Macho Patta Post eka. REP 4+,
Oya nama kiyapu gaman mata mathak une Christopher Nolan Kiyana director ge (Inception, Batman ehema haduuwe meya thamai) The Prestige(2006) Movie eka. ekedi Robert Angier The Transported man kiyana magic ekata ona dewal hoyagena yanneth නිකොලා ටෙස්ලා meet wenna කොලරාඩෝ ප්‍රාන්තයට. eketh pennanawa edision ge kattiya ටෙස්ලා wa folow karanahati.
බොහොම ස්තූතියි මේ ගෑන කිවුවට.ඔයා කියපු හින්දම මම මේක ඩවුන් කරනවා.මෙන්න අවශ්‍ය කට්ටිය ගන්න සින්හල උපසිරෑසිත් එක්කම.
http://www.baiscopelk.com/?p=4748
http://www.baiscopelk.com/?p=4748






