මීගමුවෙ ඉන්න එකෙක්

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මීගමුවෙ ඉන්න එකෙක්

    මීගමුවෙ ඉන්න එකෙක් ඉන්නවනම් මට මැස්සේජ් එකක් දාපන්කො පොඩි දෙයක් දැනගන්න ඔනේ ලොකු උදව්වක්. තැන්ක්ස්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මිගමුව පාරේ ඉන්න අපිට මිගමුව කජ්ජක්ද මල්ලි :lol:

    ඔයාටත් මිගමුව ගැන මොනා හරි දැනගන්න ඕනෙද

    මී ගමුවෙ මොල්ලි දෙකේ ඔටුවො ඉන්නවද.. කිරි ටිකක් දොවා ගන්න තියනව.. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මී ගමුවෙ මොල්ලි දෙකේ ඔටුවො ඉන්නවද.. කිරි ටිකක් දොවා ගන්න තියනව.. :rofl:
    ඔටුවෝ ඉන්නේ අරාබියේ
    මොල්ලි දෙකක් ම තියෙනවද එකක් තියෙනවද එකක්වත් නැද්ද දන්නෙ නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔටුවෝ ඉන්නේ අරාබියේ
    මොල්ලි දෙකක් ම තියෙනවද එකක් තියෙනවද එකක්වත් නැද්ද දන්නෙ නෑ

    නෑ මට ආරංචියක් ආව.. මීගමුවට යන පාර හරියෙ ඔටු දේනුවක් ඉන්නව කියල ඒකයි ඇහුවෙ :eek:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මිගමුව පාරේ ඉන්න අපිට මිගමුව කජ්ජක්ද මල්ලි :lol:

    ඔයාටත් මිගමුව ගැන මොනා හරි දැනගන්න ඕනෙද
    ane huke:lol: