මිහින්_එයාර්_Breaking ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මිහින්_එයාර්_Breaking ....

    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපතට !

    mihin%20a321-200.jpg


    මිහින් එයාර් ගුවන් යානයක් හදිසියේ සීෂෙල්ස් දූපත බලා අද උදෑසන කටුනායකින් පිටත්ව ගොස් ඇත.

    මෙම ගුවන් යානය පියාසර කර තිබෙන්නේ යානයේ භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන බැවින් ඒ පිළබඳ විශාල සැකයක් ගුවන් තොටුපොල බලදාරින් හට ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ විශාල කසු කුසුවක් පැතිරෙමින් තිබේ.

    ගුවන් යානයට මගීන් ඇතුලත් කරගන නොමැති අතර යානයේ කිසියම් වටිනා කියන දෙයක් ප්‍රවාහනය කරන්නට ඇතැයි බොහෝ දෙනා සැක කරති. ජනාධිපති රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ උදවිය විටින් විට පුද්ගලික සංචාර සඳහා සීෂෙල්ස් බලා යෑම සිරිතක් කරගන තිබුණු අතර, සීෂෙල්ස් දූපත් වනාහි ලෝකයේ දූෂිත පාලකයන් මාෆියා ජාවාරම් කරුවන් තම ධනය තැන්පත් කරණා රාජ්‍යක් ලෙස කුප්‍රකටය.

    රාජපක්ෂ වරුන්ට මේ දූපත් අතරේ කිසියම් කුඩා දූපතක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සින්නක්කරව මිලදී ඇගෙන් ඇති බවටද පසු ගිය කාලයේ ආරංචි පැතිරී තිබිණි

    මෙම ගුවන් යානයේ

    කෝල් ෂයින් නම්බර් එක 4R-MRE වන අතර

    FLIGHT NUMBER .. MLR 707 AIR BUS NUMBER A 302 – 237 වේ

    මේ සම්බන්දයෙන් වැඩි විස්තරයක් දන්නා ගුවන් තොටුපොළ අභ්‍යන්තර සේවකයින් සිටී නම් ඒ පිළිබදව ඔබ දන්නා සත්‍ය තොරතුරු මහජනයාට ලබා දීම මේ මොහොතේ ඔබගේ ජාතික වගකීමක් බව කරුණාවෙන් සලකන්න
    ලංකා ඊ වොයිස්
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    :rofl::rofl::rofl::rofl: රිදෙයි

    සිරිසේනගේ අනුගාමිකයෝ සැහෙන්න රිද්දගෙන වගේ :lol:


    සමහර විට මෙකෙ නෑති වෙන්නත් පුලුවන් මචන් කියලා තියන විඩිහට භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන නම් මොනවා උනත් අපි MY3 ට :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කියපු එක හරි.

    rFjKbXE.png


    අද උදේ 8:13 ට ලංකාවේ ඉදලා සිෂිල් වලට ගිහින් තියෙනවා. හැබැයි ඒක ගිහින් තියෙන්නේ කටුණායකින් වගේ.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    උබ කියපු එක හරි.

    rFjKbXE.png


    අද උදේ 8:13 ට ලංකාවේ ඉදලා සිෂිල් වලට ගිහින් තියෙනවා. හැබැයි ඒක ගිහින් තියෙන්නේ කටුණායකින් වගේ.

    ehemada mata waradila :lol: MY3 wewa !!!!
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සමහර විට මෙකෙ නෑති වෙන්නත් පුලුවන් මචන් කියලා තියන විඩිහට භූමි සංඥා පද්ධතියද ක්‍රියාවිරහිත කරගෙන නම් මොනවා උනත් අපි MY3 ට :P

    ehemada mata waradila :lol: MY3 wewa !!!!


    HAHAHA paw yako mahinda ge un tika :D:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    O7xeIvz.png


    me flight eka gihin neda

    YOszSL.jpg


    wL8gzU.jpg

    ෆ්ලයිට් එක අද උදේ ගිහින්. දැන් ආපහු එනගමන් තියෙන්නේ. රැ වෙනකොට ආයේ ලන්කාවට එයි. තාම මූද මැද නිසා ට්‍රැකින් කරන්න බැ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ගෙනිච්චේ ප්ලූටෝනියම් නම් සැටලයිට් වලට ඩිටෙක්ට් වෙනවා මං හිතන්නේ
    රට්ටරන් නම් විකිරණශීලි නැති නිසා බෑ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුලුවන් නම් මෙන්න මේක ගැන හොයලා බලහන්. මේ තමා සාමාන්යෙන් ජනාදිපති පාවිච්චි කරන ප්ලේන් එක. මේක අද උදේ රොම් ගිහින්. මොකට ගියාද දන්නේ නැ. ශෙඩුල් තිබුනෙත් නැ. ලැන්ඩින් ඩිපාචර් ටයිම් නැ. කොල් ඩයින් එකත් ශ්‍රි ලන්කන් එකට නුපුරුදුයි..

    208D2U.jpg