නිකොලොයි ටෙස්ලා ලබාගෙන තියෙන Patent සහතික ප්‍රමාණය පහත link එකෙන් බලන්න පුලුවන්. ඒකෙන්ම හිතාගන්න පුලුවන් වෙයි ඔහු කොයිතරම් විශිෂ්ට පුද්ගලයෙක්ද කියලා
http://www.corrosion-doctors.org/Biographies/TeslaBio-Patents.htm
http://en.wikipedia.org/wiki/List_of_Nikola_Tesla_patents
ඒ වගේම ටෙස්ලා ගැන වැඩි පුර තොරතුරැ මේ link එකෙන් ගන්න පුලුවන්
http://customers.hbci.com/~wenonah/new/tesla.htm
ඒ වගේම ටෙස්ලා බුදු දහම ගැනත් ඉතා පැහැදීමෙන් කතා කරලා තියෙනවා කිහිප තැනකම.
rep+ kolla ela kiri post watch the movie "The Prestige" You'll find nikola teslar there !!!
වැදගත් යමක් දැනගත්තා. නමුත් විස්වකර්ම කියන සංකල්පය මේ මනුස්සයා එක්ක කොයි තරම් දුරට ගැලපෙනවද දන්නේ නෑ.. ස්තුතියි තොරතුරට. +6