Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මීගමුව-බන්ධනාගාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමුව-බන්ධනාගාර

සිරකරුවන් ට සැපදි සුරසැප විදින මීගමුව බන්ධනාගාර යේ ලොක්කෝ.

යම් අයෙකු බන්ධනාගාර ගත වන්නේ ඔහු විසින් සිදුකළ වැරදි වලට දඩුවම් විදීමටයි. එය විවිධ අයුරින් සිදුවෙයි.

බරපතල වැඩ සහිත වුවහොත් සිරකරුට හෝ සිරකාරියට සිදුවන්නේ වැඩරමින් සිර දඩුවම් විදීමටයි. එහෙත් මීගමුව බන්ධනාගාරයේ එසේ නොවන බව අපට පසක් වුයේ පසුගියදා බන්ධනාගාර පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් භාණ්ඩ දෙස බැලීමේදීය.

රැදවියන් සඳහා ආහාර පාන ලබා දීම අතුලු සියලු සනීපාරක්ෂක කටයුතු සඳහා රජය විසින් ප්රතිපාදන ලබා දීම සිදුකරයි. එහෙත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්රසන්න පින්තෝගේ සිර මැදිරිය තුලින් ශීතකරණයක් / ආහාර පාන තොගයක් / සැපපහසු ඇඳක් සහ නවීන පන්නයේ විදුලි පංකා ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගන්නා ලදී.

එමෙන්ම කුලසිංහ නැමති රැදවියා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටින අයෙකි. ඔහු සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වුවද බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ලබා දී මීගමුව බන්ධනාගාරය වෙත මාරුවක් ලබා ගන්නේ ජාවාරම් කටයුතු සිදුකිරිමටය.

ඔහුගේ සිර මැදිරිය තුලින් නවීන පන්නයේ විදුලි උදුනක් ඇතුලු භාණ්ඩ රැසක් ද සොයා ගනු ලැබිණි. පවතින තත්වය මත මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් වෙනස් අයුරින් සොයා බැලීමට අරුණ අප උත්සහ කලෙමු.

මෙම නවීණ පන්නයේ විදුලි උපකරණ බන්ධනාගාරය තුලට ගෙනගියේ කෙසේදැයි සෙවීමට කමිටු පත්කොට කාලය වැය කිරිම තවත් රජයේ මුදල් නාස්ති කිරිමක් බව අපට වැටහෙයි.

ඒ අනුව අප මෙම හෙළිදරව්ව කරන්නේ ආරක්ෂක අංශ වලට හෝ මේ පිළිබද පරීක්ෂණ කරන පුද්ගලයින්හට එම පරික්ෂණ පහසු වීම පිණිසයි.

මෙම මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා වන්නේ අනුරුද්ද සම්පාගේ නැමති නිලධාරියෙකි. ඔහුගේ රාජකාරි අතිතය දෙස සොයා බැලු විට බන්ධනාගාර ඉතිහාසයේ වාර්තා තැබු පුද්ගලයෙකි. එයට සාක්ෂි සහිතව සිදුවීම් ඇත.

ඔහු කෑගල්ල බන්ධනාගාරයේ රාජකාරි කරන සමයේ චිකාගෝ ක්රමයට සිරකරුවකුට පැනයාම මොහු සම්බන්ධ ප්රධාන කරුණකි. එයට අමතරව තම රාජකාරි පිස්තෝලය අස්ථාන ගතවීමද සුලු කොට තැකිය නොහැකිය. එසේම නිල නිවාසයක සිටීනම් වැටුපෙන් සියයට 5 ක් රජයට ගෙවිය යුතුය. එහෙත් මොහු විසින් එසේ නොකර රජයට මුදල් වංචා කළ පුද්ගලයෙකු බව විමර්ශන වලදී තහවුරු වී තිඛේ. එමෙන්ම කාලයත් සමග මෙම ලිපිගොණු කොහේ පාවී ගියාදැයි බන්ධනාගාරය තුල සිටින රාජකාරිය අවංකව සිදුකරන නිලධාරීන් අතර සංවාදයක් ද ගොඩනැගී ඇත.

අනුරුද්ධ සම්පාගේ නැමැත්තා මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සඳහා පැමිණෙන්නෙ 2018 වසරේදියි. ඒ කෑගල්ල බන්ධනාගාරයේ සිටයි. එතැන් පටන් මීගමුව බන්ධනාගාරය සැණකෙළියක ස්වරූපය ගන්නේ සිතාගත නොහැකි අයුරිනි. මොහු පළමුවෙන් සිදුකරන්නේ තමන්ට හිතවත් පහළ නිලධාරීන් තමන් වටා එක් රැස් කර ගැනිමයි. එමෙන්ම ලංකාව පුරා සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් තමන් සිටින මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ඒම මොහුගේ දෙවන පියවරයි. ඒ අනුව මුදල් බලය අන් සියලු දේට වඩා බලවත් බව පසක් කරමින් පහත නම් සඳහන් සියලු මත්ද්ර්ය ජාවාරම් කරුවන් ගෙන්වා ගන්නේ මුදලට ඇති කෑදරකම නිසාවෙයි.

2358 ලලිත් ප්රසන්න පින්තෝ (සිටිය යුත්තේ මහර )

ක-=ලසිංහ ( වැලිකඩ)

8879 ඔගස්ටින් ප්රනාන්දු (ගාල්ල)

3646 එස් රංජිත් (මහර)

33808 මහේෂ් චමින්ද සුරන්ජිත් ( කෑගල්ල)

33165 අරුණ ධම්මික ජයවර්ධන (මහර)

7850 නිරෝෂ් චාමිල (මහර)

4357 රංජිත් කුමාර (මහර)

15194 එස් එම් නිශාන්ත (මහර)

9815 ශමිල් සුවාරිස් (මහර)

3624 ඉබ්රාහිම් (මහර)

2388 ගුලාම් කාදර් (මහර)

532708 පුෂපකුමාර (මහර)

මොවුන්ගෙන් එක් අයෙක-=ගෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ මාසික කුලියක් ගනු ලබන්නේ ඔවුනට මත්ද්රව්ය ජාවාරම ජයටම සිදුකිරිමට අවස්ථාව උදාකරමිනි. මෙයට ඔවුන්ට සැප පහසුකම් ලබා දීම සම්පාගේ අධිකාරිවරයාගේ පරම යුතුකමක් සේ සළකා බන්ධනාගාරය ඔවුන්ට මාලිගාවක ඇති සම්පත් ලබාදීම මුදලට සිදුකරනු ලබයි. මේ සියලු සිදුකිරිමට පෙර මෙම බන්ධනාගාර අධිකාරිවරයා කරන්නේ අවංකව රාජකාරිය සිදුකරන නිලධාරීන්ගේ මුවවසා බන්ධනාගාරය තුල නිහඩ කර දැමීමයි. ඉන් අනතුරුව ඔහුගේ කටයුතු සිදුකිරිමට ඉතාමත් පහසුවෙන් සිදුකර ගනී.

මෙම බන්ධනාගාරය තුල සිට හෙරොයින් ජාවාරම ජයටම සිදුකරනු ලබන්නේ ලලිත් ප්රසන්න පින්තෝ විසින් බව ප්රසිද්ධ රහසකි. ඔහුගේ උපන් දින සාදයක් ද සමරා ඇත්තේ සිරකරුවන්ට හෙරොයින් සාදයක් ලබා දෙමිනි. බන්ධනාගාරය තුලට හෙරොයින් අවශ්ය ප්රමානය ගෙනවිත් දීමට සම්පාගේ විසින් නිලධාරීන් පත්කොට සිටී.

යුධ හමුදා බුද්ධි අංශයේ මත්ද්රව්ය නිවාරන ඒකකය මේ පිළිබද ඇසගසාගෙන සිටියත් බන්ධනාගාරය තුලට යාමට ඇති නීතිමය තත්වය හමුවේ සියල්ල කාලයට ඉඩදී බලා සිටියේ හැම ගසටම කොටමින් යන කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටන තුරුය. දැන් කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටා ඇති සේ සම්පාගේ ද හොට පැටලී ඇති සේ අර්බුධ රැසකට මුහුණ දී සිටි.

මෙම මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සඳහා නිලධාරින් යොදවන නිලධාරියා ජාවාරම්කරුවන්ට රාත්රි කාලයේ දිවයිනේ විවිධ ප්රදේශවල තමන්ට රිසිසේ හෙරොයින් ජාවාරමේ යෙදීමට / ජංගම දුරකතන භාවිත කිරිමට පහසු වන අයුරින් නිලධාරින් යොමු කිරිම ඔහුගේ ප්රධාන රාජකාරිය වී ඇත.

එයට ඔහුගේ ප්රධානියාගෙන් ලැඛෙන්නේ නොමද සහයකි. මුදල් ලබා දුන් විට ඔ්නෑම පර වැඩක් කිරිමට ඔවුන් සුදානමින් මෙවැනි නිලධාරින් සැදි පැහැදී සිටි. එක් අංශ වලට හෙරොයින් ජාවාරම් කිරිමට තම ගෝලයින් පත්කොට ඇත.

මෑතකදී වදකාරගයක් පවත්වාගෙන ගොස් අත්අඩංගුවට ගත් ඔ්ම්මරා නැමති සැකකරු ටද එක් අංශයක් ලබා දී තිඛේ. ස්මාට් ජංගම දුකරතන භාවිතයේදී මාසිකව ගෙවිය යුත-= මුදල රුපියල් ලක්ෂයකි. සාමාන්ය දුරකතනයක් නම් රුපියල් විසිපන්දහසකි. එම මුදල් සියල්ල වාට්ටුවකට පත්කර ඇති ප්රධානියා මගින් නිලධාරියෙකු වෙත ලබා දීම සිදුකරයි. මේ දිනවල කලු අග්ගල නැමති නිලධාරියෙකු විසින් එය සිදුකරනු ලබයි. 034200100061374 දරණ රාජ්ය බැංකුවක ගිණුම් අංකයට මුදල් යොමු කළ විට බන්ධනාගාර නිලධාරියෙකු සතුව ඇති ඒ ටී එම් කාඩ්පත භාවිත කරමින් මුදල් ලබා ගැනිම සිදුකරයි. එම ගිණුම නවාසි නැමති පුද්ගලයෙකුගේ බවට තහවුරු වී ඇත.

යම් පුද්ගලයෙකු මුදල් ලබා දීම ප්රතික්ෂේප කළ විට සිදුවන්නේ දඩුවම් කාමරයට යොමු කිරිමයි. එවිට එම සිරකරුට එළියට ඒම හිරු එළිය බැලිම සිහිනයකි. මුදල් තිඛෙනවා නම් බන්ධනාගාරය තුලදී තමන්ගේ නඩු කටයුතු සඳහා යාමට තමන් කැමති නිලධාරින් යොදවා ගත හැකිය.

ලලිත් ප්රසන්න පින්තෝ නැමැත්තා අධිකරණ කටයුතු සඳහා ගොස් නැවත පැමිණිමේදී ඔහුගේ ඥාති නිවෙස් වෙත ගොස් ඉදිරි ජාවාරම් කටයුතු පිළිබද සාකච්ඡා කිරිමෙන් පසු බන්ධනාගාර නිලධාරින්ගේ කරපිටින් යලි බන්ධනාගාරය වෙත පැමිණෙන අවස්ථා පිළිබද වාර්තා වී තිඛේ.

පසුගිය පෙබරවාරි 13 වනදා බන්ධනාගාර පොලිසිය විසින් මීගමුව බන්ධනාගාරය තුල සිදුකරන ලද වැටලීමකදී ජංගම දුකරතන 08 ක් සිම් කාඩ්පත් 07 සහ තවත් නවීණ තාක්ෂණික උපකරන රැසක් සහ මත්ද්රව්ය රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඒවා ක්රමවේදයට අනුව බන්ධනාගාර අධිකාරිවරයා වෙත භාර දී තිඛේ. දැන් සිදුව ඇති ඇත්තේ හෙරොයින් සහ තවත් භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව තිබිමයි. ඒ පිළිබද මත්ද්ර්ය නාශක කාර්යංශය විසින් විමර්ශන ආරම්භ කර ඇත. බන්ධනාගාරයේ අවංකව රාජකාරි සිදුකරන නිලධාරින් පවසන්නේ ඒවා යම්කිසි මුදලකට නැවතත් එහි හිමිකරුවන් වෙත ලබා දී ඇති බවයි. ඊට ටික දිනකට පෙර බන්ධනාගාර ඉතිහාසයේ සිදුකළ වැටලීම් වලදී එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම ජංගම දුරකතන ප්රමාණය වාර්තා වෙයි. එම දුරකතන සංඛ්යාව 731 කි. එහෙත් ඒවා විනය අංශයේ පොත්පත් තුල සටහන් යොදා නොමැත. එයත් කාලයේ වැලි තලාවෙන් වැසි යාමට ඉඩ දී තිඛේ. එම බන්ධනාගාරයේ නිලධාරියෙකුගේ ජංගම දුකරතන අලෙවි සැලකින් මෙම දුරකතන මිලදී ගැනිම සිදුකරයි. එයින් එම නිලධාරියා වරප්රසාද ලබා ගන්නා බව කවුරුත් දන්නා කරුණකි.

මුලු මීගමුව බන්ධනාගාරය තුල සිටින රැඳවියන්ගේ සියලු මුල්ය කටයුතු සිදුකරනු ලබන්නේ බන්ධනාගාරය අසල ත්රිරෝධ රථගාලේ සිටින ෆයිරෝස් නැමති පුද්ගලයෙකි. ඔහුගේ ජංගම දුරකතන අංකයට ඊෂිකෑෂ් ලබා දීම නිලධාරින් වෙත ඒවා ලබා ඔහු සිදුකරනු ලබන්නේ ඔහුටද ගතමනවා ලැඛෙන නිසාවෙනි.

මෙම බන්ධනාගාරයේ කාන්තා අංශය ද සම්පාගේ අධිකාරිවරයාගේ ආදායම් මාර්ගයේ තවත් ස්ථානයකි. එහි සිටින සියලුම සිරකාරිනියන්ට ජංගම දුරකතන ලබා දී තිඛේ. එහෙත් එහි ප්රධාන ජේලර්වරිය විසින් කෙතරම් වැටලීම් සිදුකර ජංගම දුරකතන අත්අඩංගුවට ගත්තද රාත්රි කාලයේදී අලුත් ජංගම දුරකතන ඔවුන්ට ලැඛෙයි. මෙම නිලධාරිණිය වැටලීම් සිදුකොට අත්අඩංගුවට ගැනිම් සිදුකරන නිසා කාර්යාලට කැඳවා අධිකාරි විසින් දෙමාපියන් සිහිකිරිම සිදුකරයි. බන්ධනාගාරයේ නිලධාරින් මේවා පවසන්නේ බලා සිටිමට නොහැකි නිසාවෙනි.

කාන්තා අංශයේ බන්ධනාගාර භාෂාවෙන් නැව් තුනක් සිටී . නැව් යනුවෙන් හදුන්වන්නේ බන්ධනාගාරයට තහනම් භාණ්ඩ රැගෙන එන නිලධාරිනියන් හා නිලධාරීන්ටයි. පිරිමි අංශයේ දුෂිත නිලධාරින් දෙස බැලු කළ කාන්තා නිලධාරිණියන් නැව් නොව බෝට්ටු ලෙස හැදින්වුවාට වරදක් නොමැත. එහි එක නැවක් ලෙස හදුන්වන සන්ධ්යා රෝහිණි නැමති කාන්තා නියාමකවරිය අවුරුදු 22 ක් මෙම බන්ධනාගාරයේ සේවය කොට තිඛේ. නියමිත කාලය සම්පුර්ණ වු විට සේවා කාලය සකස් කර ගැනිම සඳහා ඇය මාස දෙකකට පමණ හලාවත හෝ ගම්පහ සිරමැදිරිය වෙත රාජකාරි සඳහා ගොස් නැව සේවය සකස් කොට මීගමුවට පැමිණෙයි. මීට පෙර නිරංජලා නැමති රැදවිය අවස්ථා කිහිපයකදී එළියට රැගෙනගොස් ඇයගේ පෙම්වතා වු ලලිත් ප්රසන්න පින්තෝ නැමති සංවිධානාත්මක අපරාධකරු සමග යහන්ගත වීමට සලස්වා තිඛේ. එහිදි එම රැදවිය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී ඇත. ඇයට ගබ්සාවක් සිදුකිරිම සහ තවත් චෝදනා රැසක් පිළිබද විමර්ශන සිදුවු බව ප්රසිද්ධ රහසකි.

මෙහි දෙවන නැව වන්නේ නිලුකා අඛේවික්රම නැමති කාන්තා නියාමකවරියකි. ඇය චෝදනා රාශියකට ලක් වී ඇති නියාමකවරියකි. වැලිකඩ කාන්තා අංශයේ ඇති වු කැරැල්ල සඳහා සහය දුන් බවට චෝදනා මත ඇයට ස්ථාන මාරුවක් ද ලබා දී තිබුණා.

ඇය මහර බන්ධනාගාරයේ සිටින විට සිරකරුවකුගෙන් මුදල් තම ගිණුමට බැරකර ගැනිමේ නිසාද චෝදනා ලබා ඇත. එසේම මීකිරිගල සේවය කරමින් සිටියදී සිරකරුවෙකු සමග අයථා ලෙස හැසිරෙමින් සිටියදී හසුවු විට නිරුවතින් පැනයාමද ඇයට ඇති එක් චෝදනාවකි.

තෙවැනි නැව වන්නේ අනුෂ්කා සඳමාලි නැමති කාන්තා නියාමකවරියකි. ඇයට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසු ඇයගේ පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයට මුදල් බැරකර ගැනිමෙන් පසුව අවශ්ය දේ බන්ධනාගාරයට රැගෙන ඒමට හැකියාව ඇත. අවංකව රාකාරි කරන නිලධාරිණියන් මොවුන්ට හිසරදයක්ව ඇති බැවින් ඔවුන් පලවා හැරිමට සැම විටම කටයුතු කරමින් සිටින නිසා ඔවුන් දැන් සිටින්නේ ඉතා අපහසු තත්වයෙනි.

රාත්රී කාලයේ වැටලීම් සිදුකිරිමට අවංකව සේවය කරන නිලධාරින් ඉල්ලා සිටියද බන්ධනාගාර අධිකාරිවරයා ඊට අවසර ලබා නොදෙන්නේ ඔහුගේ ආදායම් මාර්ග සියල්ල අවහිරවන බැවිනි. තවත මෙම බන්ධනාගාරය තුල ඉදි වෙමින් වතින නිල නිවාසයට ආධාර එකතු කිරිමට මොහුගේ තවත් එක් වික්රමයකි. එහි සිටින නිලධාරින් ඉල්ලා සිටින්නේ විගණන පරීක්ෂණයකි. එයට හේතුව වී ඇත්තේ එය ඉදිකිරිම්වලදි මොහු විසින් සිදුකල බව කියන අයථා ගණුදෙනු නිසාවෙනි. බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයා නියෝග ලබා දී ඇත්තේ සියලුම ගිනි අවි ආයුධ ගබඩාවට භාර දෙන ලෙසටයි. එහෙත් ටී 56 ගිනි අවියක් සහ පිත්තෝලයක් නැවත භාර දී නොමැති බව ආයුධ ගබඩා පොත්වල සඳහන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ශීතකරන ඇතුලු භාණ්ඩ බන්ධනාගාරය තුලට ගියේ කෙසේදැයි විමර්ශනයට භාර දී ඇත්තේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාටයි. බන්ධනාගාරයේ නිලධාරින් පවසා සිටින්නේ සිදුවන විමර්ශන පිළිබද කිසිදු විස්වාසයක් තැබිය නොහැකි බවයි. බන්ධනාගාර නිලධාරි සම්පාගේ දේපල වත්කම් ගැන විමර්ශන සිදු නොකරන්නේ මන්දැයි බන්ධනාගාර පොඩ්ඩන් විමසන්නේ පුදුමයෙනි. මෙවැනි දෙයක් සාමාන්ය නිලධාරියෙකු අතින් සිදුවුවා නම් මේ වන විට සේවය අත්හිටුවා හමාර බවත් ඉහළ නිලධාරින්ට මෙසේ සැලකිම පිටුපස අත්තේ කුමක්දැයි විමසා සිටි.

යම් මාධ්යවේදියෙකු මීගමුව බන්ධනාගාරය පිළිබද යම්කිසි පුවතක් පලකළහොත් සම්පාගේ අධිකාරිවරයා නීතිමය පියවර ගැනිම සුපුරුදු දෙයකි. මෙම ලිපිය සකස් කරනා මාද මීගමුව පොලිසිය වෙත කැඳවා ප්රශ්න කරනු ලැබුවේ ඔහුගේ බලකිරිම මත බව එහි නිලධාරීන් පවසා සිටි.

අරුණ අප අවධාරණය කර සිටින්නේ පොලිසි ගොස් පැමිණිලි කිරිමට පෙර තමන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග මේ රටට සිදුකරන විනාශය හදවතට තට්ටුකර විමසා බලන ලෙසටයි. මෙවැනි දුෂිත ක්රියා ජනාධිපති / අගමැති / ආරක්ෂක ලේකම් / පොලිස්පති නෙත ගැටෙන තුරු බන්ධනාගාරයේ සේවය කරන අවංක නිලධාරීන් නිලධාරිණියන් බලා සිටි.

ගවේෂණය සහ වාර්තාකරණය හේමන්ත ලියනපතිරණ

Source: http://www.aruna.lk/සිරකරුවන්-ට-සැපදි-සුරසැප/?fbclid=IwAR15CWPfi4mGyo5ALHBD8viqK_q82z3NJksl_1sqt7acHf5h_d5U5rPfK8I

[QUOTE="yosh371, post: 25397657, member: 329295"] [b]මීගමුව-බන්ධනාගාර[/b] [CENTER][SIZE="5"][B][COLOR="Red"]සිරකරුවන් ට සැපදි සුරසැප විදින මීගමුව බන්ධනාගාර යේ ලොක්කෝ.[/COLOR][/B][/SIZE] [IMG]http://s3.amazonaws.com/deranaarunalk/wp-content/uploads/2020/05/14100544/Negombo-Prison-web-825x412.png[/IMG] [SIZE="2"][B]යම් අයෙකු බන්ධනාගාර ගත වන්නේ ඔහු විසින් සිදුකළ වැරදි වලට දඩුවම් විදීමටයි. එය විවිධ අයුරින් සිදුවෙයි. බරපතල වැඩ සහිත වුවහොත් සිරකරුට හෝ සිරකාරියට සිදුවන්නේ වැඩරමින් සිර දඩුවම් විදීමටයි. එහෙත් මීගමුව බන්ධනාගාරයේ එසේ නොවන බව අපට පසක් වුයේ පසුගියදා බන්ධනාගාර පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් භාණ්ඩ දෙස බැලීමේදීය. රැදවියන් සඳහා ආහාර පාන ලබා දීම අතුලු සියලු සනීපාරක්ෂක කටයුතු සඳහා රජය විසින් ප්රතිපාදන ලබා දීම සිදුකරයි. එහෙත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්රසන්න පින්තෝගේ සිර මැදිරිය තුලින් ශීතකරණයක් / ආහාර පාන තොගයක් / සැපපහසු ඇඳක් සහ නවීන පන්නයේ විදුලි පංකා ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගන්නා ලදී. එමෙන්ම කුලසිංහ නැමති රැදවියා මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටින අයෙකි. ඔහු සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වුවද බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ලබා දී මීගමුව බන්ධනාගාරය වෙත මාරුවක් ලබා ගන්නේ ජාවාරම් කටයුතු සිදුකිරිමටය. ඔහුගේ සිර මැදිරිය තුලින් නවීන පන්නයේ විදුලි උදුනක් ඇතුලු භාණ්ඩ රැසක් ද සොයා ගනු ලැබිණි. පවතින තත්වය මත මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් වෙනස් අයුරින් සොයා බැලීමට අරුණ අප උත්සහ කලෙමු. මෙම නවීණ පන්නයේ විදුලි උපකරණ බන්ධනාගාරය තුලට ගෙනගියේ කෙසේදැයි සෙවීමට කමිටු පත්කොට කාලය වැය කිරිම තවත් රජයේ මුදල් නාස්ති කිරිමක් බව අපට වැටහෙයි. ඒ අනුව අප මෙම හෙළිදරව්ව කරන්නේ ආරක්ෂක අංශ වලට හෝ මේ පිළිබද පරීක්ෂණ කරන පුද්ගලයින්හට එම පරික්ෂණ පහසු වීම පිණිසයි. මෙම මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා වන්නේ අනුරුද්ද සම්පාගේ නැමති නිලධාරියෙකි. ඔහුගේ රාජකාරි අතිතය දෙස සොයා බැලු විට බන්ධනාගාර ඉතිහාසයේ වාර්තා තැබු පුද්ගලයෙකි. එයට සාක්ෂි සහිතව සිදුවීම් ඇත. ඔහු කෑගල්ල බන්ධනාගාරයේ රාජකාරි කරන සමයේ චිකාගෝ ක්රමයට සිරකරුවකුට පැනයාම මොහු සම්බන්ධ ප්රධාන කරුණකි. එයට අමතරව තම රාජකාරි පිස්තෝලය අස්ථාන ගතවීමද සුලු කොට තැකිය නොහැකිය. එසේම නිල නිවාසයක සිටීනම් වැටුපෙන් සියයට 5 ක් රජයට ගෙවිය යුතුය. එහෙත් මොහු විසින් එසේ නොකර රජයට මුදල් වංචා කළ පුද්ගලයෙකු බව විමර්ශන වලදී තහවුරු වී තිඛේ. එමෙන්ම කාලයත් සමග මෙම ලිපිගොණු කොහේ පාවී ගියාදැයි බන්ධනාගාරය තුල සිටින රාජකාරිය අවංකව සිදුකරන නිලධාරීන් අතර සංවාදයක් ද ගොඩනැගී ඇත. අනුරුද්ධ සම්පාගේ නැමැත්තා මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සඳහා පැමිණෙන්නෙ 2018 වසරේදියි. ඒ කෑගල්ල බන්ධනාගාරයේ සිටයි. එතැන් පටන් මීගමුව බන්ධනාගාරය සැණකෙළියක ස්වරූපය ගන්නේ සිතාගත නොහැකි අයුරිනි. මොහු පළමුවෙන් සිදුකරන්නේ තමන්ට හිතවත් පහළ නිලධාරීන් තමන් වටා එක් රැස් කර ගැනිමයි. එමෙන්ම ලංකාව පුරා සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවන් තමන් සිටින මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ඒම මොහුගේ දෙවන පියවරයි. ඒ අනුව මුදල් බලය අන් සියලු දේට වඩා බලවත් බව පසක් කරමින් පහත නම් සඳහන් සියලු මත්ද්ර්ය ජාවාරම් කරුවන් ගෙන්වා ගන්නේ මුදලට ඇති කෑදරකම නිසාවෙයි. 2358 ලලිත් ප්රසන්න පින්තෝ (සිටිය යුත්තේ මහර ) ක-=ලසිංහ ( වැලිකඩ) 8879 ඔගස්ටින් ප්රනාන්දු (ගාල්ල) 3646 එස් රංජිත් (මහර) 33808 මහේෂ් චමින්ද සුරන්ජිත් ( කෑගල්ල) 33165 අරුණ ධම්මික ජයවර්ධන (මහර) 7850 නිරෝෂ් චාමිල (මහර) 4357 රංජිත් කුමාර (මහර) 15194 එස් එම් නිශාන්ත (මහර) 9815 ශමිල් සුවාරිස් (මහර) 3624 ඉබ්රාහිම් (මහර) 2388 ගුලාම් කාදර් (මහර) 532708 පුෂපකුමාර (මහර) මොවුන්ගෙන් එක් අයෙක-=ගෙන් මසකට රුපියල් ලක්ෂ දෙකක පමණ මාසික කුලියක් ගනු ලබන්නේ ඔවුනට මත්ද්රව්ය ජාවාරම ජයටම සිදුකිරිමට අවස්ථාව උදාකරමිනි. මෙයට ඔවුන්ට සැප පහසුකම් ලබා දීම සම්පාගේ අධිකාරිවරයාගේ පරම යුතුකමක් සේ සළකා බන්ධනාගාරය ඔවුන්ට මාලිගාවක ඇති සම්පත් ලබාදීම මුදලට සිදුකරනු ලබයි. මේ සියලු සිදුකිරිමට පෙර මෙම බන්ධනාගාර අධිකාරිවරයා කරන්නේ අවංකව රාජකාරිය සිදුකරන නිලධාරීන්ගේ මුවවසා බන්ධනාගාරය තුල නිහඩ කර දැමීමයි. ඉන් අනතුරුව ඔහුගේ කටයුතු සිදුකිරිමට ඉතාමත් පහසුවෙන් සිදුකර ගනී. මෙම බන්ධනාගාරය තුල සිට හෙරොයින් ජාවාරම ජයටම සිදුකරනු ලබන්නේ ලලිත් ප්රසන්න පින්තෝ විසින් බව ප්රසිද්ධ රහසකි. ඔහුගේ උපන් දින සාදයක් ද සමරා ඇත්තේ සිරකරුවන්ට හෙරොයින් සාදයක් ලබා දෙමිනි. බන්ධනාගාරය තුලට හෙරොයින් අවශ්ය ප්රමානය ගෙනවිත් දීමට සම්පාගේ විසින් නිලධාරීන් පත්කොට සිටී. යුධ හමුදා බුද්ධි අංශයේ මත්ද්රව්ය නිවාරන ඒකකය මේ පිළිබද ඇසගසාගෙන සිටියත් බන්ධනාගාරය තුලට යාමට ඇති නීතිමය තත්වය හමුවේ සියල්ල කාලයට ඉඩදී බලා සිටියේ හැම ගසටම කොටමින් යන කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටන තුරුය. දැන් කොට්ටෝරුවා කෙසෙල් ගසට කොටා ඇති සේ සම්පාගේ ද හොට පැටලී ඇති සේ අර්බුධ රැසකට මුහුණ දී සිටි. මෙම මීගමුව බන්ධනාගාරයේ රාජකාරි සඳහා නිලධාරින් යොදවන නිලධාරියා ජාවාරම්කරුවන්ට රාත්රි කාලයේ දිවයිනේ විවිධ ප්රදේශවල තමන්ට රිසිසේ හෙරොයින් ජාවාරමේ යෙදීමට / ජංගම දුරකතන භාවිත කිරිමට පහසු වන අයුරින් නිලධාරින් යොමු කිරිම ඔහුගේ ප්රධාන රාජකාරිය වී ඇත. එයට ඔහුගේ ප්රධානියාගෙන් ලැඛෙන්නේ නොමද සහයකි. මුදල් ලබා දුන් විට ඔ්නෑම පර වැඩක් කිරිමට ඔවුන් සුදානමින් මෙවැනි නිලධාරින් සැදි පැහැදී සිටි. එක් අංශ වලට හෙරොයින් ජාවාරම් කිරිමට තම ගෝලයින් පත්කොට ඇත. මෑතකදී වදකාරගයක් පවත්වාගෙන ගොස් අත්අඩංගුවට ගත් ඔ්ම්මරා නැමති සැකකරු ටද එක් අංශයක් ලබා දී තිඛේ. ස්මාට් ජංගම දුකරතන භාවිතයේදී මාසිකව ගෙවිය යුත-= මුදල රුපියල් ලක්ෂයකි. සාමාන්ය දුරකතනයක් නම් රුපියල් විසිපන්දහසකි. එම මුදල් සියල්ල වාට්ටුවකට පත්කර ඇති ප්රධානියා මගින් නිලධාරියෙකු වෙත ලබා දීම සිදුකරයි. මේ දිනවල කලු අග්ගල නැමති නිලධාරියෙකු විසින් එය සිදුකරනු ලබයි. 034200100061374 දරණ රාජ්ය බැංකුවක ගිණුම් අංකයට මුදල් යොමු කළ විට බන්ධනාගාර නිලධාරියෙකු සතුව ඇති ඒ ටී එම් කාඩ්පත භාවිත කරමින් මුදල් ලබා ගැනිම සිදුකරයි. එම ගිණුම නවාසි නැමති පුද්ගලයෙකුගේ බවට තහවුරු වී ඇත. යම් පුද්ගලයෙකු මුදල් ලබා දීම ප්රතික්ෂේප කළ විට සිදුවන්නේ දඩුවම් කාමරයට යොමු කිරිමයි. එවිට එම සිරකරුට එළියට ඒම හිරු එළිය බැලිම සිහිනයකි. මුදල් තිඛෙනවා නම් බන්ධනාගාරය තුලදී තමන්ගේ නඩු කටයුතු සඳහා යාමට තමන් කැමති නිලධාරින් යොදවා ගත හැකිය. ලලිත් ප්රසන්න පින්තෝ නැමැත්තා අධිකරණ කටයුතු සඳහා ගොස් නැවත පැමිණිමේදී ඔහුගේ ඥාති නිවෙස් වෙත ගොස් ඉදිරි ජාවාරම් කටයුතු පිළිබද සාකච්ඡා කිරිමෙන් පසු බන්ධනාගාර නිලධාරින්ගේ කරපිටින් යලි බන්ධනාගාරය වෙත පැමිණෙන අවස්ථා පිළිබද වාර්තා වී තිඛේ. පසුගිය පෙබරවාරි 13 වනදා බන්ධනාගාර පොලිසිය විසින් මීගමුව බන්ධනාගාරය තුල සිදුකරන ලද වැටලීමකදී ජංගම දුකරතන 08 ක් සිම් කාඩ්පත් 07 සහ තවත් නවීණ තාක්ෂණික උපකරන රැසක් සහ මත්ද්රව්ය රැසක් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් ඒවා ක්රමවේදයට අනුව බන්ධනාගාර අධිකාරිවරයා වෙත භාර දී තිඛේ. දැන් සිදුව ඇති ඇත්තේ හෙරොයින් සහ තවත් භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව තිබිමයි. ඒ පිළිබද මත්ද්ර්ය නාශක කාර්යංශය විසින් විමර්ශන ආරම්භ කර ඇත. බන්ධනාගාරයේ අවංකව රාජකාරි සිදුකරන නිලධාරින් පවසන්නේ ඒවා යම්කිසි මුදලකට නැවතත් එහි හිමිකරුවන් වෙත ලබා දී ඇති බවයි. ඊට ටික දිනකට පෙර බන්ධනාගාර ඉතිහාසයේ සිදුකළ වැටලීම් වලදී එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම ජංගම දුරකතන ප්රමාණය වාර්තා වෙයි. එම දුරකතන සංඛ්යාව 731 කි. එහෙත් ඒවා විනය අංශයේ පොත්පත් තුල සටහන් යොදා නොමැත. එයත් කාලයේ වැලි තලාවෙන් වැසි යාමට ඉඩ දී තිඛේ. එම බන්ධනාගාරයේ නිලධාරියෙකුගේ ජංගම දුකරතන අලෙවි සැලකින් මෙම දුරකතන මිලදී ගැනිම සිදුකරයි. එයින් එම නිලධාරියා වරප්රසාද ලබා ගන්නා බව කවුරුත් දන්නා කරුණකි. මුලු මීගමුව බන්ධනාගාරය තුල සිටින රැඳවියන්ගේ සියලු මුල්ය කටයුතු සිදුකරනු ලබන්නේ බන්ධනාගාරය අසල ත්රිරෝධ රථගාලේ සිටින ෆයිරෝස් නැමති පුද්ගලයෙකි. ඔහුගේ ජංගම දුරකතන අංකයට ඊෂිකෑෂ් ලබා දීම නිලධාරින් වෙත ඒවා ලබා ඔහු සිදුකරනු ලබන්නේ ඔහුටද ගතමනවා ලැඛෙන නිසාවෙනි. මෙම බන්ධනාගාරයේ කාන්තා අංශය ද සම්පාගේ අධිකාරිවරයාගේ ආදායම් මාර්ගයේ තවත් ස්ථානයකි. එහි සිටින සියලුම සිරකාරිනියන්ට ජංගම දුරකතන ලබා දී තිඛේ. එහෙත් එහි ප්රධාන ජේලර්වරිය විසින් කෙතරම් වැටලීම් සිදුකර ජංගම දුරකතන අත්අඩංගුවට ගත්තද රාත්රි කාලයේදී අලුත් ජංගම දුරකතන ඔවුන්ට ලැඛෙයි. මෙම නිලධාරිණිය වැටලීම් සිදුකොට අත්අඩංගුවට ගැනිම් සිදුකරන නිසා කාර්යාලට කැඳවා අධිකාරි විසින් දෙමාපියන් සිහිකිරිම සිදුකරයි. බන්ධනාගාරයේ නිලධාරින් මේවා පවසන්නේ බලා සිටිමට නොහැකි නිසාවෙනි. කාන්තා අංශයේ බන්ධනාගාර භාෂාවෙන් නැව් තුනක් සිටී . නැව් යනුවෙන් හදුන්වන්නේ බන්ධනාගාරයට තහනම් භාණ්ඩ රැගෙන එන නිලධාරිනියන් හා නිලධාරීන්ටයි. පිරිමි අංශයේ දුෂිත නිලධාරින් දෙස බැලු කළ කාන්තා නිලධාරිණියන් නැව් නොව බෝට්ටු ලෙස හැදින්වුවාට වරදක් නොමැත. එහි එක නැවක් ලෙස හදුන්වන සන්ධ්යා රෝහිණි නැමති කාන්තා නියාමකවරිය අවුරුදු 22 ක් මෙම බන්ධනාගාරයේ සේවය කොට තිඛේ. නියමිත කාලය සම්පුර්ණ වු විට සේවා කාලය සකස් කර ගැනිම සඳහා ඇය මාස දෙකකට පමණ හලාවත හෝ ගම්පහ සිරමැදිරිය වෙත රාජකාරි සඳහා ගොස් නැව සේවය සකස් කොට මීගමුවට පැමිණෙයි. මීට පෙර නිරංජලා නැමති රැදවිය අවස්ථා කිහිපයකදී එළියට රැගෙනගොස් ඇයගේ පෙම්වතා වු ලලිත් ප්රසන්න පින්තෝ නැමති සංවිධානාත්මක අපරාධකරු සමග යහන්ගත වීමට සලස්වා තිඛේ. එහිදි එම රැදවිය ගැබ්ගෙන ඇති බව අනාවරණය වී ඇත. ඇයට ගබ්සාවක් සිදුකිරිම සහ තවත් චෝදනා රැසක් පිළිබද විමර්ශන සිදුවු බව ප්රසිද්ධ රහසකි. මෙහි දෙවන නැව වන්නේ නිලුකා අඛේවික්රම නැමති කාන්තා නියාමකවරියකි. ඇය චෝදනා රාශියකට ලක් වී ඇති නියාමකවරියකි. වැලිකඩ කාන්තා අංශයේ ඇති වු කැරැල්ල සඳහා සහය දුන් බවට චෝදනා මත ඇයට ස්ථාන මාරුවක් ද ලබා දී තිබුණා. ඇය මහර බන්ධනාගාරයේ සිටින විට සිරකරුවකුගෙන් මුදල් තම ගිණුමට බැරකර ගැනිමේ නිසාද චෝදනා ලබා ඇත. එසේම මීකිරිගල සේවය කරමින් සිටියදී සිරකරුවෙකු සමග අයථා ලෙස හැසිරෙමින් සිටියදී හසුවු විට නිරුවතින් පැනයාමද ඇයට ඇති එක් චෝදනාවකි. තෙවැනි නැව වන්නේ අනුෂ්කා සඳමාලි නැමති කාන්තා නියාමකවරියකි. ඇයට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් පසු ඇයගේ පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයට මුදල් බැරකර ගැනිමෙන් පසුව අවශ්ය දේ බන්ධනාගාරයට රැගෙන ඒමට හැකියාව ඇත. අවංකව රාකාරි කරන නිලධාරිණියන් මොවුන්ට හිසරදයක්ව ඇති බැවින් ඔවුන් පලවා හැරිමට සැම විටම කටයුතු කරමින් සිටින නිසා ඔවුන් දැන් සිටින්නේ ඉතා අපහසු තත්වයෙනි. රාත්රී කාලයේ වැටලීම් සිදුකිරිමට අවංකව සේවය කරන නිලධාරින් ඉල්ලා සිටියද බන්ධනාගාර අධිකාරිවරයා ඊට අවසර ලබා නොදෙන්නේ ඔහුගේ ආදායම් මාර්ග සියල්ල අවහිරවන බැවිනි. තවත මෙම බන්ධනාගාරය තුල ඉදි වෙමින් වතින නිල නිවාසයට ආධාර එකතු කිරිමට මොහුගේ තවත් එක් වික්රමයකි. එහි සිටින නිලධාරින් ඉල්ලා සිටින්නේ විගණන පරීක්ෂණයකි. එයට හේතුව වී ඇත්තේ එය ඉදිකිරිම්වලදි මොහු විසින් සිදුකල බව කියන අයථා ගණුදෙනු නිසාවෙනි. බන්ධනාගාර කොමසාරි ජනරාල්වරයා නියෝග ලබා දී ඇත්තේ සියලුම ගිනි අවි ආයුධ ගබඩාවට භාර දෙන ලෙසටයි. එහෙත් ටී 56 ගිනි අවියක් සහ පිත්තෝලයක් නැවත භාර දී නොමැති බව ආයුධ ගබඩා පොත්වල සඳහන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. ශීතකරන ඇතුලු භාණ්ඩ බන්ධනාගාරය තුලට ගියේ කෙසේදැයි විමර්ශනයට භාර දී ඇත්තේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාටයි. බන්ධනාගාරයේ නිලධාරින් පවසා සිටින්නේ සිදුවන විමර්ශන පිළිබද කිසිදු විස්වාසයක් තැබිය නොහැකි බවයි. බන්ධනාගාර නිලධාරි සම්පාගේ දේපල වත්කම් ගැන විමර්ශන සිදු නොකරන්නේ මන්දැයි බන්ධනාගාර පොඩ්ඩන් විමසන්නේ පුදුමයෙනි. මෙවැනි දෙයක් සාමාන්ය නිලධාරියෙකු අතින් සිදුවුවා නම් මේ වන විට සේවය අත්හිටුවා හමාර බවත් ඉහළ නිලධාරින්ට මෙසේ සැලකිම පිටුපස අත්තේ කුමක්දැයි විමසා සිටි. යම් මාධ්යවේදියෙකු මීගමුව බන්ධනාගාරය පිළිබද යම්කිසි පුවතක් පලකළහොත් සම්පාගේ අධිකාරිවරයා නීතිමය පියවර ගැනිම සුපුරුදු දෙයකි. මෙම ලිපිය සකස් කරනා මාද මීගමුව පොලිසිය වෙත කැඳවා ප්රශ්න කරනු ලැබුවේ ඔහුගේ බලකිරිම මත බව එහි නිලධාරීන් පවසා සිටි. අරුණ අප අවධාරණය කර සිටින්නේ පොලිසි ගොස් පැමිණිලි කිරිමට පෙර තමන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සමග මේ රටට සිදුකරන විනාශය හදවතට තට්ටුකර විමසා බලන ලෙසටයි. මෙවැනි දුෂිත ක්රියා ජනාධිපති / අගමැති / ආරක්ෂක ලේකම් / පොලිස්පති නෙත ගැටෙන තුරු බන්ධනාගාරයේ සේවය කරන අවංක නිලධාරීන් නිලධාරිණියන් බලා සිටි. [/B][/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97108448_646453195911297_3264446273360494592_n.png?_nc_cat=100&_nc_sid=b96e70&_nc_ohc=yFVptDaSBloAX9rqLJ0&_nc_ht=scontent.fcmb4-1.fna&oh=9400a1b3fbe98515251a7dbde0a7656f&oe=5EE1155F[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97085367_721814081923572_4000911415186554880_n.png?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=et2Y4UTT5YMAX8Cf9ZX&_nc_ht=scontent.fcmb4-1.fna&oh=150e7f361d00cba18cecbfb1fb18eb14&oe=5EE061E9[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97171937_752737448595696_1013852361937911808_n.png?_nc_cat=103&_nc_sid=b96e70&_nc_ohc=GTkCTmeG6eQAX_1usTS&_nc_ht=scontent.fcmb4-1.fna&oh=6556e35cb5b308ed4ece9eb4a256847c&oe=5EE1C2AD[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97193393_758755451196081_3063853313314258944_n.png?_nc_cat=100&_nc_sid=b96e70&_nc_ohc=QblJzpAy2_oAX_meEMd&_nc_ht=scontent.fcmb4-1.fna&oh=e82ae32aba8c6cc17149d3bb3c86011b&oe=5EE0BDDB[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97081767_768357610234958_8741081543482540032_n.png?_nc_cat=102&_nc_sid=b96e70&_nc_ohc=MmW0J6xQ5SQAX_Y-uQj&_nc_ht=scontent.fcmb4-1.fna&oh=cfbae8ef0f67e3c54a64ebda439c0fd0&oe=5EE163E3[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97583108_996543297486308_7458249420044238848_n.png?_nc_cat=106&_nc_sid=b96e70&_nc_ohc=xbP-iPRkQgsAX9YkoQw&_nc_ht=scontent.fcmb4-1.fna&oh=fbf67dc68d1802144b96e9360da671c9&oe=5EE06FBD[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97009865_1048021892262011_2480109374513610752_n.png?_nc_cat=106&_nc_sid=b96e70&_nc_ohc=OxmrHmgqD_UAX9Q7vsV&_nc_ht=scontent.fcmb4-1.fna&oh=b20d31821f8188717374739c05e13a55&oe=5EE13820[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97507702_1147874075549144_237219135476465664_n.png?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=rz4_y0-ELUMAX80Hd4I&_nc_ht=scontent.fcmb4-1.fna&oh=e791b5f21b3657cc4bd6d96eae55c9e9&oe=5EE23D7D[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/96940414_597196027577736_4441893273883115520_n.png?_nc_cat=104&_nc_sid=b96e70&_nc_ohc=PVCSGTCgisUAX8FqthH&_nc_ht=scontent.fcmb4-1.fna&oh=4e69169d4081c5e6a368f0d2bdc649ca&oe=5EE1259E[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97413524_568267720763579_7612300628412334080_n.png?_nc_cat=110&_nc_sid=b96e70&_nc_ohc=VenybDfZh1QAX9zQNAL&_nc_ht=scontent.fcmb4-1.fna&oh=401d67dc1a07d037b13ae43d02703958&oe=5EE25F57[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97565259_254781572538546_608184621997228032_n.png?_nc_cat=107&_nc_sid=b96e70&_nc_ohc=FXWqnk9HuDQAX8IaF6V&_nc_ht=scontent.fcmb4-1.fna&oh=8b0eae2dd2094b461062bf21106fd30f&oe=5EE34EEB[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.15752-9/97533508_253082512426740_8106033537431371776_n.png?_nc_cat=111&_nc_sid=b96e70&_nc_ohc=oZq5ZBbwPPwAX_oWGVA&_nc_ht=scontent.fcmb4-1.fna&oh=4556db29fa5c436566eafaa55c42f345&oe=5EE41991[/IMG] [B][SIZE="3"]ගවේෂණය සහ වාර්තාකරණය හේමන්ත ලියනපතිරණ[/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]Source: [/COLOR][/SIZE][/B][url]http://www.aruna.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%b4%e0%b6%af%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%83%e0%b7%90%e0%b6%b4/?fbclid=IwAR15CWPfi4mGyo5ALHBD8viqK_q82z3NJksl_1sqt7acHf5h_d5U5rPfK8I[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom