Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මිහිදන් නඟර - 1 කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහිදන් නඟර - 1 කොටස

Pavlopetri – Greece (ග්රීසියේ පවුලොපෙට්රී)

මෙය ඉතාමත් විශේෂ නඟරයක්. මක්නිසාදයත් මෙම නගරය සොයාගැනීමට ඉතාමත් අපහසු වූ නගරයක්. මිනිස් ක්රියාකරකම් සහ භූමි කම්පා නිසා මෙම නගරය මිහිදන් වී ගොසින්. මේ නඟරය මුහුදටම බිලි වෙලා. මෙය එකළ ග්රීසියේ ප්රධාන නගරයක් ලෙස සැළකිය හැකියි. මෙය ක්රි.පූ. 1000 දක්වා නොනැසී පැවතුණු බවට හෙළිවී ඇත.

Cliff palace – Colorado (කොලරාඩෝවේ ක්ලිෆ් මන්දිරය)

මෙම නිර්මාණය කරන ලද්දේ පබ්ලෝ වරුන් විසිණි. පබ්ලෝ වරුන් යනු නිරිත දෙස මව්බිම කරගත් අතීත අමෙරිකානු ස්වදේශිකයන් වේ. මෙම යුගය ඇනසාසි යුගය හෙවත් රන් යුගය ලෙස සැළකේ. එනම් ක්රි.ව. 900-1200 ත් අතර කාලයයි. මෙහි ආයුශ ඉතා කෙටි වූ අතර ක්රි.ව. 1300 දී පමණ අතහැර දමා ඇත. මෙව නැවත සොයගන්නා ලද්දේ 1888 දීයි. මෙය අහම්බෙන් සොයගන්නා ලද්දක් බව විද්යඥයින් පවසයි.

Akrotiri – Santorini (සැන්ටොරිනියේ ඇක්රොටිරි)

ලෝකඩ යුගයේදී මිත්යා රජකෙනෙකුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව සැළකේ. මෙම නඟරය ඉතාමත් දියුණු නඟරයක් බවට පැහැදිලි වන්නේ මෙහි තිබූ උණු සහ සිසිල් ජලය ගෙනයාමට තිබූ ජලාපවාහන ක්රමය නිසායි. තවද නිවාස සන්කීර්ණ පැවති බවට සාධක හමුවී තිබේ. මෙය ක්රි.පූ. 1600 දී පමණ විනාශයට පත්වී ඇත.

Tikal – Guatemala (ගෝතමාලාවේ ටිකල්)

මයාන් රාජධානියේ ප්රධාන නගරය හෙවත් අගනුවර ලෙස සැළකේ. ක්රි.ව. 200-900 ත් අතර කාලයේ පැවති බවට සාක්ශය දරයි. මෙය දැන් කැලෑ බවට පත්වී ඇත. ගවේශනය මඟින් මෙය ප්රථම වරට සොයාගන්නා ලද්දේ 1848 දී වේ. මෙම පිරමිඩ මීටර් 70ක් පමණ උසින් යුක්තය.

Timgad – Algeria (ඇල්ජීරියාවේ ටිම්ගඩ්)

හත්වන සියවසෙදී වෙළෙද නඟරයක් ලෙස ට්රජන් නම් රනකාමියා විසින් නිමවූ බව කියවේ. මෙය ඉතාමත් දියුණු නගරයක්ව පැවත ඇත.

දෙවනි කොටස බලාපොරොත්තු වන්න.

[QUOTE="movie_guy, post: 16400188, member: 359232"] [b]මිහිදන් නඟර - 1 කොටස[/b] [IMG]http://i.imgur.com/kqklN6q.jpg[/IMG] [SIZE="4"][SIZE="5"][B]Pavlopetri – Greece (ග්රීසියේ පවුලොපෙට්රී)[/B][/SIZE] මෙය ඉතාමත් විශේෂ නඟරයක්. මක්නිසාදයත් මෙම නගරය සොයාගැනීමට ඉතාමත් අපහසු වූ නගරයක්. මිනිස් ක්රියාකරකම් සහ භූමි කම්පා නිසා මෙම නගරය මිහිදන් වී ගොසින්. මේ නඟරය මුහුදටම බිලි වෙලා. මෙය එකළ ග්රීසියේ ප්රධාන නගරයක් ලෙස සැළකිය හැකියි. මෙය ක්රි.පූ. 1000 දක්වා නොනැසී පැවතුණු බවට හෙළිවී ඇත. [IMG]http://i.imgur.com/8IuUQqv.jpg[/IMG] [SIZE="5"][B]Cliff palace – Colorado (කොලරාඩෝවේ ක්ලිෆ් මන්දිරය)[/B][/SIZE] මෙම නිර්මාණය කරන ලද්දේ පබ්ලෝ වරුන් විසිණි. පබ්ලෝ වරුන් යනු නිරිත දෙස මව්බිම කරගත් අතීත අමෙරිකානු ස්වදේශිකයන් වේ. මෙම යුගය ඇනසාසි යුගය හෙවත් රන් යුගය ලෙස සැළකේ. එනම් ක්රි.ව. 900-1200 ත් අතර කාලයයි. මෙහි ආයුශ ඉතා කෙටි වූ අතර ක්රි.ව. 1300 දී පමණ අතහැර දමා ඇත. මෙව නැවත සොයගන්නා ලද්දේ 1888 දීයි. මෙය අහම්බෙන් සොයගන්නා ලද්දක් බව විද්යඥයින් පවසයි. [IMG]http://i.imgur.com/CDcAuB4.jpg[/IMG] [SIZE="5"][B]Akrotiri – Santorini (සැන්ටොරිනියේ ඇක්රොටිරි)[/B][/SIZE] ලෝකඩ යුගයේදී මිත්යා රජකෙනෙකුන් විසින් නිර්මාණය කරන ලද්දක් බව සැළකේ. මෙම නඟරය ඉතාමත් දියුණු නඟරයක් බවට පැහැදිලි වන්නේ මෙහි තිබූ උණු සහ සිසිල් ජලය ගෙනයාමට තිබූ ජලාපවාහන ක්රමය නිසායි. තවද නිවාස සන්කීර්ණ පැවති බවට සාධක හමුවී තිබේ. මෙය ක්රි.පූ. 1600 දී පමණ විනාශයට පත්වී ඇත. [IMG]http://i.imgur.com/foLFWsf.jpg[/IMG] [SIZE="5"][B]Tikal – Guatemala (ගෝතමාලාවේ ටිකල්)[/B][/SIZE] මයාන් රාජධානියේ ප්රධාන නගරය හෙවත් අගනුවර ලෙස සැළකේ. ක්රි.ව. 200-900 ත් අතර කාලයේ පැවති බවට සාක්ශය දරයි. මෙය දැන් කැලෑ බවට පත්වී ඇත. ගවේශනය මඟින් මෙය ප්රථම වරට සොයාගන්නා ලද්දේ 1848 දී වේ. මෙම පිරමිඩ මීටර් 70ක් පමණ උසින් යුක්තය. [IMG]http://i.imgur.com/tm156M8.jpg[/IMG] [SIZE="5"][B]Timgad – Algeria (ඇල්ජීරියාවේ ටිම්ගඩ්)[/B][/SIZE] හත්වන සියවසෙදී වෙළෙද නඟරයක් ලෙස ට්රජන් නම් රනකාමියා විසින් නිමවූ බව කියවේ. මෙය ඉතාමත් දියුණු නගරයක්ව පැවත ඇත. දෙවනි කොටස බලාපොරොත්තු වන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom