මීගමුවෙ ඇවෙන්රා ගාඩ්න් එකේ සල්ලි..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    'Rich Rich' aka 'fuck you money' කියන්න පුලුවන් ගානට සල්ලි තියනව නෙහ් මුන්ටනම්..
    හොටෙල්ස්වලින් නම් මෙච්චර හොයන්න බෑ බන් වෙන විදි තියේ.. මුන්ගෙ තව business නෙට්වර්ක් එකක් තියනවද බන්? එක්කො මුගෙ කොල්ලා පොඩ්ඩක් මීටරෙන් updated පිට ඉන්න එකෙක්ද?
    මට හිතාගන්න බෑ මුන් ඇයි වාහන ගේන්නෙ කියල මෙහෙම..
    පදින්නෙත් නෑනෙ ගෙනාවට.. අර ඉස්සරහ පාක් කරල තියනවා.. ඒත් මදැයි බන්,, patta flexing!

    මේ ගාණටවත් හම්බකරන්න ඕනෙ කරනවනම්.. ඉස්සර අර Exotic cars එකේ owner විතරයි මෙච්චර ගෙනාවෙ ලැම්බො එහෙම.. පොර පාස්කු බෝම්බෙන් මැරුණනෙ.. මූ හරි මෙහෙම ලංකාවට වාහන ගේනව දකිද්දි සතුටක් එනව බන්.. මන් දන්න උන් ඉන්නවා ලැම්බෝ ගේන්න තරම් සල්ලි තියන ඒත් උන්ට පොඩි පොඩි කේස් තියේ ඩොලර්ස් රුපියල් කරගද්දි..

    ගේමක් ගහපන් කලුවෝ.. world is an abundance place. සල්ලි තියේ ඕනෙ තරම්. හම්බ කරන්න විදිත් තියේ..

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535

    ජේරාජ්ගෙ ඔක්කොම කලු සල්ලි ටික මූ ගාව කියලා කියන්නෙ. අරූ ඩෝං ගාල ගියාට පස්සෙ ජේරාජ්ගෙ ගෑනිට වත්තේ හුලං
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඕකෙ අයිතිකාරය බෝම්බෙන් මැරුන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගෙ ලේකම්. ඌ හොරාකාපුව දාල තිබුනෙ මූගෙ නමට. ඌ මලාම ඒවා මූගෙ උනා
    හොටෙල් දැම්ම ඉන්වෙස්මන්ට් කරා
    තව මයිනගෙ මනී ලොන්ඩරින් කරනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බංකොලොත් ජෙප්පන් මිනිහෙක් ගෙදර වැසිකිලියක් හැදුවත් කියන්නේ නාමල් ගේ සල්ලි කියලා🤣🤣

    jeppo ehema kiuwata api danne naha, mn kiuwe ඇවෙන්රා eka gena ponnayo
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඕකෙ අයිතිකාරය බෝම්බෙන් මැරුන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගෙ ලේකම්. ඌ හොරාකාපුව දාල තිබුනෙ මූගෙ නමට. ඌ මලාම ඒවා මූගෙ උනා
    හොටෙල් දැම්ම ඉන්වෙස්මන්ට් කරා
    තව මයිනගෙ මනී ලොන්ඩරින් කරනව
    මතකද ඒ කාලේ ජෙයරාජ්ට බෝම්බෙ වැදුණ පොටෝ ටික..අර නෙස්ටමෝල්ට් බෝඩ් එකක් උඩ කෑලි එකතු කරල තිබ්බෙ.. අම්බෝ.

    ඒත් බන් මේක ඉතින් මනී ලොන්ඩරින් වෙන්නෙ කොහොමද මූ වියදම් කරල ගෙනත් තියාගන්න එකෙන් ඕකත් උගේ වත්කමක් විදියට තියනවනේ..අනික රුපියල්වලින්නෙ බන් වියදම් කරල ටැක්ස් ගෙවල ගන්නෙ.
     
    • Haha
    Reactions: SLK_sri

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ජේරාජ්ගෙ ඔක්කොම කලු සල්ලි ටික මූ ගාව කියලා කියන්නෙ. අරූ ඩෝං ගාල ගියාට පස්සෙ ජේරාජ්ගෙ ගෑනිට වත්තේ හුලං
    meekattak vagee maath ehemai ahala tiyenne
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එතකොට බන් මන් ලැම්බො එකක් ගෙනාවමත් කට්ටිය කියයිනේ මනී ලොන්ඩරින් කියලා :baffled:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මතකද ඒ කාලේ ජෙයරාජ්ට බෝම්බෙ වැදුණ පොටෝ ටික..අර නෙස්ටමෝල්ට් බෝඩ් එකක් උඩ කෑලි එකතු කරල තිබ්බෙ.. අම්බෝ.

    ඒත් බන් මේක ඉතින් මනී ලොන්ඩරින් වෙන්නෙ කොහොමද මූ වියදම් කරල ගෙනත් තියාගන්න එකෙන් ඕකත් උගේ වත්කමක් විදියට තියනවනේ..අනික රුපියල්වලින්නෙ බන් වියදම් කරල ටැක්ස් ගෙවල ගන්නෙ.
    පිටරටවල බෑන්ක් අකවෝන්ට් වල තියන සල්ලි මෙහෙට උන්ඩියල් කරන්නෙ.
    ඒව බෑන්ක් වල ඩිපොසිට් කරන්නෙ. ප්රොපටිස් ගන්නෙ ඔය බිස්නස්වල ඉන්කම් විදියට පෙන්නල.

    ඊලගට මාලිගාවෙ කරඩුව වඩම්මන්න ඉන්න ඇතා ලියාපදිංචි කරල තියෙන්නෙ මයිනගෙ බොඩිගාඩ් කෙනෙක්ගෙ නමට. ඒ ඇත්පැටිය මේපාර පෙරහැරෙත් ගියා .
    තේරුනාද බිස්නස්?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    පිටරටවල බෑන්ක් අකවෝන්ට් වල තියන සල්ලි මෙහෙට උන්ඩියල් කරන්නෙ.
    ඒව බෑන්ක් වල ඩිපොසිට් කරන්නෙ. ප්රොපටිස් ගන්නෙ ඔය බිස්නස්වල ඉන්කම් විදියට පෙන්නල.
    මේකනම් අපිත් කරනවා බන් crypto සල්ලි එහෙම මෙහෙට ගේද්දි..
    ලෝකෙ හැම තැනම වෙන දෙයක් ඉතින් ඕක නවත්තන්න බෑ... ඒව අල්ලන්නත් බෑ.. levels of the game.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඇවෙන්ර කියන්නෙ මහ ලොකු හොටෙල් එකක් නෙමේ බන්. වෙඩින් ගත්තු උන් දන්නව කොච්චට චොරද කියල. දැන් උන් ට වෙඩින් නැති හින්ද පට්ට අඩුවට ප්ලේට් දෙනව.
     
    • Like
    Reactions: ITGuy25

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජේරාජ්ගෙ ඔක්කොම කලු සල්ලි ටික මූ ගාව කියලා කියන්නෙ. අරූ ඩෝං ගාල ගියාට පස්සෙ ජේරාජ්ගෙ ගෑනිට වත්තේ හුලං
    ජෙරාජ් තනියම පාලමක් ගැහුවාම පස්සේ තමයි මහි සොට් එක දීලා තියෙන්නේ.

    මු කුද්දා තමයි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ජේරාජ්ගෙ ඔක්කොම කලු සල්ලි ටික මූ ගාව කියලා කියන්නෙ. අරූ ඩෝං ගාල ගියාට පස්සෙ ජේරාජ්ගෙ ගෑනිට වත්තේ හුලං
    ජෙයරාජ්ගේ සල්ලි විතරක් කෝටි 60 කට වැඩියෙන් Golden Key එකේ දාලා තිබිලා තියෙනවා, දැන් ඔය ලොකු රත්තරන් මුදලාලි කෙනෙක් ඉන්නේ බම්බලපිටියේ මූර්ති දේවරාජා කියලා උගේ ගාවත් තියෙන්නේ ජෙයරාජ්ගේ සල්ලි කියලා කියනවා 🤷🏽‍♂️. පැනමා පේපර්ස් වලත් මෙයාගේ ඩොක්ටර් වයිෆ්ගේ නම තිබුණානේ. කොහොමහරි අන්තිමට මරා මූට ෂොට් එක දුන්නා 😬