කුඩා වනු ඇත.

ජලය බිදුවක් අපතේ යැවීමට පෙර දෙවරක් සිතන්න !!!

ගත්තේ කජු වත්තෙන්

රීපොස්ට් නම් සොරි

[QUOTE="bhanu perera, post: 12656157, member: 294442"] [b]මිහිතලය මත ඇති සියලුම ජලය[/b] [CENTER][IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/535736_386969651342218_193218727383979_997020_42860558_n.jpg[/IMG] [CENTER][SIZE=4][COLOR=Purple][I][B]ඡායාරූපයෙන් දැක්වෙන්නේ මිහිතලය මත ඇති සියලුම ජලය එක්කල තැනූ ගෝලයක් පෘථිවියේ ප්‍රමානය සමග සංසඳනය කල විට පෙනෙන ආකාරයයි. එම ගෝලයේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 860ක් (කිලෝමීටර 1385) වන අතර පරිමාව ආසන්න වශයෙන් ඝන සැතපුම් 332,500,000ක් (ඝන කිලෝමීටර 1,386,000,000) වේ. එම ජල ගෝලය තුල පෘථිවිය මත ඇති සියලුම සාගර වල ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය,සියලුම ගංගා විල් පොකුණු ආදී ජලාශ වල ඇති ජලය,භූ ගත ජලය,වායුගෝලයේ ඇති ජලය,සියලුම ශාක සහ සතුන් තුල ඇති ජලයත් අන්තර්ගත වේ. මේ ජල ගෝලය තුල අන්තර්ගත ජලයෙන් වැඩි කොටසක් මිනිස් පරිභෝජනයට නුසුදුසු අතර(සාගර ජලය) තවත් කොටසක් පරිභෝජනයට ලබා ගැනීමට අපහසු වේ(වායුගෝලයේ ඇති ජලය,ධ්‍රැවාසන්නයේ අයිස් වශයෙන් ඇති ජලය).සංඛ්‍යාත්මකව දැක්වුවහොත් මිහිතලය මත ඇති ජලයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු වන්නේ 2.5%ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් වන අතර ඒ අනූව මිහිතලය මත ඇති මිනිස් පරිභෝජනයට සුදුසු ජලයෙන් තැනූ ගෝලයක විශ්කම් භය සැතපුම් 100කට(කිලෝමීටර 160) වඩා කුඩා වනු ඇත. ජලය බිදුවක් අපතේ යැවීමට පෙර දෙවරක් සිතන්න !!![/B][/I][/COLOR][/SIZE] [COLOR=Black][I][B]ගත්තේ කජු වත්තෙන්[/B][/I][/COLOR] රීපොස්ට් නම් සොරි [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom