උබ කොහෙද ?
කොළඹ, මීගමුව මාකට් එකේ බලපන්. දැන් ගොඩක් පොළවල්වල තියනවා. හැබැයි ඉතින් ගොනිකා කොළ හොයන්න උදේම යනන් ඕනි. ඉක්මනින් ඉවර වෙනවා. ගොනිකා හැම තැනම හැදෙනවා බන්. උබ ඉන්න පැත්තේ තියන ෆේස්බුක් ගෘප් එකකින් අහලා බලපන්.