මීගමුවෙන් ගංවතුර ආධාර!!!
වෙසක් එකට බීම දංසලක් දෙන්න අපි හැමෝම ලෑස්ති වෙලයි හිටියෙ.රටේ සිද්ද වෙලා තියෙන දේ එක්ක අපි ඒ අදහස වෙනස් කරා.හෙට උදේ 9 ඉදන් රෑ 9 වෙනකන් අපි ආධාර එකතු කරනවා ගංවතුරෙන් අවතැන් උන අයට.
වතුර බෝතල්
වියළි ආහාර
ඇඳුම්
බෙහෙත්
ඉටිපන්දම්
විදුලි පන්දම්
දත් බුරුසු
දන්තාලේප
සබන්
සනීපාරක්ෂක තුවා
ක්ෂණික නූඩ්ල්ස්
බිස්කට්
කිරි පිටි
පොරොන රෙදි
කොට්ටා
මුදල් හැකි අයුරින් (අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා)
මේ දේවල් දුන්නැහැකි ඔයාලට.
වැඩේ සිද්ද වෙන්නෙ කුරණ Ranomoto Shopping Complex ළඟ (හලාවත පැත්තෙන් නම් ගල් කන්ද හංදිය පාස් වෙලා,කොලඹ පැත්තෙන් නම් Nayomi's එක පාස් වෙලා)
Cool Steps ක්ලාස් එක කරන තැන
අනේ මීගමුව අවට කවුරු හරි ඉන්නවා නම් ආධාර කරන්න කැමති,අපිට ගෙනත් දෙන්න.අපි ඒවා ගිහින් දෙනවා.නැත්නම් මීගමුවෙ එහෙම දෙන්න කැමති අය දන්නවා නම් එයාලට කියන්න.එයාලා දැනුවත් කරන්න මේ සම්බන්දයෙන්
අපේ පංතියෙන් දැනට 30,000ක මුදලක් එකතු වෙලා තියෙනවා.මේ ඔක්කොටම අවශ්‍ය ද්‍රව්‍ය අරන් අපි අවතැන් උන අයට ගිහින් දෙනවා.
යට පිංතූරෙ ඔක්කොම විස්තර තියෙනවා.වැඩි විස්තර අහගන්න යට නම්බර් එකකට කෝල් එකක් දීලා බලන්න
අවශ්‍ය වෙලාවට අපි බොක්කෙන් උදවු කරනවා.මේ දේට අපිට සපෝර්ට් එකක් දෙන්න.ලොකු පිනක්!
අනිත් අයටත් මේක පේන්න බම්ප් එකක් දාගෙන යන්න.ස්තූතියි