මිහින්දි ගැලපෙනවද කියලා අහන්න තිබ්බේ?
රජරට ගොවි , උස 5' 7", වයස 67 (වයස නොපෙනෙන) පුතුට, සිංහලෙන් පමණක් කතාකරන සම කුල(සමනල නොවේ)අගමැති කෙනෙක් සොයයි. බහුතරය නොසැලකේ. සංස්කෘතිය ගැළපීම අනිවාර්යයි. වරදට සමාව දෙනු ලැබේ. විහිළුවට නොලියන්න. සියලු විමසීම් පුවත්පත් මගින් පමණයි.(උපුටා ගැනීමකි