මේ කාර් එකේ මීටර් එක කරකවලා ද ? 2012 ඉදන් 29000ක් ගිහින් තියෙන්න විදිහක් නැ නේ?
වාහනේ බැලුවොත් නං අදහසක් දෙන්න පුළුවන්. මෙහෙම ෆොටෝ එකක් බලලා හිතා ගන්න අමාරුයි. සර්විස් රෙකොඩ්ස් තියෙනවා නං ඉල්ලගෙන බලන්න. ඉනශුවරන්ස් කොම්පැනි වලින් බලන්න පුළුවන්. නැත්තන් ටොයෝටා ලංකා දාලා රිපෝර්ට් එක අරන් බලන්න.අදහස විතරයි බැලුවෙ
වාහනේ බැලුවොත් නං අදහසක් දෙන්න පුළුවන්. මෙහෙම ෆොටෝ එකක් බලලා හිතා ගන්න අමාරුයි. සර්විස් රෙකොඩ්ස් තියෙනවා නං ඉල්ලගෙන බලන්න. ඉනශුවරන්ස් කොම්පැනි වලින් බලන්න පුළුවන්. නැත්තන් ටොයෝටා ලංකා දාලා රිපෝර්ට් එක අරන් බලන්න.
සර්විස් රෙකෝඩ් කිව්වේ බං අදාල සර්විස් කරපු කොම්පැනි එකේ ඩේටාබේස් එකෙන් බලපන් කියන එක. නැතුව සර්විස් කරපු ඒවාගේ රිසිට් කෑලි බලන එකක් නෙමෙයි. බබාලා වගේ නැතුව තේරුම් ගනින්කෝ.සර්විස් රෙකෝඩ් හදන්න පුලුවන් නේ බන්. ඉන්ශුවරන්ස් වල ගන්නවා ද මයිලෙජ් එක??
කැරකුවම හොයාගන්නේ කොහොමද බන් මාත් එක්ක් ගන්න ඉන්නේ උපරිම 35 ලක්ශ. බයයි බන් මේවා දකිද්දී.ow godak karakawala thiyenna ban tourisum karapuwa godak thiyenna g grade eka ewa.kohuwala giyama 3500 yanna ban meter eka karakawanna.than wagon r hitan godak karakawapuwa thiyenna.ethin oya wahane gana ahannath deyankda
ජපානෙන් එද්දිම ලක්ෂෙ දහාදාහට කරකරවලා තමයි බං එන්නේ.කැරකුවම හොයාගන්නේ කොහොමද බන් මාත් එක්ක් ගන්න ඉන්නේ උපරිම 35 ලක්ශ. බයයි බන් මේවා දකිද්දී.
80% karawala wage sure!
20% wage nathi wennath puluwan. 1st owner wage nam.
කිසිම පරණ ගතියක් නෑ.සර්විස් රේකෝඩ් බලන්නෙ හරි තැනක කරලා නම් තමයි, කම්පැනි දාල සර්විස් කරලා නම් වගේ ශුවර් නේ. ඒවගේ එකක් හොරට හදන්න බැහැනේ, කම්පැනියෙන් චෙක් කරන්නත් පුලුවන් මයෙ හිතේ
දුම් පරීක්ශන ටික තියේ නම් ඒවයිනුත් පුලුවන්
ටොයොටා ලංකා දැම්මත් රීසෙට් කරා කියලා කියන්නෙ ඔය ගෙවිලා තියන විදිය එහෙම බලලා නේද, එහෙම නැතුව මොකකට හරි කනෙක්ට් කරලා බැලුවත් රීසෙට් කරා කියලා හොයන්න බැහැ මම දන්න තරමින් (පුලුවන්ද දන්නෙත් නැහැ)
අර Car check කියලා තැනක් තියනවා නේ උන් ෆුල්ම චෙක් කරලා රිපෝට් එකක් දෙනවානේ
ඕක නම් අනිවාර්යෙන් කරකලා ඇත්තෙ, සේල් එකක්නේ
ඔය G Superior වලට සෑහෙන්න ජිල්මාට් කරනවා කියලා අහල තියනවා,
වාහනේ බලන්න යනවනම් දුම් සහතිකේ බලහන්කො ඉතින්. ඒකෙ තියෙන්නෙ කලින් පාර ටෙස්ට් එක කරද්දි කිලෝමීටර් ගාන.
සර්විස් රෙකෝඩ් කිව්වේ බං අදාල සර්විස් කරපු කොම්පැනි එකේ ඩේටාබේස් එකෙන් බලපන් කියන එක. නැතුව සර්විස් කරපු ඒවාගේ රිසිට් කෑලි බලන එකක් නෙමෙයි. බබාලා වගේ නැතුව තේරුම් ගනින්කෝ.
Receipe for disaster.

service කරපු කොම්පැනියෙන් අපි නිකන් ගිහින් ඉල්ලුවට දෙනවද බන් වෙන එකෙක්ගේ රෙකෝඩ්ස්?
අනික insurance එකෙන් අපිට බලන්න පුලුවන්ද අනුන්ගේ අයගේ වාහනවල විස්තර?
දන්නේ නැති නිසා අහන්නෙ
ow godak karakawala thiyenna ban tourisum karapuwa godak thiyenna g grade eka ewa.kohuwala giyama 3500 yanna ban meter eka karakawanna.than wagon r hitan godak karakawapuwa thiyenna.ethin oya wahane gana ahannath deyankda
කැරකුවම හොයාගන්නේ කොහොමද බන් මාත් එක්ක් ගන්න ඉන්නේ උපරිම 35 ලක්ශ. බයයි බන් මේවා දකිද්දී.
ජපානෙන් එද්දිම ලක්ෂෙ දහාදාහට කරකරවලා තමයි බං එන්නේ.
Less than 40000,88000km is a sure and shot disaster.even if it's genuine you will have to replace all the shock absorbers,mounts etc