මීගමුවේ ප්‍රශ්නෙට උත්තරේ...

†Protest†

Member
Oct 10, 2012
63
11
0
මීගමුවේ ප්‍රශ්නෙට උත්තරේ...

ප්‍රශ්නය සහ උත්තරය Quote:
Originally Posted by hamesh
ane machannn me umba danna de katha karapan ban..palli wala kiyala thiyenne punchi rome api araksha karanna ona kiyala harida nathuwa me budu pilime jesuge eka gawin gahana eka neme jesuge eka othana thiyanna kalinui budu pilime thibune podiyata jesuge eka thibbe budu pilime thiyana thanata wadaa mete 40 wage athin.... ithin apita dayakayek hambunama api eka loku karala hadanna gaththa ekai methana awla anika dan meegamuwata enakota kelinma penne budu pilime machan palli wala me sandaha beda pathrikaawa man daannam lagandima

:lol::lol: ithin a kiyanne jesuge ekane meegamuwata athul weddima penne ..uttare hamba unaa.oyalata ona budupilime ekatama penna.ekai neda ona karanne.:lol::lol:
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
මට හිතෙන විදිය ඌ කියල තියෙන්නෙ ඒක නෙමේ.

බුදු පිළිමෙ ලොකු කරන්න මුදල් දෙන්න කෙනෙක් කැමති වෙනවා. ඒ අනුව බුදු පිළිමෙ නෙළන්න ගන්නවා. පල්ලිය හිතනවා බුදු පිළමෙ නිසා ක්‍රිස්තු පිළිමය කැපිල පේන එක නැති වෙනවා කියලා.
 
†Protest†

Member
Oct 10, 2012
63
11
0
මට හිතෙන විදිය ඌ කියල තියෙන්නෙ ඒක නෙමේ.

බුදු පිළිමෙ ලොකු කරන්න මුදල් දෙන්න කෙනෙක් කැමති වෙනවා. ඒ අනුව බුදු පිළිමෙ නෙළන්න ගන්නවා. පල්ලිය හිතනවා බුදු පිළමෙ නිසා ක්‍රිස්තු පිළිමය කැපිල පේන එක නැති වෙනවා කියලා.
:lol::lol: ithin machan othanama hadanne ai kochara megamuwe than thiyanawada..othanama hadanne gema adinna ona nisai therenne nadda :lol::lol:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ප්‍රශ්නය සහ උත්තරය Quote:
    Originally Posted by hamesh
    ane machannn me umba danna de katha karapan ban..palli wala kiyala thiyenne punchi rome api araksha karanna ona kiyala harida nathuwa me budu pilime jesuge eka gawin gahana eka neme jesuge eka othana thiyanna kalinui budu pilime thibune podiyata jesuge eka thibbe budu pilime thiyana thanata wadaa mete 40 wage athin.... ithin apita dayakayek hambunama api eka loku karala hadanna gaththa ekai methana awla anika dan meegamuwata enakota kelinma penne budu pilime machan palli wala me sandaha beda pathrikaawa man daannam lagandima

    :lol::lol: ithin a kiyanne jesuge ekane meegamuwata athul weddima penne ..uttare hamba unaa.oyalata ona budupilime ekatama penna.ekai neda ona karanne.:lol::lol:

    mevage modayanta reply karanna epa
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    :lol::lol: ithin machan othanama hadanne ai kochara megamuwe than thiyanawada..othanama hadanne gema adinna ona nisai therenne nadda :lol::lol:
    මචං ඌ කියන හැටියට ක්‍රිස්තු පිළිමයට කලින් තමා බුදු පිළිමෙ තිබිල තියෙන්නෙ. වෙලා තියෙන්නෙ පොඩි පිළිමය වෙනුවට ඊට වඩා ලොකු පිළිමයක් හදපු එකයි. නැතුව අළුතෙන්ම පිළිමයක් හැදීමක් නෙමේ.

    කලින් මෙතන පිළිමයක් තබුණෙ නෑ කියල උඹ කියනවනම් මට ඒක එහෙම නෙමේ කියල කියන්න බෑ. මොකද මම තාම ඔය පිළිම දෙකම දැකල නෑ
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    මචං ඌ කියන හැටියට ක්‍රිස්තු පිළිමයට කලින් තමා බුදු පිළිමෙ තිබිල තියෙන්නෙ. වෙලා තියෙන්නෙ පොඩි පිළිමය වෙනුවට ඊට වඩා ලොකු පිළිමයක් හදපු එකයි. නැතුව අළුතෙන්ම පිළිමයක් හැදීමක් නෙමේ.

    කලින් මෙතන පිළිමයක් තබුණෙ නෑ කියල උඹ කියනවනම් මට ඒක එහෙම නෙමේ කියල කියන්න බෑ. මොකද මම තාම ඔය පිළිම දෙකම දැකල නෑ
    mama nam megamu giya wele dekala thiyanawa machan..budu pilime nam dekala naha..ithin ethana thiyana budupilime hadissiyema jesuge pilimeta wada loku karanna hethuwa..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    Ei මේක බෞද්ද රටක් වෙලා ඕන thenaka බුදු පිළිම හදන්න බේරී?
    පරංගි ට තම ආත්මය පාවල දීල ආගම වෙනස් කරලා දෙන එනවා ඓතිවාසිකම් කියන්න
    මේක ලෝකේ හ්ටියන පෙරනිම බෞද්ද රටක්
    මීගමුවේ ඉන්න බෞද්ද ජනතාව පෙළ gesiya uthui
     
    • Like
    Reactions: Ravana.

    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    මීගමුව මහනගර සභාවේ අද පැවැති මහ සභා රැස්විමේදි එකි භූමියේ දැනට ඉදිවෙමින් ඇති බුදු කුටිය නගර සභා භූමියේ වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ඉල්ලිමින් එජාප වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි විසින් ගෙන එනු ලැබු යෝජනාව සම්මත විය.

    යෝජනාවට විරැද්ධව දයාල් නිලංග සහ බන්දුල නාඔටුන්න යන ආණඩු පක්ෂ මන්ත්‍රිවරුන් ජන්දය දි තිබුණ අතර කපිල නන්දසුලෝචන උපනගරාධිපති සකාවුල්ලා ,යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ද ,මුස්ලිස් කොංග්‍රස් මන්ත්‍රි මොහොමඩ් ඊෂාන් සහ විපක්ෂ මන්ත්‍රින් වන මොහොමඩ් නස්මියාර් ජන්දය දිමෙන් වැලකි සිටියේය.

    නගරාධිපති ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රින් 18. ක ජන්දයෙන් අද දින මෙම යෝජනාව සම්මත විය.

    අද දින සම්මත වු පහත සදහන් යෝජනාවට අනුව මීගමුව නගරයේ ආගමික සහජිවනය අරඹයා කෙබදු තත්වයක් නිර්මාණය වේදෝයි බුද්ධිමත් ජනතාව සිය කණස්සල්ල පළ කරති.

    “මහනගර සභා ආඥා පනත පැහැදිලි ලෙසින් උල්ලංඝණය කරමින් හා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය පවා ඉතා පැහැදිලි ලෙසකඩකරමින් නගර සභා භූමිය තුළ අතිවිශාලව දැනට ඉදිකරමින් යන අනවසර අළුත් බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරිම් කටයුතු සියල්ලවහාම නැවැත්විය යුතු යැයිද ඒ වෙනුවෙන් සක්‍රියව දායකවි සිටින මීගමුව අභයසේකාරාරාම විහාරපති මීගමුවේ සුමේධ තිස්ස ස්වාමින් වහන්සේට දන්වා යැවිය යුතු යැයිද ,තවද ,ආගමික සහජිවනයක් ඇතිකරලිම වෙනුවෙන් ඇප කැප වි සිටින පළාත් පාලන ආයතනයක් වශයෙන් මීගමුව මහනගර සභාව සතු කිඹුලාපිටිය පාරට මායිම්ව පිහිටි පැරණි ඉඩමේ සුදුසු ස්ථානයක ,පිළිගත් නිත්‍යාණුකූල ක්‍රමවේදයන්ට යටත්ව මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකළ යුතු යැයිද මෙම ගරු සභාවට යෝජනා කරන්නීය.
     
    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    Ei මේක බෞද්ද රටක් වෙලා ඕන thenaka බුදු පිළිම හදන්න බේරී?
    පරංගි ට තම ආත්මය පාවල දීල ආගම වෙනස් කරලා දෙන එනවා ඓතිවාසිකම් කියන්න
    මේක ලෝකේ හ්ටියන පෙරනිම බෞද්ද රටක්
    මීගමුවේ ඉන්න බෞද්ද ජනතාව පෙළ gesiya uthui
    machan methana wela tiyena de therum ganin..
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Ei මේක බෞද්ද රටක් වෙලා ඕන thenaka බුදු පිළිම හදන්න බේරී?
    පරංගි ට තම ආත්මය පාවල දීල ආගම වෙනස් කරලා දෙන එනවා ඓතිවාසිකම් කියන්න
    මේක ලෝකේ හ්ටියන පෙරනිම බෞද්ද රටක්
    මීගමුවේ ඉන්න බෞද්ද ජනතාව පෙළ gesiya uthui

    Aniwa...
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    †Protest†;13619969 said:
    mama nam megamu giya wele dekala thiyanawa machan..budu pilime nam dekala naha..ithin ethana thiyana budupilime hadissiyema jesuge pilimeta wada loku karanna hethuwa..
    හමේෂ් කියන විදියට බුදු පිළිමෙ ලොකු කරන්න ආධාර ලැබුණු නිසා කියල.

    එහෙම නොවී බුදු පිළිමෙ ලොකු කිරීමේ අරමුණ ක්‍රිස්තු පිළිමෙ වහන්නනම් ඒක අනුමත කරන්න බෑ.

    ලංකාව බෞද්ධ රටක් බවත් ඕනම තැනක බුදු පිළිම හදන්න පුළුවන් බවත් ඇත්ත. ඒත් ඒකෙන් මීගමුවෙ තියන ආගමික සහජීවනය නැති වෙනවනම් ඒක හොඳ දෙයක් නෙමේ
     
    blackcats25

    Member
    Feb 22, 2012
    270
    10
    0
    හමේෂ් කියන විදියට බුදු පිළිමෙ ලොකු කරන්න ආධාර ලැබුණු නිසා කියල.

    එහෙම නොවී බුදු පිළිමෙ ලොකු කිරීමේ අරමුණ ක්‍රිස්තු පිළිමෙ වහන්නනම් ඒක අනුමත කරන්න බෑ.

    ලංකාව බෞද්ධ රටක් බවත් ඕනම තැනක බුදු පිළිම හදන්න පුළුවන් බවත් ඇත්ත. ඒත් ඒකෙන් මීගමුවෙ තියන ආගමික සහජීවනය නැති වෙනවනම් ඒක හොඳ දෙයක් නෙමේ

    Well saying !! :cool:
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඕනිම කෙනෙක්ට තමන් කැමති ආගමක් හෝ දර්ශනයක් ඇදහීමේ අයිතිය තිබුනත් තමන් අදහන දේ හෝ තමන්ගේ ඇදහීමේන් අන් අයට බාධාවක් වෙනවා නම් ඒ ක්‍රියාව කවුරු කළත් අනුමත කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ අධිකරණ අතරින් ඉහළම බලයක් සහිත ශ්‍රේෂ්ඨාඨිකරන තීන්දුවක් පවා මායිම් නොකරමින් මේ කරන දේ සහ එය කරන ආකාරය පිළිගත නොහැකියි!!!

    Check the truth about this, meepura.com
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    rinduana kattiya

    reputation_neg.gif
    මීගමුවේ ප්‍රශ්නෙට... 10-12-2012 02:43 PM Respect others
    reputation_neg.gif
    මීගමුවේ ප්‍රශ්නෙට... 10-12-2012 02:27 PM hari hina ooi mata
     
    • Like
    Reactions: navodwickra

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    aneee oiiiiiiiiiiiiiiiii harida jesuge eka genna kalinui budu pilime othana thibune..... unta ona une budu pilime ethanin ain karala ethana jesuge pilime gahannna ekata ida labune nane.... api kohomahari gahanaw aketi uththara ekai puluwannam nathara karapalla.. danatamath hadala ewarai thawa podi wada wagayakui thiyenne :P
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ජන්තු අයියා;13620049 said:

    ithin ban okata gaha maragena hariyanavada?budu pilime lokuvata hadanavata ai me vali?jesuge pilime ita vada lokuvata haduva nam kathava iwarane.

    ඔය කිවුවෙ. :lol:
    උඹ මර්වින් සිල්වා විසඳුමක්නෙ දෙන්නෙ.
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    aneee oiiiiiiiiiiiiiiiii harida jesuge eka genna kalinui budu pilime othana thibune..... unta ona une budu pilime ethanin ain karala ethana jesuge pilime gahannna ekata ida labune nane.... api kohomahari gahanaw aketi uththara ekai puluwannam nathara karapalla.. danatamath hadala ewarai thawa podi wada wagayakui thiyenne :P
    :lol::lol::lol: ona ekak karanna ane.mata nam mewagen kiswadak naha..oyala athi karana randu walata pilithurui mama denne.marunahama pilima ussan yanne naha kawruth..karapu honda narakai..hithe wayiraya kopaya thibunada kiyalai marunata passe balanne..marunahama kata katath thamun karapu ewa mathak weddi pramada wadiiii.oyath ekka kisi tharahak nathi hindai mama oyata sahodaraya mithraya kiyala kiyanne eth oya oi thamuse ehemai katha karanne.:lol::lol:kamathi widihata katha karanna.mata kisi awlak naha...