මිහිපිට දෙවිවරු!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ මිනිස්සු කරන්නේ රස්සාවක්. ඇයි බං ඒකට මිහිපිට දෙවිවරු අරකයි මේකයි කියලා වැඳගෙන යන්නේ.
    උන් දැන් රස්සාව ඕනේ නෑ කියල ගෙදර හිටියොත් උබ ගිහන් කරනවද ඒ වැඩේ ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ මිනිස්සු කරන්නේ රස්සාවක්. ඇයි බං ඒකට මිහිපිට දෙවිවරු අරකයි මේකයි කියලා වැඳගෙන යන්නේ.
    මුන් උන්ට දෙවිවරු කියලා පුකෙන් හන්දා තමයි උන් ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන්ස් කැල්කියුලේට් කරන මැෂින් හයිකරනවට පවා විරුද්ධ වෙලා අමුතු ජීවියො වගේ හැසිරෙන්නෙ

    උන් දැන් රස්සාව ඕනේ නෑ කියල ගෙදර හිටියොත් උබ ගිහන් කරනවද ඒ වැඩේ ?
    ඒව හිතන්න ඕන රස්සාවට යන්න කලින්
    ගිහින් රටේ නැති දේවල් ඉල්ලන එක නැරඹිම වැඩක්.
    උබලා ඉතින් රජවරු රට පාලනය කරනවට කැමති එවුන්නෙ
    ------ Post added on May 23, 2021 at 5:23 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රැඩිකල් පොන්න ජෙප්පෝ ඔය මිනිස්සු එක්ක පුදුම තරහකින් ඉන්නේ..ඕකුන්ට ඕන ඔය මිනිස්සු ස්ට්‍රයික් කරන්න මේ දවස්වලත්.එතකොට තමා උන්ට ඔය මිනිස්සු දෙවිවරු වෙන්නේ..😅
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔහොම වැඳගෙන ගියාම තමා ඔය කට්ටිය අමුතු ඔලුවක් හදාගන්නේ.ඩොක්ට කීවමත් සමහරුන්ට මල පනිනවා.සර් කියන්න කියනවා.කරන සේවයට ස්තූති කරාම ඇති.දෙවිවරු කරන්න එපා.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,601
    6,869
    113
    වදුරව
    එතකොට මගේ රස්සාව කරන්නේ කොහොමද මම ?
    මුන්ට තෙරෙන්නෙ නෑ කකුස්ස හොදන එකාගෙ ඉදල රටෙ ඉහලම රැකියාව දක්වා හැම කෙනාගෙම රැකියා එක වගෙ වැදගත් කියල.
    මුන් කැමති කාටහරි ආවඩාගෙන ඉන්න සක්කිලි වගෙ.
     
    • Like
    Reactions: shenic88

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුන්ට තෙරෙන්නෙ නෑ කකුස්ස හොදන එකාගෙ ඉදල රටෙ ඉහලම රැකියාව දක්වා හැම කෙනාගෙම රැකියා එක වගෙ වැදගත් කියල.
    මුන් කැමති කාටහරි ආවඩාගෙන ඉන්න සක්කිලි වගෙ.
    ඔව්. අඩු කුලේ පරයෝ. කාට හරි වැඳගෙන බයි බෝයි සර් කියන් ඉන්න කැමති.
     
    • Like
    Reactions: ChoronaSottiya

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකා විදුලිබල මණ්ඩලයේ උන් current එක නොදුන්නා නං,
    සිවිල් ඉංජිනේරුවෝ ඔය ගොඩනැගිලි නොහදුවා නං,
    ඒ ඒ සමාගම්/විද්වතුන් අදාළ බෙහෙත් හා උපකරණ නොදුන්නා නං,
    කුණු අදින cleaning සේවකයන් පිරිසිදු නොකරනවා නං,
    ...
    ...
    ...
    etc

    දෙයියන්ගේ තරම බලා ගන්න තිබ්බා.

    මේ හැම දේම ලෝකේ මිනිස්සු දාස් ගානක් මිනිසුන්ගේ රස්සා වල ප්‍රතිපල. කවුරුත් දෙවිවරු නෙවේ. හැමෝම මිනිස්සු. හැමෝටම තමන්ට අදාළ රාජකාරියක් තියනවා කරන්න.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබ අර ෆෝන් එකක් අරං දුන්නු කෙල්ලට ගැහුවද බං? දාපන්කෝ විස්තරේ අපිටත් දැන ගන්න.
    pissuda ban eki mage honda yaluwk. mama 2014 indan ashraya karanne :D