මි 10 එකක් ගතිමි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ බෑක් කවර එකක් ගනින්.හාඩ් කේස් එකක්. හයිබ්රිඩ් එකක් නන් වඩා වටිනව.මගේ අරන් සතියෙන් පස්ස ග්ලාස් එක කුඩු.ආයේ දැම්ම.3000ක් විතර කුඩු.ඒකත් fake
    උබ කොහෙන්ද 3000 දැම්මේ බක් එකක් ?


    machan kohenda gatte? Mi 10 pro eka keeyak withara weyida?

    තවම ලංකාවේ නැ බන්

    Processor eka mokadda meke ena ?

    ස්නාප්ද්ර්ගන් 865

    පොන්ස් එළ.මේ තෝ කොහොම ද අප්ඩේට් කාලේ.මගේ මි 9t එකට තාම නැ බං.

    මට කෙලින්ම ආව පොන්ස්

    මේක කීයද මචං කොහෙන්ද ගත්තෙ.. මමත් මේ එකක් ගන්න හොයනව

    අයිදිල්ස් කියල එකකින් බන්
    ලිබර්ටි එකේ බඩු තියෙනවා ඕනේ තරම්

    OnePlus try kale nette ayi?

    මේ ස්පෙක්ස් එක්ක ප්‍රෝ එක 170 වගේ වෙනවා
    මම කලින් යුස් කලත් 6ටි එක නිසා බොරින් වගේ ආයේ ගන්න
    එකයි මි එකට ගියේ
    අනික DXO Mark වලින් 3 ට තියෙන්නේ මේකේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    යකෝ, මූ ත්‍රෙඩ් එකකුත් දාලා. මං මේ අයි ෆෝන් එක්ස් එකක් අරන් තාම ෆොටෝ කෑල්ලක්වත් දැම්මේ නෑ.
    දාහන් බලන්න ගත්ත නම් බොරු කියන්න එපා කුකුලෝ
    ඇයි පොන් නම් චා කුකුලෝ දැන්
    බලපං මේක 108 මෙගා පික්සල්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ela

    5G wedada? register wela balahan dialog . 5G limited areas covered. and 5g free usage.

    Uba inne Kottwa patte wage :D

    ඔව් බන් කොට්ටාවේ ඉන්නේ මම

    math dekka, prasad eke photos dala thibbe

    ඔව් බන් ඊයේ හවස ගියා එහෙම නිකන් ඉන්නකොට පොටෝ ටිකක් ගත්තේ
    108 කැමරා එකේ පොටෝ අප්ලෝඩ් වෙන්නේ නැ බන් සයිස් වැඩි කියල රෙසලුෂන් එක
    9000 x 12000 ගානක් රෙසලුෂන් එක

    oka keeyada ban?
    132 මචන් මේක
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබ කොහෙන්ද 3000 දැම්මේ බක් එකක් ?





    මං ඊබේ ගෙනාවේ.බැක් කවර් එක පස්සෙ ගත්තේ. ඒකත් හයිබ්‍රිඩ් එකක්.ඒක නැත්තන් මෙලහට බඩු.
    උඹ ගත්ත කඩේ smart watch .තියෙනවාද?මට කඩේ නම්බර් එක පොඩ්ඩක් දියන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Mamath me ganna ekak bala bala inne kiyana widiyata nam phone eka hondai wage

    පොක්කෝ F2 pro එකත් බලපන්
    කැමරා එහෙම බලනවා නම් මේක සුපිරි

    ado ela ela bro supiriyak thamai itin :-D (y)

    එල එල බ්‍රෝ

    ගාන වැඩි නැද්ද?
    ටිකක් වැඩි මචන්
    1ක් කිට්ටුව ආව නම් අවුලක් නැ
    ටික දවසකින් ගණන් බහි මම හිතන්නේ


    ඊ බේ ගෙනත් සෙට් කලේ කොහොමද උබ
    මගේ OnePlus 6T එකටත් බැක් එකක් දා ගන්න ඕනේ බන්
    ලිබටි පලයන් සමාට් වොච් වලට
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොක්කෝ F2 pro එකත් බලපන්
    කැමරා එහෙම බලනවා නම් මේක සුපිරි



    එල එල බ්‍රෝ


    ටිකක් වැඩි මචන්
    1ක් කිට්ටුව ආව නම් අවුලක් නැ
    ටික දවසකින් ගණන් බහි මම හිතන්නේ



    ඊ බේ ගෙනත් සෙට් කලේ කොහොමද උබ
    මගේ OnePlus 6T එකටත් බැක් එකක් දා ගන්න ඕනේ බන්
    ලිබටි පලයන් සමාට් වොච් වලට
    මහා ලොකු සීන් එකක් නෑ.මං රෙදි මදින අයන් එකෙන් වටේ රත් කරලා ගලවා ගත්තා. ඒක හොට් ගන් එකට වඩා පරිස්සම්.අපිට ඕනේ තැන් විතරනේ රත් වෙන්නේ.
    අනික උබ බෑක් ග්ලාස් එක හොයන්න මොන මඟුලට ද? බෑක් කවර එකක් ගනින් ඉක්මනට 🤣🤣🤣🤣