මීක්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    3KfEUkX.jpg

    ckov0bC.jpg
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    සත්තු ගැන දුකයි නම් හෑලි ලියන්නේ නැතිව සල්ලි දීල අරන් ගිහින් කන්න බොන්න දීල හදාගනිල්ලකෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    සත්තු ගැන දුකයි නම් හෑලි ලියන්නේ නැතිව සල්ලි දීල අරන් ගිහින් කන්න බොන්න දීල හදාගනිල්ලකෝ.
    බල්ලෝ අට දෙනෙක්🤣
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    බල්ලෝ අට දෙනෙක්🤣
    තිරිසන් ලෝකෙක ඉපදුනාම ඔය මොන දුකද? ඔයට වැඩිය දුක් තියෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    තිරිසන් ලෝකෙක ඉපදුනාම ඔය මොන දුකද? ඔයට වැඩිය දුක් තියෙනවා.
    ඔව් ඒක නම් ඇත්ත අපේ ගේ ඉස්සරහ පාරේ බලු පැටව් 4 දෙනෙක් දාලා ගිහින් කකුල් දෙකේ බල්ලෙක්
    3 දෙනෙක් පාරේ යන ටිපර් වලට අහුවෙලා මැරුණා ඉතුරු පොඩි එකා මම හදා ගන්නවා මට 4 දෙනෙක් හදා ගන්නත් බැහැ නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,574
    113
    එකමත් එක රටක
    ෂුවර් එකට බල්ලෝ විකුණන එකා දාපු post එකක්. ලොකේෂන් එකත් එක්කම දාලා තියෙන්නේ. 🥱
    දැන් සිංහලු හිත උණු වෙලා ඉක්මනට ගිහින් බලු පැටව ටික ගනී කීය හරි දීලා ..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ෂුවර් එකට බල්ලෝ විකුණන එකා දාපු post එකක්. ලොකේෂන් එකත් එක්කම දාලා තියෙන්නේ. 🥱
    දැන් සිංහලු හිත උණු වෙලා ඉක්මනට ගිහින් බලු පැටව ටික ගනී කීය හරි දීලා ..
    ඔටාරා ඇන්ටි මීක් නෑ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ෂුවර් එකට බල්ලෝ විකුණන එකා දාපු post එකක්. ලොකේෂන් එකත් එක්කම දාලා තියෙන්නේ. 🥱
    දැන් සිංහලු හිත උණු වෙලා ඉක්මනට ගිහින් බලු පැටව ටික ගනී කීය හරි දීලා ..

    ඒවාට තමයි කියන්නේ නෙක්ස්ට් ලෙවෙල් මාර්කටින් කියලා.

    ඔටාරා ඇන්ටි මීක් නෑ..

    ඒගොල්ලෝ දැන් නිදි ආය ඇහැරෙන්නේ පෙරහැර කාලෙට.