මීටරේ ගඩොල්
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,322 113 Dec 19, 2021 #2 Waiting in a queue is a magical thing to Bayiyo as their rulers always breach the queue Reactions: Im.Just.a.Fool and reddit
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Dec 19, 2021 #3 ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉන්නව කියන්නේ හරි නුපුරුදු දෙයක්... කොටින්ම දන්සලක පෝලිමක් වත් හරියට ඉන්නේ නැහැනෙ Reactions: laka007 and stasia
ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉන්නව කියන්නේ හරි නුපුරුදු දෙයක්... කොටින්ම දන්සලක පෝලිමක් වත් හරියට ඉන්නේ නැහැනෙ
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Dec 19, 2021 #4 Voltage said: ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉන්නව කියන්නේ හරි නුපුරුදු දෙයක්... කොටින්ම දන්සලක පෝලිමක් වත් හරියට ඉන්නේ නැහැනෙ Click to expand... වැක්සීන් ගහන්න ගියාම සේප් එකේ ඉස්සරහින් පෝලිමට එකතුවෙන කුහක පැහියෝ කොච්චර ඉන්නවද Reactions: Voltage
Voltage said: ලංකාවෙ මිනිස්සුන්ට පෝලිමක ඉන්නව කියන්නේ හරි නුපුරුදු දෙයක්... කොටින්ම දන්සලක පෝලිමක් වත් හරියට ඉන්නේ නැහැනෙ Click to expand... වැක්සීන් ගහන්න ගියාම සේප් එකේ ඉස්සරහින් පෝලිමට එකතුවෙන කුහක පැහියෝ කොච්චර ඉන්නවද