අයියෝ සල්ලි...
මම මාසයක් තිස්සේ හොයල හොයල බැරිම තැන තමයි බන් ත්‍රෙඩ් එකක් දැම්මේ..
ෂිට්..
උබ හෝමාගම කොයි හරියේද?
පුලුවන්නම් පොඩ්ඩක් alert එකේ හිටපන් මචන්.. ගෙයක් හම්බුනොත් කියපන්..
ලොකු උදව්වක්..
homagama town ake koheda ban?
Presidents College eka gaava







